Vinodya Heshani

  • Home
  • Vinodya Heshani

Vinodya Heshani Creating a life I love, one beautiful day at a time ✨

Mom life | Family | Positive vibes 🤍

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල 🙏❤️‍🩹
19/07/2026

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල 🙏❤️‍🩹

අනිවාර්යයෙන්ම 🙏😌 කිසිම කෙලෙහේ ගුණයක් නැති මිනිස්සූ ❤️‍🩹
18/07/2026

අනිවාර්යයෙන්ම 🙏😌
කිසිම කෙලෙහේ ගුණයක් නැති මිනිස්සූ ❤️‍🩹

𝗕𝗮𝗻𝗮𝗻𝗮 𝗢𝗮𝘁𝘀 𝗣𝗮𝗻𝗰𝗮𝗸𝗲 𝗥𝗲𝗰𝗶𝗽𝗲 🍌🥞කෙසෙල් සහ ඕට්ස් පෑන් කේක් රෙසිපි 🍌🥞අවශ්‍ය ද්‍රව්‍ය -* හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්* Oats කෝ...
17/07/2026

𝗕𝗮𝗻𝗮𝗻𝗮 𝗢𝗮𝘁𝘀 𝗣𝗮𝗻𝗰𝗮𝗸𝗲 𝗥𝗲𝗰𝗶𝗽𝗲 🍌🥞
කෙසෙල් සහ ඕට්ස් පෑන් කේක් රෙසිපි 🍌🥞

අවශ්‍ය ද්‍රව්‍ය -

* හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්
* Oats කෝප්ප 1ක් (බ්ලෙන්ඩ් කර oats flour වගේ කරගන්න)
* බිත්තර 2ක්
* Baking Powder තේ හැඳි 1ක්
* කුරුඳු කුඩු (Cinnamon) තේ හැඳි ½ක් (අවශ්‍ය නම්)
* Vanilla Essence තේ හැඳි ½ක්
* කිරි කෝප්ප ¼ක් (අවශ්‍ය තරමට)
* ලුණු පොඩි පිංචක්
* මී පැණි හෝ සීනි මේස හැඳි 1–2ක් (අවශ්‍ය නම්)

සාදන ආකාරය

1. කෙසෙල් හොඳින් පොඩි කරගන්න.
2. බිත්තර එකතු කර හොඳින් කලවම් කරන්න.
3. Vanilla, Cinnamon, කිරි සහ මී පැණි/සීනි එකතු කරන්න.
4. Oats flour, Baking Powder සහ ලුණු එකතු කර මිශ්‍ර කරන්න.
5. මිශ්‍රණය විනාඩි 5–10ක් තබන්න.
6. Non-stick pan එකක් මද ගින්දරේ රත් කර බටර් හෝ තෙල් ටිකක් ගාන්න.
7. මිශ්‍රණයෙන් හැන්දක් දමා දෙපැත්තම රන්වන් පාට වන තුරු පිසගන්න.

උඩින් දාගන්න පුළුවන් දේවල්

* 🍯 මී පැණි
* 🍓 Strawberry, Blueberry, Banana slices
* 🥜 Peanut Butter
* 🍫 Nutella
* 🥣 Greek Yogurt
* 🍁 Maple Syrup

මෙම recipe එකෙන් මධ්‍යම ප්‍රමාණයේ pancakes 6–8ක් පමණ හදාගන්න පුළුවන්. ☕️🍌

~විනෝද්‍යා හේෂානී~

Faker 😌😫
15/07/2026

Faker 😌😫

14/07/2026

ඔව් හොදේ..
Ewwww අවදානේ ගන්නනේ මේ ඔක්කොම 😌😂

ඇස් දෙකෙන් දකින්න බැරි වුණත්…හදවතින් මකන්න බැරි කෙනෙක් ඉන්නවා අපි හැමෝටම. ❤️‍🩹සමහර අය ජීවිතයෙන් දුරස් වුණත්,ඔවුන්ගේ මතකය...
14/07/2026

ඇස් දෙකෙන් දකින්න බැරි වුණත්…
හදවතින් මකන්න බැරි කෙනෙක් ඉන්නවා අපි හැමෝටම. ❤️‍🩹

සමහර අය ජීවිතයෙන් දුරස් වුණත්,
ඔවුන්ගේ මතකයන් හිතේ හැමදාම ජීවත් වෙනවා.

කාලය ගෙවී යනවා…
ජීවිතයත් ඉස්සරහට යනවා…
ඒත් හදවතේ විශේෂ තැනක් ගත්ත කෙනෙක්ව,
අමතක කරන්න පුළුවන් වෙන්නේ නැහැ.

ඒ තමයි ආදරයේත්…
විරහවෙත්...
නිහඬම ඇත්ත. 🥀

~විනෝද්‍යා~

Thiana's Wardrobe 🎀
14/07/2026

Thiana's Wardrobe 🎀

After 7 months 😌
10/07/2026

After 7 months 😌

10/07/2026

The Day 🥰

Address


Telephone

+94773369316

Website

Alerts

Be the first to know and let us send you an email when Vinodya Heshani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vinodya Heshani:

Shortcuts

  • Want your business to be the top-listed Restaurant?

Share