chamo cake house

  • Home
  • chamo cake house

chamo cake house Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from chamo cake house, Cupcake Shop, Thalakolawewa, .

18/06/2026

“දුවෙක්ගේ ජීවිතේ පළවෙනි ආදරය තාත්තායි… ❤️

පුංචි කාලේ වැටුණම උස්සගෙන,
බය හිතුණම තුරුළු කරගෙන,
ඇඬුවම කඳුළු පිහදාගෙන,
ලෝකෙම හොඳයි කියලා විශ්වාස කරන්න ඉගැන්නුවේ තාත්තා.

අපි ලොකු වෙනවා කියලා හිතුවට,
තාත්තාගේ ඇස් වල අපි කවදාවත් ලොකු වෙන්නේ නෑ.
අවුරුදු ගණන් ගියත්,
තාත්තාගේ හිතේ අපි තවමත් ඒ පුංචි දරුවෝමයි.

ජීවිතේ කවුරු කොච්චර ආදරේ කළත්,
තාත්තාගේ ආදරේ වගේ ආදරයක් හම්බවෙන්නෙ නෑ.
මොකද ඒ ආදරේ තුළ බලාපොරොත්තු නෑ…
ලැබීම් නෑ…
කොන්දේසි නෑ…

තියෙන්නේ දුවගේ සතුට විතරයි.

ඒ නිසාම සමහර දවස්වල,
ලෝකේම අපිව තේරුම් නොගත්තත්,
තාත්තාගේ තුරුලට විනාඩියක් යන්න ලැබුණොත් ඇති…
හිතේ තිබුණු දුක් බර අඩුවෙනවා.

මොකද දුවෙක්ට ජීවිතේ ආරක්ෂිතම තැන,
ලස්සනම තැන,
නිදහසේ අඬන්න පුළුවන් තැන…

තාත්තාගේ තුරුලමයි…!** 🥺🤍🫂

“කාලය කොච්චර ගියත්, දුවෙක්ගේ හිතේ තාත්තා කියන්නේ කිසිදා නොඅඩුවෙන ආදරයක්…” ❤️🥹

Chamo cake house 🎂🏠
0761297819📞📞






゚viralvideo2025

ආදරනීය බිරිඳගෙන් සහ දුවගෙන් උපන්දිනේට ලැබුන ඒ ලස්සන කේක් එක 🎂🥰Thanks for your order ❤️🥰මේ වගෙ ඔයාලගෙ ලස්සන දවසුත් රසවත් ...
17/06/2026

ආදරනීය බිරිඳගෙන් සහ දුවගෙන් උපන්දිනේට ලැබුන ඒ ලස්සන කේක් එක 🎂🥰

Thanks for your order ❤️🥰

මේ වගෙ ඔයාලගෙ ලස්සන දවසුත් රසවත් ලස්සන දවසක් කරගන්න කතාකරන්න අපට,
ඔයාලට අපෙන්








ේ ඕනම කේක් එකක් ඔයාල කැමති විදිහට අපට කියල සකසා ගත හැකිය.
කතාකරන්න අපට 0761297819📞📞

මාව විශ්වාස කරල ඇනවුම් ලබාදෙන හැමෝටම ආදරෙයි ❤️🥰😘


゚viralvideo

අතාරින්න එපා, අල්ලගෙන ඉන්න, වසන්තය උදාවෙනවා සත්තයි ❤️😌Chamo cake house 🎂🏠0761297819📞📞                                   ...
16/06/2026

අතාරින්න එපා,
අල්ලගෙන ඉන්න,
වසන්තය උදාවෙනවා සත්තයි ❤️😌

Chamo cake house 🎂🏠
0761297819📞📞






゚viralvideo2025

ගෙදර අන්නාසි ගෙඩියක් තියාගන්න බැරි තත්ත්වයක් මේ දවස්වල තියෙන්නේ 🥲Chamo cake house 🎂🏠Watsapp -0761297819📞📞               ...
15/06/2026

