Uber Eats Ratnapura

  • Home
  • Uber Eats Ratnapura

Uber Eats Ratnapura Good food Good life & Good Deliver in Ratnapura

15/07/2026

අම්මෝ පාර වැරදුනා තව ටිකෙන් ප්‍රපාතයට💀😭😍


゚

රත්නපුරට කවදා මෙහෙම එයිද?
15/07/2026

රත්නපුරට කවදා මෙහෙම එයිද?

මෙහෙම නිවුස් එකක් යනවා  හොඳේ, ඉතින් හිතල බලන්න ඔච්චර ලොකු ට්‍රැෆික් තියෙන පාරවල් වල  uber පික්මී ගෙවන ගණන් කොහොමද රියදුර...
14/07/2026

මෙහෙම නිවුස් එකක් යනවා හොඳේ, ඉතින් හිතල බලන්න ඔච්චර ලොකු ට්‍රැෆික් තියෙන පාරවල් වල uber පික්මී ගෙවන ගණන් කොහොමද රියදුරන්ට, අනිත් රටවල් වලට සාපේක්ෂව මේකේ මේ සුද්දොත් ඉන්නවනෙ ඇවිල්ලා සුද්දෝ එහෙම පුxනුත් හිනා වෙනවා ඇති ඔය ගෙවන ගණන් දැකලා. සමහර වෙලාවට ඔයා පට්ට ට්‍රැෆික් එකේ හයර් එකක් ගියපුවහම ගෙවන ගානෙන් සීයට පනහකට එහා පෙට්‍රල් වලට විතරක් පිච්චිලා , තවත් මේකෙ කුණු කොල්ලට දුවන අසරණ කෙල්ල කොල්ලට....😭

"දැන්නම් Intercity hire තියනව හොදට."හීන තමයි🥰💎
05/07/2026

"දැන්නම් Intercity hire තියනව හොදට."
හීන තමයි🥰💎

04/07/2026

Uber Eats Ratnapura
ඔන්න ඔයාලා ගෙදරට වෙලා ඉන්න අපි
ඔයාලට කෑම බීම ගෙදරටම ගෙනත් දෙනවා..

වෙනත් App වලට වඩා Uber Eats Ratnapura  දුවන එක ඇත්තටම ලාබයි
18/06/2026

වෙනත් App වලට වඩා Uber Eats Ratnapura දුවන එක ඇත්තටම ලාබයි

Hi friends....දැන් කොහොමද Uber Eats Ratnapura  ඔයාලට....
18/06/2026

Hi friends....
දැන් කොහොමද Uber Eats Ratnapura ඔයාලට....

මොකද හිතන්නේ......
17/06/2026

මොකද හිතන්නේ......

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Uber Eats Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed restaurant?

Share