Choco Joy

Choco Joy 🍫 Welcome to Choco Joy - Where Every Scoop is a Sweet Escape! 🍦✨

රස ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! 🍦🍧❤
13/04/2024

රස ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! 🍦🍧❤

රස්නෙයිද ඉතින්🥵
11/03/2024

රස්නෙයිද ඉතින්🥵

ඔයාලටත් තියේද? අයිස් ක්‍රීම් මතක☺️🍨Ice cream මගේ ජීවිතේ පුංචි පුංචි තැන් වල පුංචි පුංචි මතක ගොඩක් එකතුකරල තියෙනවා. මම හි...
11/03/2024

ඔයාලටත් තියේද? අයිස් ක්‍රීම් මතක☺️🍨

Ice cream මගේ ජීවිතේ පුංචි පුංචි තැන් වල පුංචි පුංචි මතක ගොඩක් එකතුකරල තියෙනවා. මම හිතනවා ඔයාලටත් එහෙම ඇති කියලා.☺️

🍦 ඉතින් පුංචි පැංචි කාලේ අම්මා මාව Dental එකට එක්කන් යන්නේ Ice cream එකක් අරන්දෙනවා කියල පොරොන්දුවට වෙන මොකටවත් නෙවෙයි මගේ හිතේ බය නැති කරන්න. මලපෙරේත මම ඉතින් අයිස් කිරිමට පිංසිද්දවෙන්න යනවා

🍦 මැටි අලේ වගේ හිටියට මාත් සිස්සත්වෙ පාස්. ඉතින් ඒ නිසා තාත්තා මාව එක්කන් ගියා Ice cream එකක් අරන්දෙන්න.මුලින්ම Fruit and nut අයිස් කිරිමක් කෑවෙ එදා. දැන් කාලෙ පොඩි උන්ට වගේ සිස්සත්වෙ පාස් උනා කියල බයිසිකල්, කොම්පියුටර් එහෙම හම්බුනේ නෑ අපිට. අපිට ඔය ලොකු ලොකු දේවල් වලට ආසාවක් තිබ්බෙ නෑ...පුංචි අයිස් කිරීම මහ මෙරක්..🤤

🍦 ඔන්න ඉතින් අවූරුදු කාලෙ ආවම ඇච්චො බැච්චො ඔක්කොම එකතුවෙනවා එක ගෙදරකට කට්ටියම දඩි බිඩි ගාල කාල එහෙම ලෑස්තිවෙලා ඉන්නෙ ගෙනත් තියෙන Ice Cream එක බදාගන්න. කොහොම හංගල තිබ්බත් සෙට් එකට ඉව තියෙනවා අයිස්ක්‍රීම් තියෙනවද නැද්ද කියල.. 😌.. දැන් ඉතින් මේ අත්දැකීම අඩුයි🥲 කට්ටිය රට රටවල, දැන් පොඩ්ඩො පෝන්වල..😑

🍦 ඔන්න ඉතින් ආවා යෞවනයේ පොපියන චමත්කාරය තියෙනවා කියල කාලෙ.අනිත් උන්ට තිබ්බට අපේ සෙට්ටෙක වෙනම line එකක හිටියෙ හොඳම අණ්ඩපාල සෙට් එක😂. අව්වද රස්නෙද 🥵 අපි කන්නෙ අයිස් පලම්... වැස්සද සීතලද🥶 කියලත් නෑ කන්න හිතුනොත්...🍦 මට අද වගේ මතකයි නුවරඑළියෙ ට්‍රිප් එකක් ඉස්කෝලෙන් එක්කන් ගිහින් හවස 6ට විතර සීතලේ ගැහි ගැහී අයිස්ක්‍රීම් කෑව😅. කෝමින් කෝම හරි සෙට්ටෙකම සා.පෙ ගොඩ දැම්ම. ඒ කරලත් කට්ටිය ගියේ අයිස් ක්‍රීම් කන්න. මත්වෙන ගානට වෙන්න වගේ අයිස් කෑව එදානම් සතුටට වඩා දුකට.. මොකද තියනවානම් කට්ටිය උ.පෙ කරන්න එක එක ඉස්කෝල වලට මාරුව වුනා. මම ඉතින් වැඩ්ඩ නිසා දිගටම මේ ඉස්කෝලෙම ඉන්න පුළුවන් වෙන Results එකක් තිබේ😅

