Lucky Wood කbana

  • Home
  • Lucky Wood කbana

Lucky Wood කbana Let's experience the real Forest Wood Cabana vibe �

27/06/2026
18/06/2026

🌿🍃 නගරයේ ශබ්දයෙන් ටිකක් ඈත් වෙලා...ලී සුවඳත්, කැලෑ සුළඟත්, නිස්කලංකත්වයත් එක්ක ඔබේම වේලාවක් ගත කරන්න හිතෙනවද?

✨ Luckywood Cabana ඔබ වෙනුවෙන්ම...

🌳 විලිකුලාකන්ද රක්ෂිතයෙන් වටවුණු සොබාදහමේ තුරුළේ,📍 වරකපොල – මීරිගම පාරෙන් නාවිමන ආරණ්‍ය සේනාසනය පාරේ මීටර් 200ක් ඇතුළත පිහිටි අපූරු නිස්කලංක නවාතැනක්.

මෙහිදී ඔබට,🍂 Real Wood Cabana Experience එකක් විඳින්න,❄️ A/C පහසුකම් සහිත සුවපහසු නවාතැනක විවේක ගන්න,🌿 Nature Trails ඔස්සේ ඇවිදින්න,💦 Natural Pool වලින් ස්වභාවික සිසිලස විඳින්න,🛕 නාවිමන ආරණ්‍යයේ සන්සුන් බව අත්විඳින්න පුළුවන්.

මෙය නවාතැනක් විතරක් නෙවෙයි...ඔබ වෙනුවෙන්ම සොබාදහම ලියපු පුංචි නිවාඩුවක්🤎

For reservation
Call -077-4605387
077-4295387

























10/06/2026

🤦‍♂️🤦🤯ඔයාගෙ ඒකාකාරී ජීවිතයට ලොකූ වෙනසක් ඕනි වෙලා නේද??

🤗ඒ වැඩෙත් ඔලුවට බරක් නොවී හිතාගන්නවත් බැරි අඩුගානකට හිත නිවෙන කොලපාට කදුවලින් වටවුනු පුංචි මී මුරේ සුපිරිම කබානා අත්දැකීමක් ගැන තමා මේ කියන්නේ 😇

⛳️ඔයාට කොළඹ ඉදන් උනත් පැයඑකාමාරකින් මේ වගේ තැනකට යන්න පුළුවන් කියලා කලින් දැනගෙන හිටියද🤔

😵‍💫වැඩි කතා වැඩක් නෑ ගිහින් බලන්න විදින්න ඕනි දේවල් ගැන ...

🧐වැඩේට කීයක් විතර යයිද කියලනේද දැනගන්න ඕනී

🤗Short time (only 3hours)
👉5000/=

🌟Night (6:00PM to 8:30AM)
👉7500/=

🤗
ඔයාට දවසක්ම ඉන්න ඕනි නම් 9500/=විතරමයි..

🤙 077 460 5387

゚viralシ

👉👉කොහෙද මේ 🤗මේක තියෙන්නෙ වරකපොල  මීරිගම පාරේ..  👉👉හ්ම්ම් ලස්සන තැනක් නේද 🤗 ඔව් ගොඩක් ලස්සන නිස්කලංක කාම් තැනක් ..  👉👉ගොඩ...
24/05/2026

👉👉කොහෙද මේ 🤗මේක තියෙන්නෙ වරකපොල මීරිගම පාරේ..

👉👉හ්ම්ම් ලස්සන තැනක් නේද 🤗 ඔව් ගොඩක් ලස්සන නිස්කලංක කාම් තැනක් ..

👉👉ගොඩක් ගණන් ඇති නේද?? 🤗 අපෝ නෑ දෙන්නෙක්ටම පැය24ටම රු8500/=ක් විතරමයි. ඒගානට (welcome drink ,bed tea free )හම්බවෙනවා🤗

👉👉short time වලටත් දෙනවද 🤗🤗 ඔව් 5500/= වගෙ වෙන්නේ ..🤗🤗

👉👉Family වලටත් යන්න පුළුවන් ද😇අනිවාර්‍යෙන් පවුලෙ හැමෝම එක්ක ගිහින් පුංචි මීමුරේ ඇවිදලා හොදට නාලා හොද happening එකක් අරන් එන්න කියාපු තැන 👌👌

👉👉කොහොමද contact කරන්නේ booking වලට🤗 +94 77 429 5387 මේ number එකට call එකක් whatsup message එකක් දාන්න විතරයි ඕනි ..

Lucky Wood කbana

゚viralシ 😇

30/04/2026

😊යාලුවො කට්ටියත් එක්ක පුංචි මී මුරේ අත්දැකීම විදින්න ආසයි නේද??
Lucky wood කbana එකට කතා කරලා බලන්න මීමුරේ නොගිහින් colombo ඉදන් පැය2ක් ඇතුලත මීමුරේ යන්න ආසයිද 😳

🤙 +94 77 429 5387
-
🫣යන්න බැරි දුර trip planing කරලා ඇතිවෙලාද🤔

11/04/2026

😳මේ අවුරුදු නිවාඩුව අමතක නොවන විදියට සමරමුද

🤗සුන්දර කදුයායකින් වටවුනු නිස්කලංක පුංචි මීමුරේ යන්න ඔයත් ආසයි ද🫵

⭕️Full bord 8500/=
⭕️Day and night 12500/=
⭕️short time 5000/=

🤗ඇදහිය නොහැකි විශේෂ වට්ටම් ඔබේ පැකේජය දැන්ම වෙන්කරවාගන්න..

📞 / Whtsup 💁 0774295387

01/02/2026

⭕️⭕️⭕️   ****හිතාගන්නවත් බැරි  ගානකට  "පුංචි මී මුරේ කබානා අත්දැකීමක් ගන්න ඕනි නම්   මේ post එකට Like එකක් දාලා තියලා pa...
19/01/2026

⭕️⭕️⭕️ ****හිතාගන්නවත් බැරි ගානකට "පුංචි මී මුරේ කබානා අත්දැකීමක් ගන්න ඕනි නම් මේ post එකට Like එකක් දාලා තියලා page එකfollow කරලා තියාගන්න ✅ද
කබානා තියෙන තැන ඉදලා පොඩි දුරක් ගියාම මීමුරේ වගේම සුන්දර වටපිටාවකින් නාලා වෙනස්ම අත්දැකීමක් හිතාගන්නවත් බැරි ගානකට ලබාදෙන්න අපි සූදානම් 😇😘😘




👉මේ කබනා එක තියෙන්නෙ කොහෙද 🤔🤔
🏃‍♂️🏃‍♂️කොළඹ නුවර පාරෙ වරකාපොල හන්දිය ඉදලා මීරිගම පාරේ විනාඩි 10ක්වත් යන්නේ නෑ මෙතනට යන්න😱😱
🤙🤙🤙 or whatsup +94 77 429 5387 (booking & more information )

Location 👉 https://maps.app.goo.gl/jmzFxYAs5BaWnVmL8?g_st=aw

Address

Navimana

11212

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky Wood කbana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed restaurant?

Share