NYO’s Kitchen

NYO’s Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NYO’s Kitchen, Food Delivery Service, Ratnapura.
(9)

♦️Pre Orders පමණි
♦️දහවල් ඇනවුම් සදහා පෙ.ව 10 ට පෙරද, රාත්‍රී ඇනවුම් සදහා ප.ව 4ට පෙරද ඇනවුම් කරන්න
♦️රත්නපුර අවට ඩිලිවරි පහසුකම් ඇත
♦️උත්සව සදහාද ඔබට කැමති ආකාරයකට අපෙන් කැමති මෙනුවක් ලබාගත හැක
♦️📞📲0762182279

ඊයේ සහ අද දින ඇනවුම් විශාල ප්‍රමාණයක් අපිට ගන්නට නොහැකි වුනේ පෙර බොහෝ ඇනවුම් ප්‍රමාණයක් මාසයකට කලින් පමණ තහවුරු කරපු නිස...
25/10/2026

ඊයේ සහ අද දින ඇනවුම් විශාල ප්‍රමාණයක් අපිට ගන්නට නොහැකි වුනේ පෙර බොහෝ ඇනවුම් ප්‍රමාණයක් මාසයකට කලින් පමණ තහවුරු කරපු නිසා 🥹🙏🙏🙏 සමාවෙන්න ආදරණීය රසවතුනි 😞😞😞
මේ ඇනවුමත් මාරපන ප්‍රදේශයේ ආදරණීය රසවතියක් සිදුකල පෙර ඇනවුමක් අද දවසේ අපි විසින් සකස් කරන ලද 😍😍
076 218 2279

ඊයේ දිනයේ බණ පිංකමට ඇනවුම ලබාගත් රසවතුන් විසින් අද දිනයේත් දානමය පිංකමට 150 දෙනෙකු සදහා ඇනවුම් කල ඇනවුමයි මේ 🙏🙏🙏😍😍නිවසටම...
25/10/2026

ඊයේ දිනයේ බණ පිංකමට ඇනවුම ලබාගත් රසවතුන් විසින් අද දිනයේත් දානමය පිංකමට 150 දෙනෙකු සදහා ඇනවුම් කල ඇනවුමයි මේ 🙏🙏🙏😍😍
නිවසටම පැමිණ අදත් ඇනවුම ලබාගත්තාට බොහොම ස්තූතියි වගේම NYO’s Kitchen අප වෙත ලබාදුන් ඉහලම සතුටුදායක ප්‍රතිචාරයට බොහම ස්තූතියි නැවත වාරයක් 😍😍😍😍
076 218 2279

පස්වන ඇනවුම 😍😍හිදැල්ලන අපේ ආදරනීය රසවතියක් විසින් ඇනවුම් කරන ලද අතුරුපස සහිත ඇනවුම 076 218 2279
24/10/2026

පස්වන ඇනවුම 😍😍
හිදැල්ලන අපේ ආදරනීය රසවතියක් විසින් ඇනවුම් කරන ලද අතුරුපස සහිත ඇනවුම
076 218 2279

අද සිව්වන ඇනවුම 😍කොටාමුල්ල ප්‍රදේශයේ රසවතියක් විසින් ඇනවුම් කරන ලද ඇනවුම 😍😍😍076 218 2279
24/10/2026

අද සිව්වන ඇනවුම 😍
කොටාමුල්ල ප්‍රදේශයේ රසවතියක් විසින් ඇනවුම් කරන ලද ඇනවුම 😍😍😍
076 218 2279

අද තුන්වෙනි ඇනවුම 😍බණ පිංකමකට ඇනවුම් කල ඇනවුම. බොහොමස්තූතියි නිවසටම පැමිණ ඇනවුම රැගෙන ගියාට 🙏🙏🙏🙏076 218 2279
24/10/2026

අද තුන්වෙනි ඇනවුම 😍
බණ පිංකමකට ඇනවුම් කල ඇනවුම. බොහොම
ස්තූතියි නිවසටම පැමිණ ඇනවුම රැගෙන ගියාට 🙏🙏🙏🙏
076 218 2279

අද දෙවන ඇනවුම 😍😍රත්නපුර රෝහලේ මගේ මිතුරු හෙද නිලධාරීනියක් විසින් ඇනවුම් කල චිකන් බිරියානී ඇනවුම076 218 2279
24/10/2026

අද දෙවන ඇනවුම 😍😍
රත්නපුර රෝහලේ මගේ මිතුරු හෙද නිලධාරීනියක් විසින් ඇනවුම් කල චිකන් බිරියානී ඇනවුම
076 218 2279

අද පලමු ඇනවුමවෙරලුප ප්‍රදේශයේ දානමය පිංකමක් සදහා එලවලු පමණක් යොදාගනිමින් සැකසූ දානය 🙏🙏🙏🙏076 218 2279
24/10/2026

අද පලමු ඇනවුම
වෙරලුප ප්‍රදේශයේ දානමය පිංකමක් සදහා එලවලු පමණක් යොදාගනිමින් සැකසූ දානය 🙏🙏🙏🙏
076 218 2279

රත්නපුර පීපල්ස් ලීසිං ආයතනයට NYO’s Kitchen  අපෙන් ඇනවුම් කල චිකන් බිරියානි 😍😍😍076 218 2279
23/10/2026

රත්නපුර පීපල්ස් ලීසිං ආයතනයට NYO’s Kitchen අපෙන් ඇනවුම් කල චිකන් බිරියානි 😍😍😍
076 218 2279

ගොඩක් සරල ඒ වගේම රස මෙනුවක් අපෙන් ඇනවුම් කලේ අපේ ආදරණීය රසවතියක්විසින්. හැමදාමත් අපිව විශ්වාස කරමින් සතියකට වරක් අපිට ඇන...
22/10/2026

ගොඩක් සරල ඒ වගේම රස මෙනුවක් අපෙන් ඇනවුම් කලේ අපේ ආදරණීය රසවතියක්
විසින්. හැමදාමත් අපිව විශ්වාස කරමින් සතියකට වරක් අපිට ඇනවුම් ලබාදෙන ඔබට ස්තූතියි 😍😍🙏🙏🙏
076 218 2279

අපේ ආදරණීය රසවතුන්ගේ ඉල්ලීම මත දින 2කට අපේ නිවාඩුව සීමා කරන්නට වුනා 🥹🥹🥹 අද සිට අපි වැඩ 😍😍😍076 218 2279
21/10/2026

අපේ ආදරණීය රසවතුන්ගේ ඉල්ලීම මත දින 2කට අපේ නිවාඩුව සීමා කරන්නට වුනා 🥹🥹🥹 අද සිට අපි වැඩ 😍😍😍

076 218 2279

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when NYO’s Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share