🍦උ.පෙත් බොහොම අමාරුවෙන් ගොඩ දාල ආව සුරපුරේකට... මේ කාලෙ වෙද්දි ගෙදර බර දැනෙන්න අරන් තිබ්බෙ සුරපූරේ බරත් ඒ එක්කම දැනෙනවා. Stress එකසිය ගානට හැබැයි මමනම් ලණු හොයන්න ගියෙ නෑ😅 ගියා අයිස් කිරිමක් ගත්තා සුරපුරේ බංකු සෙට් එකක් තිබ්බා ආන් ඒකෙ කෙනේම මොකෙක්වත් එන්නෙ නැති බංකුවකට වෙලා තනියම කෑව. easy 🍨 තරහ ගිය හරි Disappoint වෙච්ච වෙලාවක අකමැතිම Ice Cream එක ගත්තා. ඒක කද්දි අර ඔක්කොම අමතකයි මං මොකට මේක ගත්තද කියල මටම බැන බැන කන්නේ😂

🍦Cudu mahaththya හම්බුනෙත් මෙහෙම්මම තමා. මම කොනේ බංකුවේ අයිස් කද්දි එයා එහා බංකුවේ අයිස් කන්න ආවා. දෙන්නා වැඩි කල් යන්න කලින් එක බංකුවකට සෙට් උනා.. ආර්තික පස්න නිසා එක Ice cream එකක් අරන් බෙදාගෙන කන්න උනා..🥲

කොහොම හරි අදටත් අපි දෙන්න කොහෙ ගියත් Ice cream එකක් කන්න යනවා. මට අදටත් Ice එකක් කද්දි ඒකත් එක්ක ඒ ඒ Flavour එක වටා තියෙන මතකයන් මතක්වෙනවා ❤️❤️
සමහර පුංචි පුංචි දේවල් අපේ ජීවිතත් එක්ක එකට බැඳිල තියෙනවා අපි නොදැනුවත්වම හරියට මේ Ice cream වගේ පොඩ්ඩක් මතක්කලොත් ඔයාලටත් මෙහෙම මතකයන් ඇති ☺️🍦🍨

අදාල කට්ටියව mention කරල මතකයන් ඇදලගත්තනම් හරි😅😂.....

#පුංචිපුංචිමතක #ආදරෙයි

හිත රිදිලද ඉන්නේ...??? 😔Ice cream එකක් කන්න 😋🍦වැඩ වැඩි වෙලා ද...??? 😖Ice cream එකක් කන්න 😋🍦Assignments ගොඩගැහිලද...??? 🥴...
04/03/2024

හිත රිදිලද ඉන්නේ...??? 😔
Ice cream එකක් කන්න 😋🍦
වැඩ වැඩි වෙලා ද...??? 😖
Ice cream එකක් කන්න 😋🍦
Assignments ගොඩගැහිලද...??? 🥴
Ice cream එකක් කන්න 😋🍦
ඔලුව රිදෙනවද...??? 🤯
Ice cream එකක් කන්න 😋🍦
ආදර ප්‍රශ්න ද...??? 💔
Ice cream එකක් කන්න 😋🍦
යාලුවෙක් තරහ උනාද...??? ☹️
Ice cream එකක් කන්න 😋🍦
හෙම්බිරිස්සාව ද...??? 🤧
Ice cream එකක් කන්න 😋🍦
හෙන ගැහුවද...??? ⚡
Ice cream එකක් කන්න 😋🍦

