Icy Heaven

Icy Heaven ice cream center
(1)

23/05/2026

Burger එකක් හිතුණ ගමන් මතක් වෙන්නේ අපේ රස විතරයි! 😍 ලොකු බඩගින්නකට සුපිරි විසඳුමක්. Order yours now!"

22/05/2026

Fried Rice රසවතුන් වෙනුවෙන්මයි 😋😋

22/05/2026

රෙසිපි මොනවා තිබ්බත් මේ උණු උණු චීස් කොත්තුවක් දැක්කම හැඟීම් පාලනය කරගන්න අමාරුයි නේද? අද රෑට එහෙනම් ඩයට් එක පැත්තකින් තියලා චීස් කොත්තුවක් කමුද? 🤤

👉 ඔයාගේ "කොත්තු පාට්නර්ව" පල්ලෙහායින් Tag කරන්න!

06/05/2026

😍😘😘

සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන්නා සේම, ඔබ සියලු දෙනා ගේ ජීවිතයත් අඳුරෙන් ආලෝකයටත්, පරාජයෙන් ජයග...
14/04/2026

සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන්නා සේම,
ඔබ සියලු දෙනා ගේ ජීවිතයත් අඳුරෙන් ආලෝකයටත්, පරාජයෙන් ජයග්‍රහණයටත් සංක්‍රමණය වන සුවිශේෂී වසරක් වේවා😘
🌞🌞🌞
සොබාදහම අලුත් වන මේ මොහොතේ,
බැඳීම් සහ මිත්‍රත්වයන් ද අලුත් කරගනිමින්,
එකිනෙකාට ආදරය කරන
සහයෝගය දෙන සුන්දර කාලයක් උදා වේවායි පතමි.
අවුරුදු කුරුල්ලාගේ ගී හඬින්
ඔබලාගේ ජීවිතයත් ප්‍රීති ප්‍රමෝදයෙන් පිරී ඉතිරී යන්නටත්
ඔබලා දකින සෑම සිහිනයක්ම සැබෑවක් බවට පත් වන්නටත් icy heaven අපි හදවතින්ම සුබ පතමි.
ඔබ සියලු දෙනාගේ කැදැල්ලට සෞභාග්‍යයත්
ගතට නිදුක් නීරෝගී බවත්
සිතට නිමක් නැති සැනසීමත් පිරි,
ජයෙන් ජයම ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.😘
🌞🌞🌞අපි 17 වෙනිදා සිට විවෘතයි 😘🌞🌞

මාර්තු මාසයේදී 7 වෙනිදා සිට Icy Heaven වෙතින් දැන් රස්නෙට රයිස් ,කොත්තුයි සීතලට අයිස්ක්‍රීම් එකයි.😋😋සැරට කොත්තු රයිස් කා...
03/03/2026

මාර්තු මාසයේදී 7 වෙනිදා සිට Icy Heaven වෙතින් දැන් රස්නෙට රයිස් ,කොත්තුයි සීතලට අයිස්ක්‍රීම් එකයි.😋😋

සැරට කොත්තු රයිස් කාලා,
අපේ නොමිලේ ලැබෙන අයිස්ක්‍රීම් එකෙන් සීතල වෙන්න අමතක කරන්න එපා.🍨🔥
සෙනසුරාදා සිට රස බලන්න එන්න,
ඔබේ නොමිලේ ලැබෙන Scoop එක ලබාගන්න

රස්නෙට රයිස් කොත්තු කාලා... හීතලට අයිස්ක්‍රීම් එකක් කමුද? 🍨🔥ඔන්න කාලෙක ඉඳන් අපේ Icy Heaven අයිස්ක්‍රීම් වලට ආදරය කරපු ඔබ...
02/03/2026

රස්නෙට රයිස් කොත්තු කාලා... හීතලට අයිස්ක්‍රීම් එකක් කමුද? 🍨🔥

ඔන්න කාලෙක ඉඳන් අපේ Icy Heaven අයිස්ක්‍රීම් වලට ආදරය කරපු ඔබට අපි තවත් රසවත් ආරංචියක් අරගෙන ආවා.
මමඅපි දැන් අයිස්ක්‍රීම් විතරක් නෙවෙයි, දැන් ඔබේ කුසගින්න නිවන්න කටට රසට පිළියෙළ කරපු රයිස් සහ කොත්තු අපේ මෙනු එකට අලුතින්ම එකතු වෙනවා.

