14/02/2026
ආදරණීය දවසක් වේවා!!
🌶️Spice kitchen අපි ඔන්න ආදරණීයන්ගේ දවසේ ඔයාලට valentine's offer එකක් දෙන්න හිතුවා.
අද දවසේ ඔයාලා ගන්න ඔනෑම large කොත්තුවකට අපි ගානේ chicken normal කොත්තුවක් free හොදද?🩷
ඇවිල්ලා කන අයටයි
ඇවිල්ලා ගෙනියන අයටයි
ගෙන්නගෙන කන අයටයි
හැමෝන්ටම spice kitchen අපෙන්
කතා කරලා විස්තර දැන ගන්න
O r d e r එක දාගන්න
0772 415232 / 0742 333838