PrepX Clean, balanced gym meals made for consistent training.

Customizable protein options, fresh ingredients, and daily preparation to help you stay on track with your fitness routine.

29/03/2026

Endless views.
Open sky.
The ocean breathing beneath you. 🌊

From the last light of sunset
to the first light of sunrise…

this is where the journey lives. 🌿🎶

Stay close, Stay ready,

ඔයා උදේ නැගිටිනකොටඔයාගේ ශරීරය ටිකක් dehydrated තත්වයකින් තියෙන්නේ 😌ඒ නිසා දවස ආරම්භ කරනකොට වතුර පානය කරන එකසරල habit එකක...
28/03/2026

ඔයා උදේ නැගිටිනකොට
ඔයාගේ ශරීරය ටිකක් dehydrated තත්වයකින් තියෙන්නේ 😌

ඒ නිසා දවස ආරම්භ කරනකොට වතුර පානය කරන එක
සරල habit එකක් වගේ පේනුනත් ඒකෙන් ලැබෙන වාසි නම් ගොඩක් වැදගත් 💪

✔️ Metabolic activity activate වෙනවා
✔️ Digestive system එක ready වෙයි
✔️ Blood circulation improve වෙනවා
✔️ Toxin removal (detox processes) support වෙනවා
✔️ Cognitive function & energy levels වැඩි වෙනවා ⚡

Studies අනුව,උදේ වතුර පානය කිරීමෙන් ශරීරයේ metabolism rate ටිකක් ඉහළ යනවා කියලා පෙන්වලා තියෙනවා 📊

☕ Coffee එකට පෙර
🍽️ Breakfast එකට පෙර
👉 Water intake එකෙන් දවස ආරම්භ කරන්න

කුඩා habit එකක් වුණත්, long-term health එකට significant impact එකක් තියෙනවා ✨

Start your day hydrated.
Support your body scientifically. 💙

Hard work එක gym එක ඇතුළේ පෙන්වන්න,නමුත් ඔයාගේ attitude එක simple & humble වෙන්න ✨Strength එක හදන්නේ weights වලින් විතරක...
22/03/2026

Hard work එක gym එක ඇතුළේ පෙන්වන්න,
නමුත් ඔයාගේ attitude එක simple & humble වෙන්න ✨

Strength එක හදන්නේ weights වලින් විතරක් නෙමෙයි…
Discipline + Consistency + Humility 💯

ඔයා අද වැඩ කරන හැටි,
හෙට ඔයාගේ result එක තීරණය කරනවා 🔥

Keep pushing. No excuses.
Stay focused with PrepX 🥗

Healthy body journey එක පටන්ගන්නෙ Gym එකෙන් විතරක් නෙවෙයි , ඒක පටන්ගන්නෙ ඔයාගෙ Plate එකෙන්  🍽️🔥Eat clean. Fuel right. Pe...
18/03/2026

Healthy body journey එක පටන්ගන්නෙ Gym එකෙන් විතරක් නෙවෙයි ,
ඒක පටන්ගන්නෙ ඔයාගෙ Plate එකෙන් 🍽️🔥

Eat clean. Fuel right. Perform better. 💪
Choose PrepX ✨

Dream body එක wish කරලා ලැබෙන්නෙ නෑ — it’s built with daily work. 🔥Train smart. Eat clean. Stay ready. — PrepX 🔥        ...
11/03/2026

Dream body එක wish කරලා ලැබෙන්නෙ නෑ — it’s built with daily work. 🔥
Train smart. Eat clean. Stay ready. — PrepX 🔥

08/03/2026

Midnight Cravings… 🌙🍫

Diet එකේ අමාරුම කොටස තමයි මේක. දවසම discipline එකෙන් control වෙලා ඉදලා, රෑ වෙන්න රෑ වෙන්න හිතටත් බඩටත් එන unhealthy cravings… ♨️

ඒ cravings වලට දිනන්න දෙන්න එපා. 💪
ඔයාගේ ඇගට යන හැම meal එකක්ම healthy, balanced සහ nutritious වෙන්න දෙන්න.

