Lumi Cafe

Lumi Cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lumi Cafe, Cafeteria, Darmapala Mawatha, Ratnapura.

අලුත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තු Lumi Cafe  රසවත් අත්දැකීම් සමඟින් සමරමු.ඔබ සැමට සාමයේ සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක්...
14/04/2026

අලුත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තු Lumi Cafe රසවත් අත්දැකීම් සමඟින් සමරමු.ඔබ සැමට සාමයේ සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි අප ප්‍රාර්ථනා කරමු.💝💝💝🎊️🎊️🎊️☕💫💫💫💫💫💥💥💥💥💥... .

21/03/2026

අපේ Lumi Cafe පවුලේ දක්ෂ බැරිස්ටාවරුන් හඳුන්වා දෙමු! ☕ සෑම කෝපි කෝප්පයකටම ඔවුන්ගේ ආදරය සහ දක්ෂතාවය මුසු කර, ඔබට හොඳම රසය ලබා දීමට ඔවුන් කැපවී සිටිනවා. ඔවුන්ගේ කෝපි කලාව සහ සුහදශීලී සේවාව අත්විඳින්න අදම අප වෙත එන්න! ❤️
​English: Meet the talented baristas of the Lumi Cafe family! ☕ Passionate about crafting the perfect cup, they bring creativity and expertise to every brew, ensuring a truly exceptional coffee experience for you. Come visit us and taste the dedication in every sip! ❤️.

19/03/2026
Feeling Blue ? Make it Delicious .   වෙතින් නැවුම් Blueberry රසය සමගින් එන අපේ අලුත්ම Bubble tea එකේ රස බලන්න ඔබත් අදම එ...
16/03/2026

Feeling Blue ? Make it Delicious . වෙතින් නැවුම් Blueberry රසය සමගින් එන අපේ අලුත්ම Bubble tea එකේ රස බලන්න ඔබත් අදම එන්න. .

13/03/2026

🍽️ My Love Family Restaurant & Pub 🍻

Family එකත් එක්ක හෝ Friends ලා එක්ක relax වෙලා tasty food enjoy කරන්න perfect place එකක්! ❤️

✨ අපි ඔබට serve කරන delicious dishes:
🥢 Thai Food
🥡 Chinese Food
🍔 Western Food
🍛 Sri Lankan Authentic Food

📺 Live Cricket Match Big Screen එකෙන් බලන්න පුළුවන්
🍻 BYOB Available – ඔබගේ favorite drinks ගෙන එන්න පුළුවන්

Good food 🍲 | Great vibes 🎶 | Best place to hangout 😍

📍 Location: Thiriwanakatiya , Ratnapura
📞 Contact: 070 625 1625

ඔබගේ family dinners, friends meetups, birthday celebrations වලට perfect place එක My Love Family Restaurant & Pub ❤️

රුපියල් 650 /=කට මේ වගේ එකක් තවව කොහෙද? රත්නපුරේ Town  එකෙන් උසස් තත්ත්වයේේ චොකලට් milkshake  රස බලන්න අදම එන්න Lumi caf...
02/03/2026

රුපියල් 650 /=කට මේ වගේ එකක් තවව කොහෙද? රත්නපුරේ Town එකෙන් උසස් තත්ත්වයේේ චොකලට් milkshake රස බලන්න අදම එන්න Lumi cafe එක. Lumi Cafe .
Biggest milkshake Best price 650/=. Best Quality at Lumi cafe Rathnapura city .

No.25 ධර්මපාල මාවත රත්නපුර . Phone numbe. 0762527052.

❤️❤️❤️ ලෝකයම Lumi cafe  ඒකට දිනෙන් දින අප සොයා යන විදේශිය මිතුරන්ගෙන් අපේ Cafe එක පිරිලා ඔවුන්ගේ සංචාරක අත්දැකීම් බෙදා ග...
26/02/2026

❤️❤️❤️ ලෝකයම Lumi cafe ඒකට දිනෙන් දින අප සොයා යන විදේශිය මිතුරන්ගෙන් අපේ Cafe එක පිරිලා ඔවුන්ගේ සංචාරක අත්දැකීම් බෙදා ගන්නා අතරතුර අපගේ රසවත් කෝපි කෝප්පයක් සහاند කෑම භුක්ති විදින්න අමතක කළේ නෑ. ස්තූතියි අප කෙරෙහි තැබූ විශ්වාසයට.England. japan .france .australia.Switzerland.In Finland.New Zealand.canada..❤️❤️❤️ Lumi Cafe is a place where foreign friends from all over the world come to visit us every day, and while they share their travel experiences, they don't forget to enjoy our delicious coffee and food. Thank you for your trust in us.❤️🙏

ලෝකයේ නන්දෙසින් එන විවිධ සංස්කෘතියන් සිනහවන් සහ කතාවලින් Lumi cafe  එක හැමදාමත් හැඩ වෙනවා පසුගිය දින කීපයේදී ලෝකේ විවිධ ...
26/02/2026

ලෝකයේ නන්දෙසින් එන විවිධ සංස්කෘතියන් සිනහවන් සහ කතාවලින් Lumi cafe එක හැමදාමත් හැඩ වෙනවා පසුගිය දින කීපයේදී ලෝකේ විවිධ රටවල් වල (England USA.poland.රුමේනියානු.Germany .නෝර්වේ .australia සිට අප සොයා ආදරණීය සංචාරකයකින් කීප දෙනෙකුගේ මතක සටහන් රටවල් වෙනස් වුනත් අපේ කෝපි කෝප්පය සහ ආගන්තුක සත්කාරය ඔවුන්ගේ හදවත් දිනාගත්තා. ❤️❤️❤️ Lumi Cafe is always shaped by the smiles and stories of different cultures from all over the world. In the past few days, several people from different countries around the world have visited us and left behind memories of our beloved travelers. Although the countries have changed, our cup of coffee and hospitality have won their hearts.💝💝💝.

Address

Darmapala Mawatha
Ratnapura
70000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lumi Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category