10/06/2026
උරුලැවේක්ද 😭අහිංසක සතේක් පාරේ මැරේන්න යද්දී රෑ 11 ගනට ගෙදර ගෙනල්ලා බේහෙත් කරලා වනජීවි එකට රෑ 11 ඉදලා කොල් කලා අරන යන්න කියලා තම අවේ නෑ😭පස්සේ කැලේකින් තියෙනවා කියලා හිතාගෙන පරට අපුවහම එයාගේ ඇස් පෙන්නේ නෑ පවු මේ අහිංසක සත්තු වනජීවි එකේ අයර බර ගන්න එන්නේත් නැත්තම් අපි කටද මේ අහිංසකයා බර දෙන්න ඕනේ අනේ පුළුවන් නම් විස්තරයක් දන්න කෙනෙක් උදවු කරන්න මේයා නෑත්තම් මැරිලායයි🙏 share කරලා උදවු කරන්න🙏🙏