Niro cake

Niro cake මට මන් වෙන්න මේ හොදටම ඇති ☺️🤞🍃

☺️👍
09/01/2026

☺️👍

06/01/2026

❤️

Chocolate cup cake    150/=    🥰👌
06/01/2026

Chocolate cup cake
150/= 🥰👌

☺️
05/01/2026

☺️

Customer feedback 🥰❤️
05/01/2026

Customer feedback 🥰❤️

☺️
05/01/2026

☺️

🥰❤️
05/01/2026

🥰❤️

🔊 කේක් කන්න කලින් කියවන්නසාමාන්‍ය බටර් කේක් නිවැරදි ප්‍රමිතියට සෑදීමට පහත කළමනා ටික අවශ්‍ය වේ. 👇🧈 බටර් 🥚 බිත්තර 🥡 cake ප...
29/12/2025

🔊 කේක් කන්න කලින් කියවන්න

සාමාන්‍ය බටර් කේක් නිවැරදි ප්‍රමිතියට සෑදීමට පහත කළමනා ටික අවශ්‍ය වේ. 👇

🧈 බටර්
🥚 බිත්තර
🥡 cake පිටි
🍶 සීනි
🥛 milk
🧂 බේකිං පවුඩර්
🫗 වැනිලා

මේ සඳහා යන මූලික වියදම රු.800.00 ට කිට්ටු වෙනවා oil papers, කේක් බෝඩ්, cake box වගේ දේවල් නැතුවත්. 🫠
තවද විනාඩි 45 - 50 ක් අතර කාලයක් කේක් එක බේක් කරගැනීම සඳහා වැය වන විදුලි පරිභෝජන වියදමද මීට එකතු කල පසු, සැපයුම්කරුගේ ලාභයද එකතු කල පසු වර්තමාන බොහෝ වෙළඳුන් ඉතා අඩු මිලකට කේක් කිලෝවක් අලෙවි කරනු ලබන්නේ කෙසේදැයි ඔබම සිතා බලන්න.. 🤔

බටර් සහ බිත්තර නොදමා ඒ වෙනුවට කෘතිම පිලිකා කාරක oil සහ jell වර්ග භාවිතා කර සාදන කේක් ඔබේ දරුවන්ට, හිතවතුන්ට, දෙමාපියන්ට දීමට පෙර දෙවරක් නොව කිහිප වරක් සිතන්න.❤️

සමාජය දැනුවත් කරන්න share කර තබන්න.

✏️ copied
Pictures from Internet

26/12/2025

🙂❤️

26/12/2025

👌👌👌👍👍👍

Address

Dikkowita
Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Niro cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share