13/09/2026
පාටියක් දානවා නම් හරි නෑදෑයන්ට සංග්‍රහ කරන්න ඕන නම් අනිවාර්යයෙන් මේ පෝස්ට් එක ශෙයා කරලා හරි අපේ පේජ් එක ෆලෝ කරලා හරි තියාගන්න.
ඒ වගේ හදිසි අවස්ථාවක කෑම ,බයිට් හොයාගන්න එහෙ මෙහෙ යන්නැතුව ඔයා ඉන්න තැනට ඉක්මනින් ගෙන්න ගන්න අපිට කතා කරන්න.
අපි රන්න අවට Free deliver කරනවා
තංගල්ල,අගුනුකොලපැලැස්ස,හුංගම,අම්බලන්තොට,බෙලිඅත්ත ට පොඩි delivery charge එකක් ගන්නවා.
අපි හවස 2 ඉඳලා රෑ 8 වෙනකන් Orders බාර ගන්නවා.
අපේ කොත්තු,රයිස්,බිරියානි,නාසිගුරාන් large පෝෂන් එකකම කිලෝ 1 ක් තියෙනවා.තුන් හතර දෙනෙකුට හොදටම ඇති .
හැම බයිට් small potion එකකම ග්‍රෑම් 500 ක් තියෙනවා.large portion එකකම කිලෝ එකක් මස් මාලු තියෙනවා .
හැම බයිට් පෝෂන් එකක් සමගම large omlet එකක් අපි free දෙනවා.
මෙනු එක හිමිට බලල මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ළඟට ගෙන්නගන්න
අපේ Page එක Follow කරන්න
Dhanu's Kitchen
0704254630
Whatsapp 0716254630
පහළ button එකෙන් whatsapp messege එකක් දාන්න
Dhanu's Kitchen ,වාඩිගල,රන්න.