Midland Fab

Midland Fab We are ready to bring a taste that will always be remembered

විශේෂ දැනුම්දීමයි! 📢අපගේ සේවාවන් තවත් කාර්යක්ෂම කරමින්, Midland Bakery සහ Midland FAB යන අපගේ සියලුම Facebook පිටු දැන් ...
28/04/2026

විශේෂ දැනුම්දීමයි! 📢

අපගේ සේවාවන් තවත් කාර්යක්ෂම කරමින්, Midland Bakery සහ Midland FAB යන අපගේ සියලුම Facebook පිටු දැන් Midland Cafe නිල පිටුව සමඟ ඒකාබද්ධ වන බව සතුටින් දන්වා සිටිමු. 😍

ඉදිරියට අපගේ සියලුම අලුත් තොරතුරු, විශේෂ දීමනා (Offers) සහ රසවත් ආහාර වර්ග පිළිබඳ විස්තර දැනගැනීමට අපගේ ප්‍රධාන පිටුව සමග දිගටම රැඳී සිටින්න.

අදම අපව Follow කරන්න: 👉 https://www.facebook.com/share/1DK8xUFNDM/?mibextid=wwXIfr

සෑමදාමත් අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! ❤️

25/03/2026

පොඩිත්තන්ගේ ඉස්කෝලේ කෑම වේල ගැන දැන් කරදර වෙන්න ඕන නෑ! 😍🍱

සෑම දිනකම අලුත්, රසවත් වගේම පිරිසිදු ආහාර වේලක් ඔබේ දරුවාගේ පාසල් ගේට්ටුව අසලටම ගෙන්වා ගන්න. Midland වෙතින් පිරිනමන විශේෂ "Student Packs" දැන් ඇණවුම් කරන්න.

✅ පැකේජ් රු. 250 සිට...
✅ නියමිත වේලාවට නොමිලේ බෙදාහැරීම (Free Delivery) 🚚
✅ දරුවාගේ නම සහ පන්තිය සඳහන් කර ගේට්ටුව අසලදීම ලබාගත හැක.

අදම ඇණවුම් කර දරුවාගේ දිනය රසවත් කරන්න! 🥪

📞 දැන්ම මෙම දුරකතන අංකයට whatsapp පණිවිඩයක් එවන්න- 077 309 8395

✨ 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐃𝐢𝐧𝐞𝐫 - 𝐇𝐢𝐠𝐡 𝐓𝐞𝐚 𝐁𝐮𝐟𝐟𝐞𝐭 ✨
16/03/2026

✨ 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐃𝐢𝐧𝐞𝐫 - 𝐇𝐢𝐠𝐡 𝐓𝐞𝐚 𝐁𝐮𝐟𝐟𝐞𝐭 ✨

12/03/2026

✨ 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐃𝐢𝐧𝐞𝐫 - 𝐇𝐢𝐠𝐡 𝐓𝐞𝐚 𝐁𝐮𝐟𝐟𝐞𝐭 ✨

ඔන්න ඊළඟ High Tea එක කවද්ද කියලා අහපු හැමෝම වෙනුවෙන්, මාර්තු 21 සහ 22 අපි ගේනවා සුපිරිම High Tea Buffet එකක්! 🤩🍰

පවුලෙ කට්ටිය, යාලුවො, Office එකේ සෙට් එක... මේ හැමෝම එක්ක එදාට එන්න, බඩ පැලෙන්න කාලා යන්න! 🍔🍕🥪
එදාට රස වෑහෙන කෑම ජාති ගොඩක් තියෙනවා... 🤤🍮

එහෙනම් තවත් පරක්කු නොකර අදම ඔබේ ටිකට්පතත් වෙන්කරවා ගන්න. 🎟️🏃‍♂️

🔥Limited Time Offer!
මාර්තු 18 වෙනිදාට පෙර ඔබේ ආසනය වෙන්කරවා ගන්නා (Pre-booking) සැමට 10% ක සුවිශේෂී වට්ටමක්!

