MAG Family Restaurant

MAG Family Restaurant Best biryani and cheese kottu in Ratnapura

01/08/2026

මෙන්න ඔබට වටිනා අවස්ථාවක්...☺️☺️

MAG Family Restaurant අප ආයතනයට පැමිණ රසවත් ආහාර වේලක් රස බලන ඔබගේ
රු.5000/= වැඩි සෑම බිල්පතකටම දිනුම් අවස්ථාවක් හිමි වේ..☺

අගෝස්තු මස 05 වන බදාදා පෙ.ව.11.00 ට MAG Family Restaurant පරිශ්‍රයේ දී දිණුම් ඇදීම සිදුකරනු ලබන අතර,
ජයග්‍රාහකයාට හෝ ජයග්‍රාහිකාවට ඉතා අගනා නැචුරල් මැණික් ගල් එබ්වවූ රිදී මුද්දක් හිමි වේ..💎💍

තරගය තවමත් ඔබට
විවෘත බැවින් මෙම අවස්ථාව මග නොහැර ඔබත් ඔබගෙ පවුලේ ආදරණීයන්, හිතවතුන් සමග නොපමාව පැමිණෙන්න..

ලග ලගම එනවද ඔයගේ birthday එක,නැත්නම් anniversary  එක..එහෙනම් MAG family restaurant  එකට එන්න..ඔයාලගේ birthday party oder...
06/01/2026

ලග ලගම එනවද ඔයගේ birthday එක,නැත්නම් anniversary එක..එහෙනම් MAG family restaurant එකට එන්න..ඔයාලගේ birthday party oders ,anniversary party oders අපෙන් වෙන් කරවා ගන්න..පවුලේ අයත් එක්ක එකතුවෙලා රසවත් කැම වේලක රස
බලන්න.......🍽️🍲

අපගේ සේවාවන්
Dine in
Take away


අප වෙත අමතන්න ...
077-8174394 (Apsara )
076-0588519 (Ruchini)
076-2800195 (Nadeedha)

අපගේ ශාඛාවන්
1- MAG Family Restaurant
Mahawalawaththa

2- MAG Family Restaurant
Pelwadiya
゚viralシfypシ゚viralシ

MAG Family Restaurant Palwadiya සහ MAG Family Restaurant Mahawalawaththa,❤️❤️❤️අපගේ Restaurant වලින් ඔබට ඔබ කැමතිම ආකාරය...
04/01/2026

MAG Family Restaurant
Palwadiya
සහ
MAG Family Restaurant
Mahawalawaththa,
❤️❤️❤️

අපගේ Restaurant වලින් ඔබට ඔබ කැමතිම ආකාරයේ කෑම වර්ග රැසක් 🍳🍛🍝️🍜

◻️බිරියානි
◻️කොත්තු
◻️ෆයිඩ් රයිස්
◻️නූඩ්ල්ස්
◻️නාසි ගුරාන්
◻️MAG special rice

ඉතින් ඇයි තවත් ප්‍රමාද අදම එන්න MAG Family Restaurant අප වෙත...🍝️

゚viralシfypシ゚viralシ

03/01/2026

2026 නව වසර සුභම සුභ නව වසරක් වේවා!!!🙏🙏🙏❤️

MAG Family Restaurant

2026 අපේ ආරම්භය...❤️❤️❤️
゚viralシfypシ゚viralシ

❤️❤️අද දවසේ අපේ තවත් කැම්පේන් එකක් ❤️❤️MAG Family Restaurant
30/12/2025

❤️❤️අද දවසේ අපේ තවත්
කැම්පේන් එකක් ❤️❤️

MAG Family Restaurant

හායි ...ලස්සන ලමයෝ...❤️❤️🤗2025 අවසානයත් සමග 2026 නව වර්ෂයේ අරම්භයට ඔබ සූදානම්ද...🙂🙂🙂🙂🙂එහෙනම් කට්ටිය සෙට වෙලා රස කෑම වේලක...
27/12/2025

හායි ...ලස්සන ලමයෝ...❤️❤️🤗

2025 අවසානයත් සමග 2026 නව වර්ෂයේ අරම්භයට ඔබ සූදානම්ද...🙂🙂🙂🙂🙂

එහෙනම් කට්ටිය සෙට වෙලා රස කෑම වේලක රස බලන්න..
එන්න..
MAG Family Restaurant අපි වෙත,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අපෙන් ඔයාලට ඔයාලා ආසම විදිහෙ කැම රැසක්

රයිස් වර්ග
බිරියානි වර්ග
කොත්තු වර්ග
නූඩ්ල්ස් වර්ග
ඩෙවල් වර්ග

එකි මෙකි නෝකී කෑම ගොඩක් අපි ලග තියෙනවා.......🙂😉

ඒ විතරක් ද අපෙන් රත්නපුර අවට ඔබට ඔබේ ඇනවුම නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්...😋

ඉතින් ඇයි තවත් පරක්කු.....

