Bake bubbles cafe & Bakery

Bake bubbles cafe & Bakery cafe and bakery

We're back and ready to go !!!Bubbles is open dine in 😋😋😋😋
05/07/2021

We're back and ready to go !!!
Bubbles is open dine in 😋😋😋😋

16/04/2021

ලාභට ඔබත් කේක් කනවදා - කන්න කලින් කියවන්න
සාමාන්‍ය බටර් කේක් 1kg නිවැරදි ප්‍රමිතියට සෑදීමට සඳහා අවශ්‍ය කළමනා මොනවාදැයි අපි බලමු,

🎂 බටර් 250g
🎂 රතු බිත්තර 5
🎂 කේක් පිටි 250g
🎂 සීනි 250g
🎂 Fresh milk කෝප්ප 1/2 ක්
🎂 බේකිං පවුඩර් 2 tsp ( මේස හැදි)
🎂 වැනිලා 2 tsp
🎂 ලුනු 1/4 tsp ( කැමතිනම් පමණක් )

දැන් මේ සඳහා යන දළ වියදම අපි බලමු.

🎂 බටර් 250g ........... රු. 225/=
🎂 රතු බිත්තර 5........ රු.100/=
🎂 කේක් පිටි 250g..... රු. 50/=
🎂 සීනි 250g............... රු. 30/=
🎂 Fresh milk..............රු. 55/=

මේ සඳහා යන මූලික මුලු වියදම රු.460/= ක් වේ.
තවද විනාඩි 45 - 50 ක් අතර කාලයක් කේක් එක බේක් කරගැනීම සඳහා වැය වන විදුලි පරිභෝජන වියදමද මීට එකතු කල පසු, සැපයුම්කරුගේ ලාභයද එකතු කල පසු වර්තමාන බොහෝ වෙළඳුන් ඉතා අඩු මිලකට කේක් කිලෝවක් අලෙවි කරනු ලබන්නේ කෙසේදැයි ඔබම සිතා බලන්න. නියම ප්‍රමිතියකින් යුත් කේක් කිලෝවක් රු 500/= කට අඩුවෙන් කිසිසේතම අලෙවිකල නොහැක.

බටර් සහ බිත්තර නොදමා ඒ වෙනුවට කෘතිම පිලිකා කාරක oil සහ jell වර්ග භාවිතා කර සාදන කේක් ඔබේ දරුවන්ට, හිතවතුන්ට, දෙමාපියන්ට දීමට පෙර දෙවරක් නොව කිහිප වරක් සිතන්න.

සමාජය දැනුවත් කරන්න share කර තබන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.

06/03/2021

        🔥🔥🔥🔥🔥
06/03/2021

🔥🔥🔥🔥🔥

          happy birthday mom 👌👌👌👌👌
26/02/2021

happy birthday mom 👌👌👌👌👌

25/02/2021
25/02/2021

      happy birthday buddini
25/02/2021

happy birthday buddini

23/02/2021

Address

Katuneriya

Opening Hours

Monday 05:30 - 20:00
Tuesday 05:30 - 20:00
Wednesday 05:30 - 20:00
Thursday 05:30 - 20:00
Friday 05:30 - 20:00
Saturday 05:30 - 20:00
Sunday 05:30 - 20:30

Telephone

+94770087534

Website

Alerts

Be the first to know and let us send you an email when Bake bubbles cafe & Bakery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bake bubbles cafe & Bakery:

Share