#සියලුරෝගනිවාරණයි #සෑමගෙදරකමසිටියයුතුවෙදමහත්තයා
-copied

රස්නෙද ඉතින්...🍦🍦🍦🍦🍦
27/02/2024

රස්නෙද ඉතින්...
🍦🍦🍦🍦🍦

රස්නෙයිද🥵එන්න ලමයෝ Ice Cream එකක් කාල යන්න❤️🍦
22/02/2024

රස්නෙයිද🥵
එන්න ලමයෝ Ice Cream එකක් කාල යන්න❤️🍦

Boys and Girls මේ Offer එක පෙබරවාරි 21 වෙනකන් විතරයි...😌😋
19/02/2024

Boys and Girls
මේ Offer එක පෙබරවාරි 21 වෙනකන් විතරයි...😌😋

❤️❤️ Valentine Week Offer❤️❤️

Ice Cream lovers😋

ඔන්න අපි ගානෙ ඔයාලට පුංචි Offer එකක්. Valentine Day කියල දවසකට විතරක් දෙන්නෙ නැතුව අපි දෙනවා සතියකට. දෙන්නටම බඩ පිරෙන්න Ice Cream රුපියල් 1000ක් විතරයි..
පෙබරවාරි 21 වෙනකන් අපි මේ offer එක දෙනවා..(සස සස ටොපින් ගොඩකුත් එක්ක දෙන්නෙ🤤)

කෙල්ලෙක් ඥෑ කොල්ලෙක් ඥෑ කියල ඉන්නැතුව යාලුවෙක් හරි ඇදගෙන එන්න..😘😘

Ice Cream Lover ultra pro max කෙනෙක්නම් තනියම ඇවිත් දෙන්නෙක්ගෙ Ice cream තනියෙන් කෑවත් පස්නයක් නෑ...😌

-Team ChocoJoy

#හිමකිරිම_තමා_ජීවිතෙ #දිව_නැටවෙන_රස

🍨Valentine week Offer 🍨 එක ඉවරවෙන්න කලින් එයාවත් ඇදගෙන Choco Joy එකට එන්න.ඒයි ව mention කරල Share කරන්න😌
15/02/2024

🍨Valentine week Offer 🍨 එක ඉවරවෙන්න කලින් එයාවත් ඇදගෙන Choco Joy එකට එන්න.
ඒයි ව mention කරල Share කරන්න😌

❤️❤️ Valentine Week Offer❤️❤️Ice Cream lovers😋 ඔන්න අපි ගානෙ ඔයාලට පුංචි Offer එකක්. Valentine Day කියල දවසකට විතරක් දෙන...
14/02/2024

❤️❤️ Valentine Week Offer❤️❤️

Ice Cream lovers😋

ඔන්න අපි ගානෙ ඔයාලට පුංචි Offer එකක්. Valentine Day කියල දවසකට විතරක් දෙන්නෙ නැතුව අපි දෙනවා සතියකට. දෙන්නටම බඩ පිරෙන්න Ice Cream රුපියල් 1000ක් විතරයි..
පෙබරවාරි 21 වෙනකන් අපි මේ offer එක දෙනවා..(සස සස ටොපින් ගොඩකුත් එක්ක දෙන්නෙ🤤)

කෙල්ලෙක් ඥෑ කොල්ලෙක් ඥෑ කියල ඉන්නැතුව යාලුවෙක් හරි ඇදගෙන එන්න..😘😘

Ice Cream Lover ultra pro max කෙනෙක්නම් තනියම ඇවිත් දෙන්නෙක්ගෙ Ice cream තනියෙන් කෑවත් පස්නයක් නෑ...😌

-Team ChocoJoy

#හිමකිරිම_තමා_ජීවිතෙ #දිව_නැටවෙන_රස

Address

Urapola
Urapola

Telephone

+94785337254

Website

Alerts

Be the first to know and let us send you an email when Choco Joy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category