📅 විශේෂ සමාරම්භක දිනය: මාර්තු 7 වන සෙනසුරාදා සිට

මේ සුවිශේෂී ආරම්භය වෙනුවෙන් අපි ඔබට සුපිරි දීමනා දෙකක්ම ලෑස්ති කරලා තියෙනවා

1️⃣ 25% OFF Grand Opening Discount!
සමාරම්භක සෙනසුරාදා සහ ඉරිදා (7 සහ 8) යන දින දෙකේදී ඔබ ලබාගන්නා සෑම රයිස් සහ කොත්තු ඇණවුමකටම 25% ක සෘජු වට්ටමක් 😍

2️⃣ Free Ice Cream Scoop
ඔබ මිලදී ගන්නා සෑම රයිස් එකකටම හෝ කොත්තු එකකටම, අපේ රසවත් අයිස්ක්‍රීම් එකක් (Ice Cream Scoop) සම්පූර්ණයෙන්ම නොමිලේ. 🎁

ඇයි ඔබ Icy Heaven තෝරාගත යුත්තේ?

නැවුම් බව: එසැණින් පිළියෙළ කරන උණු උණු රයිස් සහ කොත්තු.

උසස් රසය: අපේම රහස් වට්ටෝරුවකට අනුව පදම් කළ මස් සහ මසාලා රසය.

Perfect Combo: සැරට කොත්තු කාලා, ඒ සැර නිවන්න හීතල අයිස්ක්‍රීම් එකක් ලැබීම.

📍 අපව හමුවන්න: ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට.කුරුණෑගල පාර වාරියපොල
📞 ඇණවුම් සහ වැඩි විස්තර: 0702726419
⏰ විවෘත වේලාවන්: ප.ව 1.00 සිට ප.ව 10:00 දක්වා

අදම ඔබේ පවුලේ අය, යාළුවෝ සෙට් එකට මේ ගැන කියන්න.එළඹෙන 7 වැනිදා බඩ පිරෙන්න කාලා, හිත පිරෙන්න අයිස්ක්‍රීම් කන්න Icy Heaven එන්න🍧✨

14/01/2026

අලුත් අවුරුද්දේ ඉදන් වත් Diet කරනවා කියලා හිතුවා... ඒත් මේ බර්ගර් එක දැක්කම ඒ අදහස 'බන්' (Bun) එක අස්සේ දාලා හැපුවා! 🍔😂 "

21/11/2025

🍔🌭 "ආහාර ලෝලීන්ගේ සිහිනය: බර්ගර් සහ
හොට් ඩෝග් 🍟✨
සමහර දවස්වල හොඳම විසඳුම තියෙන්නේ සරල, තෘප්තිමත් ආහාරයක.
ඒ තමයි බර්ගර් සහ හොට් ඩෝග්
මේ දෙකම ආහාර ලෝකයේ නොමැරෙන වීරයෝ.
අපේ බර්ගර් එක: ඉස්ම සහිත, හොඳින් ග්‍රිල් කරපු මස් තට්ටුවක්,
නැවුම් එළවළු, ක්‍රිස්පි සලාද කොළ, ඉදුණු තක්කාලි,
රසවත් චීස් තට්ටුවක් සහ
විශේෂ සෝස් එකක් සමඟ මෘදු බන් එකක්. හැම කටක්ම පිරිසිදු සතුටක්😋
අපේ හොට් ඩෝග් එක: ග්‍රිල් කරපු සුවඳවත් සොසේජස් එකක්,
මෘදු බන් එකක් ඇතුළේ, කැචප්, මයෝනීස් වැනි ටොපිංස් වලින් සැරසිලා.
ඒක තමයි පරිපූර්ණ ස්ට්‍රීට් ෆුඩ් සතුට 🤤
මේ දෙකම එකට දකිද්දී, ඔබ වෙන ලෝකෙකට යනවා.
මිතුරන්, සිනහව, සහ හොඳම ආහාර වේලක්.
බර්ගර් එකක සම්භාව්‍ය ස්වභාවය සහ හොට් ඩෝග් එකක විනෝදජනක බව
මේ දෙකේම හොඳම දේ මේකේ තියෙනවා.
එන්න,
මේ විශිෂ්ට සංයෝගය අත්විඳින්න.
ජීවිතේ සතුටින්ම ගත කරන්න හොඳම දේ තමයි හොඳ යාළුවෝ.
හොඳ කාලගුණයක්, සහ
මේ වගේ නියම කෑමක්. 🥳
#බර්ගර් #හොට්ඩෝග් #කෑම_ආතල්

20/11/2025

🤯😍😋 රසයෙන් පිරිපුන්.
මේ බර්ගර් එක දැක්කම කටට කෙල උනනවා නේද? 🍔🍔🍹🧋
කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්.
මේක ඔයාගේ ඊලඟ ප්‍රියතම ආහාරය වෙයි.

එන්න, රස බලන්න 👇
Icy Heaven.wariyapola
0701965506

Address

Ag Office Infront
Wariyapola
60400

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94701965506

Website

Alerts

Be the first to know and let us send you an email when Icy Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Icy Heaven:

Share

Category