Moonlight Resort

Moonlight Resort Welcome to Moonlight Resort

Moonlight is an ideal place to cool off with your friends after a busy

🌙 මොනවා වුණත්, දවසෙම මහන්සිය නිවාගෙන Night එකම මරු කරගන්න... Dinner එකට වඩා හොඳ ක්‍රමයක් තියෙනවද?Come hungry, take your ...
14/08/2026

🌙 මොනවා වුණත්, දවසෙම මහන්සිය නිවාගෙන Night එකම මරු කරගන්න... Dinner එකට වඩා හොඳ ක්‍රමයක් තියෙනවද?

Come hungry, take your time, and let the table fill up with dishes worth sharing. 🍜🥢

Moonlight Resort එකට ඇවිත්, කිසිම කලබලයක් නැතුව chill එකේ ඔයාගේ favourite Chinese flavours වල රස විඳින්න.

ඔයා ආසම Chinese food එක්ක, bring your favourite bottle, pick your favourites from the menu, and make the night yours! ✨
🌟 Why You’ll Love It Here:

🍜 Chinese Cuisine– රසම රස authentic Chinese flavours!
🍻 BYOB Friendly– ඔයාගේ favourite drink එකත් එක්ක රාත්‍රිය relax එකේ විඳින්න.
🛵 PickMe Food & Uber Eats Available – ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්.

📍 Contact & Location

Address: 26/25B Sucharithodaya Rd, Pamunuwa, Maharagama
Hotline: 077 929 0487

Tonight, let the table do the talking. අද හවස සෙට් වෙන්න එන්න Moonlight Cafe Resort එකට! 🌙🥢

🌙 Some places become part of your story…හැමෝටම තියෙනවා එකම එක favorite spot එකක්…"අඩෝ, අපි අද එතනින් සෙට් වෙමුද?" කියලා ...
07/08/2026

🌙 Some places become part of your story…

හැමෝටම තියෙනවා එකම එක favorite spot එකක්…
"අඩෝ, අපි අද එතනින් සෙට් වෙමුද?" කියලා කට්ටියම එක පාර කියන place එක! ❤️

Birthdays celebrate කරපු, හිතුවෙවත් නැති විදිහට පරණ යාළුවෝ ආයෙත් මුණගැහුණු, රෑ වෙනකන් ඉවරයක් නැතුව කතා කරපු, හැම visit එකකින්ම ලස්සන මතකයක් ඉතිරි කරපු තැන...

At Moonlight Resort, we’re proud to be that exact place for so many of our guests.

යාළුවෝ එක්ක Catch-up එකක් දාන්න, Family dinner එකකට සෙට් වෙන්න, නැත්නම් ඔයා ආසම Authentic Chinese flavors විඳින්න... WE ARE READY TO WELCOME YOU! 💫

🍜 Authentic Chinese Cuisine
🍻 BYOB Friendly
🚗 PickMe Food & Uber Eats Available
📍 26/25B Sucharithodaya Rd, Pamunuwa, Maharagama
📞 077 929 0487

Every visit is another story waiting to be told. 🌙✨

Moonlight Resort Happy Birthday 🙂😍Moonlight Resort 🌙 Weekend Agenda: Eat. Laugh. Repeat.Let's be honest...Most weekend p...
07/08/2026

Moonlight Resort Happy Birthday 🙂😍
Moonlight Resort 🌙 Weekend Agenda: Eat. Laugh. Repeat.

Let's be honest...
Most weekend plans start with:
"අපි බලමු..." 😅

But the best weekends start when everyone finally says:
"හරි, යං!" 🔥

A good table. A few favorite people. Food worth sharing. Stories worth repeating. That's all you really need.❤️

✨ Spend your weekend the Moonlight way! ලස්සනම සති අන්තයක් ප්ලෑන් කරමු.

