TM Products

TM Products “හදවතෙන් පිසූ පාරම්පරික රසය – දිවයින පුරා”💗

•100% Homemade 🏠🥮
• Premium Quality 💎
(6)

රසම රස රසකැවිලි ගන්න ඕන නම්  products අපිට කතා කරන්න... 😋💛Whatsapp 076 202 3706 Call us. 📞076 874 5127💛 මිල දර්ශනය:කොණ්ඩ...
25/06/2026

රසම රස රසකැවිලි ගන්න ඕන නම් products අපිට කතා කරන්න... 😋💛
Whatsapp 076 202 3706
Call us. 📞076 874 5127

💛 මිල දර්ශනය:

කොණ්ඩ කැවුම් – රු. 70
හැඳි කැවුම්. – රු. 40
මුං කැවුම්. – රු. 55
නාරං කැවුම් – රු. 50
පැණි වළලු – රු. 70
කොකිස් – රු. 40
ආස්මී. – රු. 130
අතීරස. – රු. 40
අග්ගලා. – රු. 50

🥗 විශේෂ Items: (250g)

සිංහල අච්චාරු – රු. 750
බටුමෝජු – රු. 750
කෙසෙල් මුව බැදුම්. – රු. 650

🍰 කේක් & දොදොල්:

කළු දොදොල් – 1kg | රු. 1600
පොල් කේක් – 1kg | රු. 1500
බටර් කේක්. – 1kg | රු. 1500

💛 TM PRODUCTS

゚viralシ #කැවිලි #රසකැවිලි #අවුරුදුකැවිලි

16/06/2026

🌝🫶..
TM products අපෙන් ඕඩර් කරන්න...
Whatsapp 0762023706
゚viralシ

11/06/2026

Hello guys!!
Sri lankan sweets😋
Order now 🥳
076 202 3706
TM Products

#කැවිලි ゚viralシ

TM Products එක්ක සාම්ප්‍රදායික රසය අලුත් වෙනවා!කොණ්ඩ කැවුම්, ආස්මී, වැලිතලප , බටුමෝජු වගේ අපේම රසවත් කෑම ඔබගේ නිවසටම ඉතා...
11/06/2026

TM Products එක්ක සාම්ප්‍රදායික රසය අලුත් වෙනවා!

කොණ්ඩ කැවුම්, ආස්මී, වැලිතලප , බටුමෝජු වගේ අපේම රසවත් කෑම ඔබගේ නිවසටම ඉතාම පිරිසිදුව, රසවත් ලෙස 🏡💛

🎉 උත්සවවලට / ගෙදර සැමරුම් වලට හොඳම තේරීම
🚚 දිවයින පුරා ඩිලිවරි සේවාව

0762023706
TM Products
රසය, විශ්වාසය, ගුණාත්මකභාවය 🤍

01/06/2026

💛 Quiet days… but orders are still coming in!

අවුරුදු season එක ඉවර උනත්,
අපි තාමත් fresh, homemade කැවිලි ඔබට ලබාදෙන්න සූදානම් 😋

👉 Orders open as usual
👉 Inbox / WhatsApp කරලා order එක reserve කරගන්න.
076 202 3706

💛 මිල දර්ශනය:

කොණ්ඩ කැවුම් – රු. 75
හැඳි කැවුම්. – රු. 30
මුං කැවුම්. – රු. 55
නාරං කැවුම් – රු. 50
පැණි වළලු – රු. 70
කොකිස් – රු. 40
ආස්මී. – රු. 130
අතීරස. – රු. 30
අග්ගලා. – රු. 50

🥗 විශේෂ Items: (250g)

සිංහල අච්චාරු – රු. 750
බටුමෝජු – රු. 750
කෙසෙල් මුව බැදුම්. – රු. 650

🍰 කේක් & දොදොල්:

කළු දොදොල් – 1kg | රු. 1600
පොල් කේක් – 1kg | රු. 1500
බටර් කේක්. – 1kg | රු. 1500

Thank you so much for always supporting TM PRODUCTS 🙏

゚viralシ #කැවිලි

01/06/2026
📢 🍱 TM Products Fresh Snacks Menu Now Available!😋 Crispy, tasty & homemade snacks straight to you!🥟 Chicken Rolls       ...
05/05/2026

📢 🍱 TM Products Fresh Snacks Menu Now Available!