High Tea එකට එන්න හිතන් ඉන්න ඔයාගෙ යාලුවො, Girlfriend, Boyfriend ව පහළින් මෙන්ෂන් (Mention) කරන්නත් අමතක කරන්න එපා! 👇🥰

Join us for an unforgettable High Tea Buffet at Midland Diner. Sip, savor, and relax! 🥂✨

📅 Dates: March 21st & 22nd, 2026
⏰ Time: 6:00 PM to 10:00 PM
📍 Location: 𝐌𝐢𝐝𝐥𝐚𝐧𝐝 𝐃𝐢𝐧𝐞𝐫 - 𝐊𝐚𝐝𝐮𝐫𝐮𝐰𝐞𝐥𝐚

📞 For more details & reservations:
☎️ 027 222 46 66
📱 077 765 74 74

25/02/2026

🎂 අඩුවට රසම රස Cake එකක් හොයපු අයට Midland අපෙන් සුපිරිම Bento Cake එකක්! 🎂

චූටි වුණාට රස නම් සුපිරිම තමයි! 😍 ඕනෑම පොඩි සැමරුමකට නියම ගැලපීමක්...

💸 මිල රුපියල් 750/- ක් විතරයි! 💸

ඔයාට ලඟම ඇති අපේ ඕනෑම ශාඛාවකින් දැන් මෙය මිලදී ගන්න පුළුවන්:
📍 Midland Fab - New town පොලොන්නරුව
📍 Midland Cafe - කදුරුවෙල
📍 Midland Cafe - Good Market, පොලොන්නරුව
📍 Midland Diner - කදුරුවෙල

📞 අදම අපිට කෝල් එකක් දීලා ඔයාගේ Cake එක වෙන්කරවා ගන්න!

16/02/2026

🎁 2025 Loyalty Points ජයග්‍රාහකයින් - Midland Special Treat! 🥂✨
2025 වසර පුරාවටම අප සමඟ විශ්වාසයෙන් යුතුව ගණුදෙනු කරමින්, වැඩිම Loyalty points දිනාගත් අපගේ ආදරණීය ගණුදෙනුකරුවන්ට විශේෂ සංග්‍රහයක් පිරිනැමීමට මිඩ්ලන්ඩ් අපි කටයුතු කළා. ❤️🍕

මේ ඉන්නේ.දෙවෙනියට වැඩිම ගණුදෙනු කරපු customer සහ එයාගෙ පවුලේ අය. 📸👨‍👩‍👧‍👦

මිඩ්ලන්ඩ් එක්ක දිගටම ඉන්න ඔබව අපි අමතක කරන්නෙ නෑ. ඔබත් අදම මිඩ්ලන්ඩ් වෙත පැමිණ විශේෂ දීමනා අත්විඳින්න! 🏃‍♂️💨

Call now to connect with business.

13/02/2026

❤️✨ මේ වැලන්ටයින් දවසේ ආදරේට අලුත් මතකයක් එකතු කරගන්න ✨❤️

ඔය දෙන්නගේ ආදරේ ලස්සනම විදිහට capture කරගන්න හෘදයාංගම Photo Booth එකත් එක්ක 📸💕
ආදරේ රස තවත් වැඩි කරන Midland Cafe විශේෂ රසවත් කෑම බීමත් රසවිඳින්න 🍔🥤

Red balloons, romantic vibe, food stalls, photo moments එක්ක
ඔය දෙන්නටම වෙන්වූ විශේෂ දවසක් වෙනස්ම විදිහට සැමරීමට… 🌹

📍 පෙබරවාරි 14
📌 පොලොන්නරුව – දීප උයන
⏰ පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා

ඔය හිතට ගැළපෙනම කෙනාත් එක්ක අනිවාර්යයෙන් එන්න ❤️

07/02/2026

💝 පෙබරවාරි 14 ’ වසරේ ආදරනීයම , රසවත්ම දවසේදී ඔබෙ ඒ ආදරයට වටිනාකමක් දෙන්න Midland group අපි සූදානම්.. 💝

📣 මෙම post එකට ඔබේ ආදරීයන් mention කර , ඔබේ ඒ නොකී කතාව ලොවටම පේන්න අකුරු කරන්න ඔබට ලැබුන මේ අවස්ථාව හොදම අවස්තාව කරගන්න. ✍️✨

🎁 තෝරගත් දෙදෙනෙකු හට midland අපෙන් වටිනා තෑග්ගක්

⏳ ඉක්මන් කරන්න ජයග්‍රාහකයා ඔබ විය හැකී.. 🏆

Address

NO 393, New Town
Polonnaruwa

Telephone

+94272222951

Website

Alerts

Be the first to know and let us send you an email when Midland Fab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Midland Fab:

Shortcuts

Share

Category