Bakes by Tharu

Bakes by Tharu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakes by Tharu, Cupcake Shop, Millagahawaththa, Horawala, walipanna, Matugama.

●Cake (Birthday cake/Engagement cake/Anniversary cake/Party cake/Weeding Cake/Jar Cake)
●Flower Bouquets (Ribbon Roses Bouquets, Fuzzy wire flower bouquets, Butterfly bouquets)
●Shoetees

හායි යාලුවනේ 🥰Bakes by Tharu එකෙන් යටදොලට Delivery කරපු  අපේ ආදරණිය Customer ගේ ආදරණීය අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ලස්සනට ...
13/06/2026

හායි යාලුවනේ 🥰

Bakes by Tharu එකෙන් යටදොලට Delivery කරපු අපේ ආදරණිය Customer ගේ ආදරණීය අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ලස්සනට වගේම ඉතාමත් පිරිසිදුව ලෑස්ති කරපු රසම රස Order එකක්
●Cakes
•Mini cake
•Cup cake

●Shorteats
•Fish Cutlets
•Egg Rolls
•Fish Rolls
•Fish Sandwich
•Egg Sandwich
•Patties

"කෑම ටික හරිම රසයි, හැමෝම කිව්වා.... කේක් එකත් හරිම ලස්සනයි, රසයි!....."
කියලා අපිට ලැබුණු මේ වටිනා Feedback එක අපේ මහන්සියට ලැබුණු ලොකුම සතුටක්! ❤️

ඔයාලගේ ජීවිතේ විශේෂ අවස්ථාවන් තවත් හැඩ කරගන්න, පිරිසිදු වගේම ගෙදර හැදුවා වගේ රසම රස කෑම සහ කේක් වර්ග ඕඩර් කරන්න අදම අපිට inbox කරන්න .

Facebook : Bakes by Tharu
Whatsapp : 0741338292
Tiktok : Bakes by Tharu

Delivery Available : මතුගම , හොරවල , ලිහිනියාව, මීගහතැන්න, වැලිපැන්න, හා ඒ අවට






🎓💐 Graduation Bouquet Orders Now Open! 💐🎓ඔබේ විශේෂ Graduation දිනය තවත් මතකයෙන් පිරුණු එකක් කරගන්න, අතින් නිමවූ සුන්දර F...
13/06/2026

🎓💐 Graduation Bouquet Orders Now Open! 💐🎓

ඔබේ විශේෂ Graduation දිනය තවත් මතකයෙන් පිරුණු එකක් කරගන්න, අතින් නිමවූ සුන්දර Flower Bouquets සමඟ! 🌷✨

🎓 University of Uva Graduates සඳහා විශේෂයෙන්
🌸 Handmade with Love
🎁 Customized Orders Available
🚚 BMICH Delivery Available

ඔබේ කැමැත්ත අනුව වර්ණ සහ මෝස්තර තෝරාගෙන Order කරන්න පුළුවන්.

📩WhatsApp message කරන්න
📞 074 133 8292

🌼 Bakes By Tharu – Handmade Creations for Your Special Moments 💖

🎓💐✨

*👩‍🎓👨‍🎓🧑‍🎓👩‍🎓🥰*”ඔබේ අමතක නොවන Graduation Day එකට ආදරයෙන් නිමවු bouquet 💐✨*  ඔබට කැමති design එකට customized කරගන්නත් පුළ...
25/05/2026

*👩‍🎓👨‍🎓🧑‍🎓👩‍🎓🥰
*”ඔබේ අමතක නොවන Graduation Day එකට ආදරයෙන් නිමවු bouquet 💐✨*

ඔබට කැමති design එකට customized කරගන්නත් පුළුවන් ඒ සදහා දැන්ම අප වෙත ඔබගේ order එක ලබාදෙන්න

•Fizzy wire Flower Bouquet
•Ribbon Flower Bouquet
•Butterfly Flower Bouquet
දැන් අපගෙන් ලබාගත හැක.

