10/06/2025
සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මය රැගෙන සියලු ලංකාවාසී ජනතාවගේ හිතසුව පිණිස වැඩමවන ලද අනුබුදු මිහිඳු මහ රහතන් රහන්සේගෙන් අප ලුහු බැඳීම අත හරින ආකාරය උගනිමු. මෙම උතුම් දහම් සිතිවිල්ල සියලු දනන්ගේ සිතු තුළ ජනිත වේවා!!!