04/07/2026
"🌻🌹❤️ලෝකය වෙනස් කිරීමට පෙර, තමන්ගේම මනස වෙනස් කරගන්න. මන්ද, ඔබ ලෝකය දකින්නේ ලෝකය පවතින අයුරින් නොව, ඔබේ මනස පවතින අයුරින් බැවිනි."❤️🌹🌻
🪻🌹🌻 හැමෝටම යහපත් සිතුම් පැතුම් ඉටුවෙන පින්බර දවසක් වේවා 💐💐💐💐