😋 Crispy, tasty & homemade snacks straight to you!

🥟 Chicken Rolls – Rs. 150
🥟 Vegetable Rolls. – Rs. 100
🥟 Cutlets. – Rs. 100
🥟 Egg Rolls. – Rs. 120
🥟 Chicken Samosa. – Rs. 150
🥪 Rainbow Sandwich – Rs. 150
🍕 Mini Bread Pizza. – Rs. 150
🥟 Fish Rolls. – Rs. 150
🥟 Cheese Rolls. – Rs. 160
🥟 Sausage Rolls. – Rs. 130

🔥 Freshly made | Hygienic | Affordable Prices
📦 Available for daily orders & special occasions

⏰ Orders must be confirmed at least 2 days before delivery
(Please place your order early to ensure availability)

📍 Delivery available (area based)
076 202 3706
📩 Order now via inbox / WhatsApp

❤️ TM Products – Taste that makes you smile!










゚viralシ

අද special order එකක් 😍අද අපෙන් පිටත් වුණේ👉 කිරි දානයක් සඳහා හදපු order එකක් 🙏💛කැවිලි වට්ටි,පලතුරු වට්ටි,එළවලු වට්ටි,විය...
25/04/2026

අද special order එකක් 😍

අද අපෙන් පිටත් වුණේ
👉 කිරි දානයක් සඳහා හදපු order එකක් 🙏💛

කැවිලි වට්ටි,
පලතුරු වට්ටි,
එළවලු වට්ටි,
වියලි සලාක මලු
මේ ඔක්කොම අපෙන්ම order කරලා තිබ්බා 🥹💛

අපි ලස්සනට, neat එකට හදලා දුන්නා හැමදේම
කස්ටමර්ත් හරිම happy උනා 😍

ඔයාලටත් මේ වගේ
👉 කිරි දාන, events වගේ දේවල්ට
👉 ලස්සනට arrange කරගන්න ඕන නම්

👉 අපිට message එකක් දාන්න
076 202 3706

💛 TM PRODUCTS

゚viralシ #කැවිලි

💛 We did it!මෙවර අවුරුදු season එකේ orders 100කට ආසන්න ප්‍රමාණයක් අපි සාර්ථකව complete කරා 🙏✨ඒක ලොකු ගමනක් 🥹මහන්සිය, කැප...
22/04/2026

💛 We did it!

මෙවර අවුරුදු season එකේ orders 100කට ආසන්න ප්‍රමාණයක් අපි සාර්ථකව complete කරා 🙏✨

ඒක ලොකු ගමනක් 🥹
මහන්සිය, කැපවීම, ආදරයෙන් කරපු වැඩක ප්‍රතිඵලයක් 💛

එකම එක order එකකට delivery issue එකක් තිබුණා.
ඒ ප්‍රශ්නය delivery service එක පැත්තෙන් ඇතිවුණ එකක්,
ඒත් අපිට පුළුවන් උපරිම support එක අපි ලබාදුන්නා.

අපිත් එක්ක ඉඳලා support කරපු, order දාපු, share කරපු හැමෝටම
හදවතින්ම ස්තූතියි!

TM Products
ආයෙත් අපි සාමාන්‍ය පරිදි orders බාරගන්නවා 😊
076 202 3706

This is just the beginning… 🚀

゚viralシ #ස්තූතියි #කැවිලි #අවුරුදුකෑම

Address

98/1/A, Kirillawala, Weboda

Telephone

+94718190813

Website

Alerts

Be the first to know and let us send you an email when TM Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TM Products:

Shortcuts

  • Want your business to be the top-listed Restaurant?

Share