ගෙදර අන්නාසි ගෙඩියක් තියාගන්න බැරි තත්ත්වයක් මේ දවස්වල තියෙන්නේ 🥲

Chamo cake house 🎂🏠
Watsapp -0761297819📞📞






゚viralvideo2025

14/06/2026

ආදරනීය අම්මා කෙනෙක් වෙනුවෙන් කරපු ලස්සන කේක් එකක් 🥰🥰

Chamo cake house 🎂🏠
Watsapp -0761297819📞📞






゚viralvideo2025

අදරනීය අම්මා කෙනෙක් කියන්නෙ දරුවෙක්ට ලෝකයක්.. ආදරණීය පොඩි පුතාගෙන් අම්මාට 🥰😇Thanks for your order ❤️🥰මේ වගෙ ඔයාලගෙ ලස්සන...
12/06/2026

අදරනීය අම්මා කෙනෙක් කියන්නෙ දරුවෙක්ට ලෝකයක්.. ආදරණීය පොඩි පුතාගෙන් අම්මාට 🥰😇

Thanks for your order ❤️🥰

මේ වගෙ ඔයාලගෙ ලස්සන දවසුත් රසවත් ලස්සන දවසක් කරගන්න කතාකරන්න අපට,
ඔයාලට අපෙන්








ේ ඕනම කේක් එකක් ඔයාල කැමති විදිහට අපට කියල සකසා ගත හැකිය.
කතාකරන්න අපට 0761297819📞📞

මාව විශ්වාස කරල ඇනවුම් ලබාදෙන හැමෝටම ආදරෙයි ❤️🥰😘


゚viralvideo

ජීවිතේ මාව වට්ටන හේතු ගොඩක් තිබුනා,ඒත් ඉස්සරහට යන්න මට එක හේතුවක් තිබුනා "ඒ මම” ඒක තමයි මට තියෙන එකම හේතුව ❤️✨Thanks for...
11/06/2026

ජීවිතේ මාව වට්ටන හේතු ගොඩක් තිබුනා,
ඒත් ඉස්සරහට යන්න මට එක හේතුවක් තිබුනා "ඒ මම”
ඒක තමයි මට තියෙන එකම හේතුව ❤️✨

Thanks for your order ❤️🥰

මේ වගෙ ඔයාලගෙ ලස්සන දවසුත් රසවත් ලස්සන දවසක් කරගන්න කතාකරන්න අපට,
ඔයාලට අපෙන්








ේ ඕනම කේක් එකක් ඔයාල කැමති විදිහට අපට කියල සකසා ගත හැකිය.
කතාකරන්න අපට 0761297819📞📞

මාව විශ්වාස කරල ඇනවුම් ලබාදෙන හැමෝටම ආදරෙයි ❤️🥰😘


゚viralvideo

Birthday gift package හොයන ඔයාලා වෙනුවෙන්මයි🎂🌹🎁 ඔයාලගෙත් ආදරනීයන්ගේ විෂේශ දවස්වලට එයාලව පුදුම කරමුද 🥳🙈Chamo cake house 🎂...
09/06/2026

Birthday gift package හොයන ඔයාලා වෙනුවෙන්මයි🎂🌹🎁

ඔයාලගෙත් ආදරනීයන්ගේ විෂේශ දවස්වලට එයාලව පුදුම කරමුද 🥳🙈

Chamo cake house 🎂🏠
0761297819📞📞






゚viralvideo2025

තීරණයක් ගත්තට පස්සෙ කිසිම හේතුවක් උඩ ආපසු හැරෙන්න එපා විශ්වාසයෙන් ඉදිරියට යන්න 😇✨Thanks for your order ❤️🥰මේ වගෙ ඔයාලගෙ ...
08/06/2026

තීරණයක් ගත්තට පස්සෙ කිසිම හේතුවක් උඩ ආපසු හැරෙන්න එපා විශ්වාසයෙන් ඉදිරියට යන්න 😇✨

Thanks for your order ❤️🥰

මේ වගෙ ඔයාලගෙ ලස්සන දවසුත් රසවත් ලස්සන දවසක් කරගන්න කතාකරන්න අපට,
ඔයාලට අපෙන්








ේ ඕනම කේක් එකක් ඔයාල කැමති විදිහට අපට කියල සකසා ගත හැකිය.
කතාකරන්න අපට 0761297819📞📞

මාව විශ්වාස කරල ඇනවුම් ලබාදෙන හැමෝටම ආදරෙයි ❤️🥰😘


゚viralvideo

Address

Thalakolawewa

Website

Alerts

Be the first to know and let us send you an email when chamo cake house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Restaurant?

Share