Try Once Catering

Try Once Catering Try once

Once you try
You will know why

27/08/2026

🍽️ TRY ONCE – FRIED RICE SET MENU 🍽️
Once you try, you will know why! ❤️

ඔබගේ Office • Corporate Events • Parties • Functions වගේ විශේෂ අවස්ථාවකට වගේම, ඔබගේ ඕනෑම විශේෂ දවසකට රසවත් Fried Rice Set Menu Packs අපෙන් Order කරගන්න පුළුවන්! 😋✨

🍚 KEERI SAMBA SET MENU – Rs. 550/=
• Keeri Samba Fried Rice
• Chicken Devilled
• Kankun Fried or Chopsuey
• Chilli Paste
• Pineapple Slice 🍍

🍚 BASMATI SET MENU – Rs. 850/=
• Basmati Fried Rice
• Chicken Devilled
• Chopsuey
• Mushroom Battered 🍄
• Chilli Paste 🌶️

🏢 OFFICE LUNCH ORDERS

ඔබගේ Office Lunch එකටත් අපෙන් පහසුවෙන් Order කරන්න පුළුවන්! 🙌

⏰ Lunch Time එකට පැයකට කලින් Order එක ලබා දෙන්න.
ඔබගේ Lunch Time එකට ගැළපෙන පරිදි අපි Order එක වේලාවටම ඔබ වෙත ගෙනැවිත් සූදානම් කරලා දෙන්නෙමු. ❤️

ඔබගේ වැඩ කටයුතු අතරතුර Lunch එක ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ — ඔබගේ Lunch Time එක අපි බලාගන්නම්! 🍱✨

🎁 SPECIAL EVENT OFFER!

✨ Packs 10කට වැඩි Orders සඳහා
👉 1 FREE Pack එකක් 🎁
👉 FREE DELIVERY 🚚💨

Office එකට, Corporate Event එකකට, Party එකකට හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට — රසවත් කෑම, පහසු Order එකක්, විශ්වාසදායක Service එකක්! ❤️

📞 Orders & Inquiries:
078 669 3222

TRY ONCE
Once you try, you will know why! 🍽️❤️

🌿 එක් එක් කුළුබඩුවට තමන්ගේම රසයක් තියෙනවා… අපේ කලාව ඒ රසයන් එකට එකතු කිරීමයි. 🍛කරපිංචා වල සුවඳ, රම්පේ වල නැවුම් බව, කුරු...
20/08/2026

🌿 එක් එක් කුළුබඩුවට තමන්ගේම රසයක් තියෙනවා… අපේ කලාව ඒ රසයන් එකට එකතු කිරීමයි. 🍛

කරපිංචා වල සුවඳ, රම්පේ වල නැවුම් බව, කුරුදු හා එනසාල් වල උණුසුම, ඉඟුරු හා සුදුළූණු වල තද රසය, සේර වල සුවඳ—මේ හැම දෙයක්ම එකට මුසු වෙලා තමයි අපේ කෑමවලට ඒ වෙනස්ම රසය ලැබෙන්නේ.

අපි හදන්නේ කෑමක් විතරක් නෙවෙයි…
රසය මතක හිටින අත්දැකීමක්. ❤️🔥

Try Once — Once you try, you will know why.

🍛 TRY ONCE – HOMEMADE GOODNESS, DELIVERED TO YOU! ❤️🕠 Open Daily: 5:30 AM – 5:00 PM📍 Delivery Available To:Kolonnawa • D...
20/08/2026

🍛 TRY ONCE – HOMEMADE GOODNESS, DELIVERED TO YOU! ❤️

🕠 Open Daily: 5:30 AM – 5:00 PM

📍 Delivery Available To:
Kolonnawa • Dematagoda • Borella • IDH • Gothatuwa • Angoda • Kotikawatta

🚚 FREE DELIVERY!
Enjoy FREE delivery on every order above Rs. 3,000/- 🎉

Freshly prepared, delicious Sri Lankan food — made with love and delivered straight to your doorstep! ❤️

Try Once — Once you try, you will know why!

🍛 TRY ONCE – ගෙදර රසට, ඔබේ දොරකඩටම! ❤️

🕠 විවෘත වේලාව: උදෑසන 5:30 – සවස 5:00

📍 Delivery ලබාදෙන ප්‍රදේශ:
කොළොන්නාව • දෙමටගොඩ • බොරැල්ල • IDH • ගොතටුව • අංගොඩ • කොටිකාවත්ත

🚚 නොමිලේ Delivery!
රු. 3,000/- ට වැඩි සෑම ඇණවුමකටම Delivery ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎉

නැවුම්ව පිසූ රසවත් ශ්‍රී ලාංකීය ආහාර — ආදරයෙන් පිළියෙළ කර, ඔබේ නිවසටම ගෙන එන්නෙමු! ❤️

Try Once — Once you try, you will know why!

ඔන්න ඉතින් දැන්ම එන්න... අපේ දවල් කෑම ලෑස්තියි....අද අපි ගාව තියෙන එලවලු බලමුද...පරිප්පු/ රතු අල කිරට / ඇබරැල්ලා / ගොටුක...
20/08/2026

ඔන්න ඉතින් දැන්ම එන්න... අපේ දවල් කෑම ලෑස්තියි....
අද අපි ගාව තියෙන එලවලු බලමුද...