What’s app : 0741338292
FB Page : Bakes by Tharu
TikTok : Bakes by Tharu









අපේ අලුත්ම logo stickers & Thank you card Set ටිකත් ආවා හා හා පුරා  කියලා ඉතින් 3 න් වෙනිපාරටත්  ama akka ට කියලා තමා හද...
10/05/2026

අපේ අලුත්ම logo stickers & Thank you card
Set ටිකත් ආවා හා හා පුරා කියලා ඉතින් 3 න් වෙනිපාරටත් ama akka ට කියලා තමා හදාගත්තේ අක්කාට කිව්වා ගමන් quality එකට වගේම ඉක්මනට අපිට කරලා දුන්නා Thank you so much Ama akke
Amastickers.com❤️😍😘🥰

Order එක ඇවිත් ගොඩක් දවස් වුනාට මේ thank you post එක නොදා ඉන්න බැරිවුනා එච්චරටම .com එකෙන් සුපිරියටම අපිට වැඩේ කරලා දුන්නා ❤️😍🥰🫂

                  ❤️😍💐2025.03.13 දින  ගිය  Special Order එක,මේ order ගියේ මගේ පාසලේ මට නැටුම් ශිල්පය දුන් ශානිකා ගුරැමැණ...
10/05/2026










❤️😍💐

2025.03.13 දින ගිය Special Order එක,

මේ order ගියේ මගේ පාසලේ මට නැටුම් ශිල්පය දුන් ශානිකා ගුරැමැණියන් වෙතයි . ඔබතුමියගේ උපන්දිනයට මාව මතක් වුන ඔබට බොහොමයක් තුති……. ❤️💐🥰😍

Bakes by Tharu අපි විසින් theme එකට මිස් ශිල්ප සතර ලාබාදෙන විෂයම යොදාගෙන මිස් ඉල්ලුව Butter Cake 500g ක් Order එකට මිස්ට ගැලපෙන විදිහටම අපි කරලා දුන්නා . ඒත් Bakes by Tharu අපි ඒක සාර්ථක කරලා දුන්නා කියලා එකට මිස් දුන් ආදරණිය feedback ඒකේන් තේරුණා ❤️🥰

Thank you අපිව විශ්වාස කරලා දිපු order එකට දුන්නට ❤️😍🎂වගේම Thank you so much මිස් එවපු feedback එක

අපි කේක් හදනවා වගේම හදපු cake එක ගැන feedback එකක් කියන්නේ cake හදනවාඑකට අපිට ලැබෙන හොද motivation එකක් ❤️😘😍

ඔබට අවශ්‍ය Birthday cake/ Engagement Cake/ Anniversary Cake/Party Cake/ Weekending Cake/ Jar Cake ඇතුලු Cake වර්ග
ඔබත් අදම ඇනවුම් කරන්න.

විස්තර දැනගැනීමට
Contact for more Details
What's app - 0741338292
TikTok- Bakes by Tharu
Location - Millagahawaththa, Horawala, Walipanna .

Hurry up and place your order with Bake by Tharu Cake Shop to get any your preferred choice cakes.❤️🥰🙈❤️🥰
Bakes by Tharu












ලැබුවා වු සිංහල දෙමළ අලුත් අවුරැද්ද ලංකාවාසි , ලෝකවාසි සියලු දෙනාගෙ , ඔබේ ජීවිතයට නව බලාපොරොත්තු, නව අපේක්ෂාවන් සහ නව ආර...
14/04/2026

ලැබුවා වු සිංහල දෙමළ අලුත් අවුරැද්ද ලංකාවාසි , ලෝකවාසි සියලු දෙනාගෙ , ඔබේ ජීවිතයට නව බලාපොරොත්තු, නව අපේක්ෂාවන් සහ නව ආරම්භයන් ගෙන එන පරිපුර්ණ වු, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !! ❤️🌞

May the dawn of the Sinhala and Tamil New Year bring new hope, new aspirations, and new beginnings in your life.
Wishing you a prosperous New Year ahead! 🌞❤️🎉

சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு, அனைத்து இலங்கையர்களுக்கும் மற்றும் உலகெங்கிலும் உள்ள அனைத்து மக்களுக்கும் புதிய நம்பிக்கைகளையும், புதிய இலட்சியங்களையும், புதிய தொடக்கங்களையும் கொண்டு வரட்டும்!

