Rainbow Cakes & Decorating

Rainbow Cakes & Decorating Rainbow Cake Decorating & Food Club

Permanently closed.
2023 ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
14/04/2023

2023 ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

Oder now 👍
16/02/2023

Oder now 👍

Valentine :s offer 🌚❤️chocolate Gift box 🍫 Rose bouquet 🌹💐Cekes🎂teddy🐼                                                  ...
14/02/2023

Valentine :s offer 🌚❤️
chocolate Gift box 🍫
Rose bouquet 🌹💐
Cekes🎂
teddy🐼

😋
22/01/2023

😋

Wishing you a 2k23 happy  new year with hope that you will have many blessings in the year to come!! ❤️✨
01/01/2023

Wishing you a 2k23 happy new year with hope that you will have many blessings in the year to come!! ❤️✨

daraz 🥮
26/12/2022

daraz 🥮

08/01/2022

🌈. Rainbow Cake Decorating .

Marble cake recipe

1 cup flour
2 eggs
1tsp baking powder
1/2 cup sugar
1/3 cup melted butter or vagitable oil
1tsp cocoa powder
4tbsp fresh milk

ඉස්සෙල්ලම කියන්න ඕනි බේකින් තැටිය හදා ගත්ත විදිහ සාමාන්‍ය බේකින් තැටියක් ගන්න එක මැදට අන්ඩක් නැති ඇලුමිනියම් කෝප්පයක් හරි අවන් එකට දාන්න පුළුවන් glass එකක් ගන්න තැටියට තෙල් කඩදාසියක් දාන්න කෝප්පේ හරි මැදට තියලා බැටර් එක වටේට මාරුවෙන් මාරුවට දාගන්න ඕනේ.

පලමුව බිත්තර 2 හොදට ගසා ගන්න(බීටර් එකකින් හරි විස්ක් එකකින්)ඊට පස්සේ එකට සීනි ටික ටික දාලා බීට් කරන්න හොදට soft වෙනකන් වැනිලා දාන්න.තෙල් ටිකත් දාන්න බීට් කරන්න.(මම දැම්මෙ බටර් දිය කරලා පොල්තෙල් දාන්නත් පුලුවන් හොදද) ඊට පස්සෙ එකට හලා ගත්ත පාන් පිටි බේකින් පවුඩර් දාලා කලවම් කරන්න.fresh milk දාලා කලවම් කරන්න..දැන් බැටර් එක කොටස් දෙකකට වෙන් කරන්න එක කොටසකට විතරක් කොකෝවා පවුඩර් දාලා කලවම් කරන්න. දැන් හරි දැන් බැටර් එක මාරුවෙන් මාරුවට බේකින් තැටියට දාලා ගන්න තියෙන්නේ.දාලා උඩ toothpick එකකින් වටේට ඇදගන්න. දැන් විනාඩි 35 ක් ස්ටීමි කරන්න.

Let's make the butter cake correctly. 😍
08/01/2022

Let's make the butter cake correctly. 😍

🌈 Rainbow Cake decorating
23/12/2021

🌈 Rainbow Cake decorating

Address

Kiribathgoda-Biyagama Road
Sapugaskanda

Telephone

+94777122794

Website

Alerts

Be the first to know and let us send you an email when Rainbow Cakes & Decorating posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rainbow Cakes & Decorating:

Share

Category