25/03/2026
🌸✨ අලුත් අවුරුද්දට අවුරුදු කැවිලි ඇණවුම් බාරගැනීම ඇරඹුණා! ✨🌸
🌿 මේ අවුරුද්දේ Indra Products වෙතින් ලබාගන්න, අලුත්ම, රසවත්ම, පිරිසිදුම, ගෙදර හැදූ කැවිලි වර්ග.
මුං කැවුම්
අලුවා
කොකිස්
අතිරස
වැලිිතලප
💯 පිරිසිදු සහ සෞඛ්‍යාරක්ෂිතව සකසා ඇත.
💯 නැවුම් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කෙරේ.
💯 සාධාරණ මිල ගණන්.
📅 අවධානයට: ඇණවුම් බාරගනු ලබන්නේ අප්‍රේල් 8 වනදා දක්වා පමණි.
📢 ඇනවුම් කිරීම සඳහා:
📞 0714309789
ඇණවුම් ලබාගැනීම සීමිත බැවින්, කලින් ඇණවුම් කර ඔබේ තොගය වෙන්කර ගන්න.