077-8174394(Apsara)
076-2258895(Ogandi)
076-0588519(Ruchini)
076-2800195(Nadeesha)

අදම ඇනවුම් කරන්න..❤️❤️🙂🙂

රෑ 10.30 වෙනකම් පැල්වාඩි‍යත්
රෑ 10.00 වෙනකම් මහවලත් විවෘතයි ..


゚viralシfypシ゚viralシ
゚viralシfypシ゚viralシ

උත්සව අවස්ථා ,Birthday party , කාර්යාලය සුහද හමු,සඳහා ඔබට අවශ්‍ය ආහාර අපෙන් ඇණවුම් කරන්න....🙂🙂ඔබට අවශ්‍ය තැනටම ගෙන්වා ගැ...
26/12/2025

උත්සව අවස්ථා ,Birthday party , කාර්යාලය සුහද හමු,

සඳහා ඔබට අවශ්‍ය ආහාර අපෙන් ඇණවුම් කරන්න....🙂🙂

ඔබට අවශ්‍ය තැනටම ගෙන්වා ගැනීමේ හැකියාවද ඇති අතර..

10.00am - 7.00pm අතර කාලය තුළ Delivery Orders ලබා දෙන්න... 🛵🛵🛵

අදම අමතන්න...
077-8174394(Apsara)
076-2258895(Ogandi)
076-0588519(Ruchini)
076-2800195(Nadeesha)

සුභ නත්තලක් වේවා!!!...🎄🎄🎄🎇🎆🎉️මේ නත්තල දිනයේ  රසම රස කැම අපෙන් ඔබට...🙂🙂*rice*biryani*kottu*noodles *MAG special rice *dev...
25/12/2025

සුභ නත්තලක් වේවා!!!...🎄🎄🎄🎇🎆🎉️

මේ නත්තල දිනයේ
රසම රස කැම අපෙන් ඔබට...🙂🙂

*rice
*biryani
*kottu
*noodles
*MAG special rice
*devilled

ඔබට ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාවද ඇති අතර..

10.00am - 7.00pm අතර කාලය තුළ delivery orders ලබා දෙන්න... 🛵🛵🛵

අදම අමතන්න...
077-8174394(apsara)
076-2258895(ogandi)
076-0588519(ruchini)
076-2800195(nadeesha)

゚viralシfypシ゚viralシ

අද දිනයේ MAG Family Restaurant අපෙන් රත්නපුර Sadahritha plantation office වෙත ගිය බිරියානි ඇනවුම...🍛🍗😋පිරිසිදුව පිලිවෙලට...
23/12/2025

අද දිනයේ MAG Family Restaurant අපෙන්
රත්නපුර Sadahritha plantation office වෙත ගිය බිරියානි ඇනවුම...🍛🍗😋

පිරිසිදුව පිලිවෙලට සැකසෙන අපේ කෑම
🙂❤️

මේ වගේ ඔබගේ කාර්යාලයේ උත්සව අවස්ථාවන් සදහා අවශ්‍ය ඇනවුම් අප වෙත ලබා දෙන්න...

දැන්ම ඇමතුමක් ලබා දෙන්න...📞📞☎️

077-8174394 (Apsara)
076-2258895 (Ogandi)
076-0588519 (Ruchini)
076-2800195 (Nadeesha)

゚viralシfypシ゚viralシ

Address

MAG Family Restourant, Palwadiya, Pathulpana
Ratnapura
70056

Opening Hours

Monday 09:00 - 20:45
Tuesday 09:00 - 20:44
Wednesday 09:00 - 20:45
Thursday 09:00 - 20:45
Friday 09:00 - 20:45
Saturday 09:00 - 20:45
Sunday 09:00 - 20:45

Website

Alerts

Be the first to know and let us send you an email when MAG Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category