02/11/2025
📌කඨින By kumar Deco..
අප විසින් රඹුක්කන ප්‍රදේශයේ කරන ලද කඨින පිංකම් වලදී
අඛණ්ඩව කඩිගමුව ප්‍රදේශයේ කඨින පිංකම් සදහා අප විසින් ඉතා අලංකාර වූ සැරසිලි මේ වසරේදීත් ඔවුනට ලබාදෙන ලදී..
ඔබගේ සැරසිලි අලංකාර කරගැනීමට අදම අප හා සම්බන්ද වන්න..
ඔබගේ සහායට අපගේ සේවය.....
කුමාර් කේටර්ස්,
කිරිවල්ලාපිටිය,
රඹුක්කන,