🍜 Authentic Chinese food — Real චයිනීස් රහ කෙළින්ම ඔයාගෙ මේසෙටම!
🍗 Perfect bites for sharing — සෙට් එකත් එක්ක බෙදාගෙන කන්න නියම බයිට්ස්!
🍻 BYOB friendly — ඔයාලගෙ Favorite Drinks අරන් එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ!
🌃 Relaxed outdoor atmosphere — නිවාඩුවෙ නිදහසේ ඉන්න නියම Outdoor Vibe එකක්.
🚗 PickMe & Uber Eats available — ගෙදර ඉඳන් කන්න ඕනෙ නම් ඒත් ලේසිම විදියට Delivery කරගන්න පුළුවන්.

Gather your crew and make this weekend count. 🌙

📍 Location: 26/25B Sucharithodaya Rd, Pamunuwa, Maharagama
📞 Contact: 077 929 0487

👉 Who's the first person you're calling this weekend? Tag them below! 👇 (මේ සති අන්තයේ සෙට් වෙන්න ඕන යාළුවාව comment section එකේ tag කරන්න!) 😄

🌙 සෙට් එකටම සුපිරි Weekend එකක්!"මචං කොහෙද යන්නේ?" කියලා කතා කර කර ඉන්නේ නැතුව, මේ Weekend එකේ සෙට් එකම අරන් එන්න Moonli...
31/07/2026

🌙 සෙට් එකටම සුපිරි Weekend එකක්!

"මචං කොහෙද යන්නේ?" කියලා කතා කර කර ඉන්නේ නැතුව, මේ Weekend එකේ සෙට් එකම අරන් එන්න Moonlight Resort එකට!

කෑම බීම අරන්, රස්නෙන්ම Chinese කෑම ටිකක් කාල , මරු ආතල් එකක් ගන්න ! 🥢🔥

✨ Chinese Cuisine
🍻 BYOB Friendly
🚗 PickMe Food & Uber Eats delivery
📍 26/25B සුචරිතෝදය පාර, පමුණුව, මහරගම
📞 077 929 0487

සෙට් එක කතා කරගෙනම එන්න. Table එක Ready! 🌙

25/07/2026
A long week calls for good food & great vibes! 🥳🍽️Special celebration එකක් වුණත්, යාළුවොත් එක්ක නිකන් සෙට් වෙන්න වුණත්, ...
24/07/2026

A long week calls for good food & great vibes! 🥳🍽️

Special celebration එකක් වුණත්, යාළුවොත් එක්ක නිකන් සෙට් වෙන්න වුණත්, ඔයාලට ගැළපෙනම atmosphere එකක් එක්ක රසම රස කෑම ලෑස්තියි!

🍜 Authentic Chinese Cuisine
🍻 BYOB Friendly
🌿 Relaxing Outdoor Seating
🚗 PickMe Food & Uber Eats Delivery Available

📍 No. 26/25B, Sucharithodaya Rd, Pamunuwa, Maharagama
📞 Reserve your table: 077 929 0487

Good food. Great moments. Unforgettable memories! ❤️

🌙 Some places fill your stomach... Others fill your soul.A great meal isn't just about what's on the plate.It's about th...
17/07/2026

🌙 Some places fill your stomach... Others fill your soul.

A great meal isn't just about what's on the plate.

It's about the smile that greets you.
The conversations that never seem to end.
The laughter shared across the table.
The feeling of not wanting the night to be over.

At Moonlight Resort Maharagama, we believe every meal should be more than just dinner it should be an experience worth remembering.

Whether you're dropping by after work, catching up with friends, or enjoying a quiet evening with family, we're here to make every visit special.

✨ Delicious Chinese Cuisine
🍻 BYOB Friendly
🚗 PickMe Food & Uber Eats Available

📍 26/25B Sucharithodaya Rd, Pamunuwa, Maharagama
📞 077 929 0487

Come for the food. Stay for the moments. 🌙❤️

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Moonlight Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share