Bakes by Tharu
fans

゚viralvideo

නෑගම් ගෙනියන්න,ඔබගේ කෑම මේසයට වගේම, ඔයා වැඩ කරන office එකේ අවුරැදු කෑම මේසේ තවත් රසවත් කරන්නලස්සන රසම රස Cake එකක් අරගෙන...
29/03/2026

නෑගම් ගෙනියන්න,
ඔබගේ කෑම මේසයට වගේම, ඔයා වැඩ කරන office එකේ අවුරැදු කෑම මේසේ තවත් රසවත් කරන්න
ලස්සන රසම රස Cake එකක් අරගෙන යන්න අමතක කරන්න එපා! 🎂✨

අපෙන් ඔබට,

🍰 Butter Cake (within icing /without icing)
🍫 Chocolate Cake
🍰Ribbon Cake
🍥Swiss Roll
🧁🥧 Cupcake (within icing/ without icing)

පවුලේ අයත් එක්ක සතුටින් ගත කරන
අවුරුදු මොහොත තවත් රසවත් කරගන්න
අදම ඔබගේ Cake order එක reserve කරගන්න ❤️

📞 Orders – 0741338292
Bakes by Tharu

゚viralvideo

Happy Customer 2026.02.19 ගිය අපේ Green color එකට ආස කෙනෙක්ට ගිය Ribbon flower bouquet එකේ   තමා මේ ඔයාලටත් මේ වගේ ආස co...
15/03/2026

Happy Customer
2026.02.19 ගිය අපේ Green color එකට ආස කෙනෙක්ට ගිය Ribbon flower bouquet එකේ තමා මේ

ඔයාලටත් මේ වගේ ආස colour වලින් Roses 12 තියෙන Ribbon Flower Bouquets එකක් ඔයගොල්ලන්ටත් අපේම ලබාගත හැක.

දැන්ම ඇනවුම් කරන්න
වැඩි විස්තර දැනගැනීමට
What's app: 0741338292
page: Bakes by Tharu

゚viralvideo



Happy Customer 2026.01.31 ගිය අපේ Ribbon flower bouquet එකේ Second Order  තමා මේ ඔයාලටත් මේ වගේ  Roses 12 තියෙන  Ribbon ...
12/03/2026

Happy Customer
2026.01.31 ගිය අපේ Ribbon flower bouquet එකේ Second Order තමා මේ

ඔයාලටත් මේ වගේ Roses 12 තියෙන Ribbon Flower Bouquets එකක් ඔයගොල්ලන්ටත් අපේම ලබාගත හැක.

දැන්ම ඇනවුම් කරන්න
වැඩි විස්තර දැනගැනීමට
What's app: 0741338292
page: Bakes by Tharu

゚viralvideo



Happy Customer 😊 🥰💞2026.03.10මේ order එක අපිට දුන්නේ අපෙන් කලිනුත්  Order ගත්ත teacher කෙනෙක්,ඒ teacher ගේ Staff එකේ හිට...
11/03/2026

Happy Customer 😊 🥰💞

2026.03.10

මේ order එක අපිට දුන්නේ අපෙන් කලිනුත් Order ගත්ත teacher කෙනෙක්,
ඒ teacher ගේ Staff එකේ හිටිය Sir කෙනෙක්ගෙ Retirement Party එකට Staff එකේ sir ලා miss ලා කට්ටිය එකතු වෙලා දුන්න Party එකට තමා මේ Order එක දුන්නේ ,

Egg Sandwich 25 🥪🥪
Fish Cutlets 25 🧆🧆
Fish Patties 25 🥙🥙

Order එකක් ඉල්ලුවේ.

Customer ඉල්ලුව විදිහටත් වඩා අපි ඒ Order එක කරලා දුන්නා කියලා හිතුනේ අපිට එකට හම්බ වුන Feedback එක නිසා ඒ Feedback එකත් හරිම රසවත් 💞🥰

Thank you so much Order එක Bakes by Tharu අපිට දුන්නාට 🥰💞💐🥳🤩

ඉතින් ඔයාලටත් මේ වගේ Food Pack අපෙන් ගන්න පුළුවන්

වැඩි විස්තර දැනගැනීමට
What’s app : 0741338292
page: Bakes by Tharu
Location: Millagahawaththa, Horawala Walipanna

Delivery available
❤️ හොරවල, මතුගම, ලිහිනියාව, වැලිපැන්න,...අවට විශේෂයි.
❤️ ගෙන්වාගැනීම සදහා ගාස්තු අය කෙරේ.
❤️මෙම සියලුම නිෂ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇනවුම් කල හැක.

Bakes by Tharu
#

゚viralvideo


Address

Millagahawaththa, Horawala, Walipanna
Matugama

Telephone

+94741338292

Website

Alerts

Be the first to know and let us send you an email when Bakes by Tharu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category