Busy lifestyle එකත් එක්ක healthy meal prep කරන්න time නැද්ද? ⏳

එතනට තමයි PrepX අපි ඉන්නේ ඔයාගේ backup එක වෙලා. 👨‍🍳✨
Balanced, healthy, natural සහ nutrition-packed meals ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 🥗🍗🥑

Stay strong. Eat smart. Live better. 🌿

PrepX – Your healthy backup when cravings hit.

📩 අදම PrepX අපිට message එකක් දාන්න.

Healthy Snack?🤨Snack එකක් විදියට කෑමට ගන්න දෙයක් උනත් healthy විදියට ගන්න පුලුවන් නම් තමයි ඉක්මන් ප්‍රතිඵල හම්බෙන්නෙම,💪ඉ...
06/03/2026

Healthy Snack?🤨
Snack එකක් විදියට කෑමට ගන්න දෙයක් උනත් healthy විදියට ගන්න පුලුවන් නම් තමයි ඉක්මන් ප්‍රතිඵල හම්බෙන්නෙම,💪
ඉතින් මේ තියෙන්නෙ ඔයාලට snack එකක් විදියට හරි, main meal එකක් විදියට හරි ගන්න පුලුවන් 30g protein add උන chicken sandwich එකක්,🥪

📍 Available in Tissamaharama
📲 WhatsApp / Call to order
🚚 Daily meal arrangements available

Healthy Meal එකක real value එක දන්නෙම gym journey එක හරියටම follow කරන කෙනෙක්ම තමයි,✊ මේ වගේ healthy meal plate එකක් දැක...
04/03/2026

Healthy Meal එකක real value එක දන්නෙම gym journey එක හරියටම follow කරන කෙනෙක්ම තමයි,✊
මේ වගේ healthy meal plate එකක් දැක්කම ගොඩක් අය හිතන්නෙ අම්මෝ😱 ඔහොම කන්න අපිට කොහෙන්ද සල්ලි, 50g portion එකට cost වෙන්නෙ ඔයාලා වේලකට කන ගානටත් වඩා අඩුවෙන් කියලා කිව්වොත් ඔයා පිලිගන්නවද?😐, වෙනද කන කෑම වේලක් හදාගන්න තරම්වත් වෙලාවක් ඔයාට යන්නෙත් නෑ,🤠

ඉතින් පොඩිම වෙලාවක්වත් ගත වෙන්නෙ නෑ, prepX අපි ඉන්නවා ඔයාලට මේ වගේ healthy clean meal bowl ඔයාගෙ Diet, Gym Journey එකට ගැලපෙනම විදියට arrange කරන්න.😇

අදම අපිව සම්බන්ධ කරගන්න☎️

02/03/2026

Thank you Travel Today කතරගම යන ගමන් අපිව සම්බන්ධ කරගෙන අපේ healthy food වලට දුන්න motivated feedback එකට,😍

Coustomer happiness 💚= our Success✊🏻

👉Tissamaharama අවට ඉන්න කෙනෙක් නම්,
👉healthy විදියට කෑම ගන්න හොයන කෙනෙක් නම්,
👉gym යන protein focused meal හොයන කෙනෙක් නම්,
බලන් ඉන්න එපා අදම අපිව සමබන්ද කරගන්න ☎️💪🏻

Thank you for choosing prepX🫰🏻

Let’s shape this world 🌍අද හදන discipline එක — හෙට හදන future එක. 💪Train smart. Eat clean. Stay ready. — PrepX 🔥        ...
01/03/2026

Let’s shape this world 🌍
අද හදන discipline එක — හෙට හදන future එක. 💪
Train smart. Eat clean. Stay ready. — PrepX 🔥

කස්ටමර්ගෙ සතුට = අපේ සාර්තකත්වය ✅Grateful for this amazing feedback. Thank you for choosing PrepX! 💛
22/02/2026

කස්ටමර්ගෙ සතුට = අපේ සාර්තකත්වය ✅
Grateful for this amazing feedback. Thank you for choosing PrepX! 💛

20/02/2026

ඔයාගේ body එකට real nutrition investment එකක් 💪💚

Fresh ingredients, balanced protein,
clean energy for your daily goals 😌

Light feel එකක්, strong results එකක් —
එකම plate එකකින් ✨

Healthy choice එකක් කරනව නම්,
make it valuable.

Because your body deserves better 🥗

Address

Debarawewa
Tissamaharama
82600

Website

Alerts

Be the first to know and let us send you an email when PrepX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share