Slice of Joy - Homemade Cakes

Slice of Joy - Homemade Cakes Welcome to Slice of Joy � We are now accepting orders for homemade cakes in [Wadduwa].
(1)

20/09/2026

🍫✨ Brownie lovers, this one’s for you! 🤎
Rich, fudgy & freshly baked with lots of love 😍
Perfect for gifting, parties or simply satisfying your chocolate cravings! 🥰
📲 Order your Brownies: 078 948 9937
🎂 Slice of Joy – Homemade Cakes 💕

✨ A little touch of elegance for a special birthday! 🎂💙✨Beautifully handcrafted with love by Slice of Joy – Homemade Cak...
20/09/2026

✨ A little touch of elegance for a special birthday! 🎂💙✨
Beautifully handcrafted with love by Slice of Joy – Homemade Cakes 💕
🎂 Birthday Cakes | 🎁 Birthday Surprises | 🍫 Brownies
📲 Orders & Inquiries: 078 948 9937
📍 Wadduwa & surrounding areas
🚚 Delivery available
ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අපිත් එක්ක එකතු වෙන්න 💙✨
වාද්දුව අවටනම් Delivery Free 📢📢📢📢📢
゚viralシ

19/09/2026

18/09/2026

🍫🤎 Chocolate lovers, මේක ඔයාලටමයි! 😍
Fudgy, chocolatey, freshly baked Homemade Brownies 🍫✨
Birthday එකකට, gift එකකට, party එකකට හෝ නිකන්ම chocolate craving එකකටත් perfect! 🥰
ඔයාටත් මේ වගේ delicious brownies order කරන්න පුළුවන් Slice of Joy – Homemade Cakes වෙතින් ❤️
📞 Orders: 078 948 9937
📍 Wadduwa
Made fresh with love, specially for you! 🥰🍫

✨ A Sweet Creation Made with Love! ❤️ඒ වගේම රසම රස Homemade Brownies 🍫🤎ඔබේ විශේෂ දවසට Cake & Brownies ඔබ කැමති විදිහටම හ...
15/09/2026

✨ A Sweet Creation Made with Love! ❤️

ඒ වගේම රසම රස Homemade Brownies 🍫🤎

ඔබේ විශේෂ දවසට Cake & Brownies ඔබ කැමති විදිහටම හදලා දෙන්න Slice of Joy – Homemade Cakes සූදානම්. 🥰

🎂 Birthday | Anniversary | Special Occasions
🍫 Homemade Brownies
💝 Made with Love

📞 Orders: 078 948 9937
📍 Wadduwa

ඔබේ Sweet Moments අපිත් එක්ක රසවත් කරගන්න! ❤️✨

15/09/2026

✨ A Sweet Creation Made with Love! ❤️

ඒ වගේම රසම රස Homemade Brownies 🍫🤎

ඔබේ විශේෂ දවසට Cake & Brownies ඔබ කැමති විදිහටම හදලා දෙන්න Slice of Joy – Homemade Cakes සූදානම්. 🥰

🎂 Birthday | Anniversary | Special Occasions
🍫 Homemade Brownies
💝 Made with Love

📞 Orders: 078 948 9937
📍 Wadduwa

ඔබේ Sweet Moments අපිත් එක්ක රසවත් කරගන්න! ❤️✨

14/09/2026

🍰✨ ආදරයෙන් හදන කේක් එකක ලස්සන ගමන පටන් ගන්නේ මෙතැනින්… ❤️

හොඳම අමුද්‍රව්‍ය තෝරගෙන, නිවැරදි ප්‍රමාණයට mix කරලා, ආදරයත් එකතු කරලා දැන් මේ කේක් එක oven එක ඇතුළේ හෙමින් හෙමින් bake වෙනවා 😍🔥

බේක් වෙන මේ සුවඳත් එක්කම, කෙනෙක්ගේ විශේෂ දවසක් ලස්සන කරන්න තවත් එක homemade cake එකක් සූදානම් වෙනවා. 🥰🎂

ඔබේ Birthday එකකට, Anniversary එකකට, Surprise එකකට හෝ ආදරණීය කෙනෙක් වෙනුවෙන් පුංචි gift එකකට—ඔබ හිතේ තියෙන ආදරය ලස්සන කේක් එකක් විදිහට අපි අතින් නිම කරගන්න පුළුවන්. 💕✨

🎂 Slice of Joy – Homemade Cakes
📞 Orders & Inquiries: 078 948 9937

ඔබේ විශේෂ අවස්ථාවට අපිත් එක්ක එකතු වෙන්න ❤️

12/09/2026

ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරන්න, ආදරයෙන්ම හදන රසම රස කේක්! 💙✨
Order your customized celebration cakes from Slice of Joy!
​

💙✨ නිල් පාටට ආස පුංචි දෝණි කෙනෙක්ගේ ලස්සන Birthday Cake එකක්! 🧁🎂ඇය කැමතිම පාටින්, ඇයගේ හිතේ තිබුණු විදිහටම ආදරෙන් හැදූ ම...
12/09/2026

💙✨ නිල් පාටට ආස පුංචි දෝණි කෙනෙක්ගේ ලස්සන Birthday Cake එකක්! 🧁🎂

ඇය කැමතිම පාටින්, ඇයගේ හිතේ තිබුණු විදිහටම ආදරෙන් හැදූ මේ ලස්සන කේක් එක 💙✨
Her favourite colour, her dream cake! 💙🎂

ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ඔබ කැමතිම design එකක් අපෙන් order කරන්න. 💕

📞 078 948 9937
🍰 Slice of Joy – Homemade Cakes

With CostMise – I just got recognised as one of their top fans! 🎉
10/09/2026

With CostMise – I just got recognised as one of their top fans! 🎉

Address

No14, Sarabhumi Land, Melegama
Wadduwa
12560

Alerts

Be the first to know and let us send you an email when Slice of Joy - Homemade Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category