පරිප්පු/ රතු අල කිරට / ඇබරැල්ලා / ගොටුකොල සම්බෝල / බණ්ඩක්කා සම්බෝලය / පොලොස් කරිය / කෙහෙල්මුව බැදුම / අල තෙලට / තලනබටු තෙලට...

මේ එලවලු ගොඩෙන් ඔගොල්ලොන්ට ඕන එලවලු 4ක් තෝරගන්න පුලුවන්.

අපෙ පෝක් කෑම එක 500ක් විතරයි වෙන්නේ... කටු කෑල්ලක්වත් නෑ.. ඔගොල්ලෝ ගත්තොත් ආයෙත් ඉතින් ආයෙ ආයෙ ඉල්ලන් කයි...

Fish r&c - 280
Veg r&c. - 230
Chicken r&c - 430
Curry c. R&c - 430
Pork r&c. - 500
Beef r&c. - 550

ඔන්න ඉතින් දැන්ම එන්න. පරක්කු වෙන්නෙපා ඔන්න...
අපේ ශොප් එක තියෙන්නේ කොලොන්නාවේ පෙට්‍රෝලියම් එක ගාව...

0786693216....

15/08/2026

අපේ කස්ටර්මස්ලා..... 🥺🥺🥺

17/07/2026

අද දින අපෙන් පිටත් වූ කහ බත් ඕඩර් පැක් එක....

මේකත් පෝක් , බීෆ් , චිකන් , කරි චිකන් , චිකන් ඇඩ් වෙලා ලස්සනට පිරිසිදුව අපෙන් ගියපු ලස්සන ඕඩර් එකක්...

දැන්ම ඔගොල්ලොන්ගේ ඕඩර් එක අපිට ලබා දෙන්න....

0786693216/ 0786693222

15/07/2026

දන්නවද? කවුද මේ ඉන්නේ කියලා.... 😍😍

ගෙදර රසට උනු උනුවෙන්.. ..
අදම වෙනස වටහා ගන්න...

Special thanNipuna Rambukkanage for this amazing video! ❤️

15/07/2026

මේ අද අපෙන් ගියපු තවත් කෑම ඕඩර් එකක්....ඒ කස්ටර්මට අපෙන් ,

Vegetable rice & curry
Beef rice & curry
Pork rice & curry
Curry chicken rice & curry
Prawns rice & curry
Egg rice & curry
Fride fish. තමයි ඕන උනේ...

මෙන්න මෙහෙම තමා අපේ කස්ටමර් ට ඕන විදියට කෑම පැක් රෙඩී උනේ...

ඔගොල්ලොන්ටත් අපෙන් කැමති විදියකට ඕඩර් කරගන්න පුලුවන්... මේ පැක් එකක් වෙන්නේ,

Chicken - 500
පැක්ස් 30ට වැඩිනම් 450 ට මේ පැක් එක ගන්න පුලුවන්....

Pork r&c = 600
Beef = 600
Fride fish=400

වැඩි විස්තර දැනගන්න දැන්ම ගන්න අපිට කෝල් එකක්.....

0786693216
0786693222

15/07/2026

Rs.. 650ta මෙහෙම FRIDE RICE එකක්...

චිකන් ඩෙවල් එකක්
චිලි පේස්ට්
අන්නාසි පෙත්තක්
කංකුන් බැදුමක් ... මේ ඔක්කෝම මේ පැක් එකට ඇඩ් වෙනවා....

මේ චාන්ස් එක අපෙන්ම විතරයි..

ඇනවුම් කරන්න 0786693216/0786693222 මේ නම්බර් එකට කෝල් එකක් ගන්න....

🎁 විශේෂ දීමනාව: Large Kottu එකක් සමඟ ​"කොත්තු පිස්සන්ට මෙන්න Try Once වෙතින් සුපිරිම Treat එකක්! 🥘🔥​​🎁 විශේෂ දීමනාව: Lar...
10/05/2026

🎁 විශේෂ දීමනාව: Large Kottu එකක් සමඟ ​"කොත්තු පිස්සන්ට මෙන්න Try Once වෙතින් සුපිරිම Treat එකක්! 🥘🔥

​
​🎁 විශේෂ දීමනාව: Large Kottu එකක් සමඟ Medium Pepsi 1k නොමිලේ! 🥤🎁
💰 මිල රු. 1450/- ක් පමණයි!
​🚚 අපේ Delivery සේවාව දැන් විවෘතයි:

📍 Kolonnawa, Dematagoda, Meethotamulla, Kotikawatta, IDH, Wellampitiya සහ Gothatuwa ප්‍රදේශවලට.
​දැන්ම ඇණවුම් කරන්න:
📞 0786693222 (Call or WhatsApp)
​Try Once - “Once You Try, You’ll Know Why.” ✨
​ " 🥤🎁
💰 මිල රු. 1450/- ක් පමණයි!
​🚚 අපේ Delivery සේවාව දැන් විවෘතයි:
📍 Kolonnawa, Dematagoda, Meethotamulla, Kotikawatta, IDH, Wellampitiya සහ Gothatuwa ප්‍රදේශවලට.
​දැන්ම ඇණවුම් කරන්න:
📞 0786693222 (Call or WhatsApp)
​Try Once - “Once You Try, You’ll Know Why.” ✨
​ "

Address

No 10
Kolonnawa
10600

Opening Hours

09:00 - 17:00

Telephone

+94786693222

Website

Alerts

Be the first to know and let us send you an email when Try Once Catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category