02/07/2026
ලස්සන ආදරණීය දවසක් වේවා ඔයාලා හැමෝටම....🙏🙏🙏
මගේ LIORA CAKES කේක් පිටුව ලස්සන උණු තවත් ලස්සන මතකයක් තමයි මේ,
තම කුසින් නොවැදුවත් අම්මා කෙනෙක්ට,😍
තමන්ගේ සහෝදරයාගේ දරුවා තමන්ගේ දරුවෝ වගේමයි,🥰🥰🥰
එහෙම හිතන අය අද සමාජෙ හරිම දුලබයි..
ඒත් මේ නැන්දි💕💕
එයාලට වගේම ඒ දරුවටත් ආදරෙයි.....💖💖
අපිට මේ ඇණවුම ලැබුණේ විදේශ ගත වෙලා ඉන්න ආදරණීය නැන්දගෙන්,🤗ඒ එයාගේ මල්ලීගේ දූ පැංචි ගේ උපන්දිනය වෙනුවෙන්...💖💖.
හරිම ආදරණීය අක්කා කෙනෙක් එයා,🥰🥰🥰එයාගේ දරුවන්ට වගේම ඒ දෝණි වෙනුවෙන් එයාට පුළුවන් හැමදේම දෙන්න එයා අමතක කරේ නෑ,😍😍😍😍ඉතින් ඒ දෝණි ගොඩක් වාසනාවන්ත යි ඒ වගේ නැන්දි කෙනෙක් ලබන්න,🩷🩷🩷🩷
ගොඩක් ස්තූතියි අක්කේ මේ ඇණවුම ට..මාව විශ්වාස කරලා මේ ඇණවුම ලබා දුන්නාට......🤝🤝🤝🤝
Princess theme birthday cake 🎂 🎂 🎂
🌸Thank you for your lovely order 🌸
Nadeesha Dasanayaka sudu akka🥰
💛Flavor -Butter cake 🍰
💛Weight -500g⚖️
Order now (Whatsapp/Call)
☎️0765545688
☎️076035206