2wins Family Restaurant

2wins Family Restaurant Delicious food,Happy moments ��

28/09/2026

NaSi GoReNg WiTh KeBaB🤩
Only Family Restaurant

Taste the Difference 😍
0774846028

🇱🇰🇱🇰🇱🇰fevaritsura

15/09/2026

අලුත් මුකුත් නැද්ද අහන customer වෙනුවෙන්නම... හදපු වෙනස්ම රසම රස බයිට් එක....
සෙට් එක එක්ක යාලුවො එක්ක weekend එකේ පොඩි outing එකකට සෙට් වෙන Special Dish එක 🧡👩🏻‍🍳❤️

2wins Family Restaurant
0774846028

🇱🇰

07/09/2026

යාලුවො කියන්නේ 🎂💕🥳 🥰😜
මොන දේ උනත් තමන්ව අත්
නොහරින අයටනේ 🤩😜🥗
ඉතින් ඒවගේ යාලුවො හතර දෙනෙක්ගෙන්
එක්කෙනෙක්ගේ Birthday එක celebrate කරන්න 🎊🎈
2wins Family Restaurant
එක තොර ගත්තාම එයාව ස්ප්‍රයිස් කරේ මේ විදිහට🧡❤️💕

ඔයාලාටත් මේ වගේ පොඩියට පාටි එකක් ගන්න කන්න බොන්න විනොද වෙන්න අපිට කතා කරන්න ❤️🥰😜
යාලුවො එක්ක Family එකේ අයත් එක්ක enjoy කරලා 4ටොස් ගහන්න එන්න 2wins එකට 💚🖤🍨🍧🍲🍜
0774846028

07/09/2026

හැමදාම වගේ 2wins එකට
එන 2wins ලා දෙන්නායි යාලුවොයි
එයාලගේ Birthday එකක් 🎊🎈🎉
තිබ්බාම එයාල්ට පොඩි පාටි එකක් දෙන්න
එන්නේ අපි ලගට ❤️💕 ඉතින්
එයාලාගේ යාලුවාගේ Birthday 🥳 එකට හදපු Food Pakage එක තමයි මේ❤️🎂💕🥳 ඉතින් එයාලා දන්නේවත් නැතිව මේ විදිහට ස්ප්‍රයිස් food එකක් ලැබුනාම එයාල ඉතින් confused 🥰😜
ඔන්න එයාලා යනකොට Thank you 😊 ❤️❤️ කියලා යන්නත් අමතක කරේ නෑ

ඉතින් Birthday party ගන්න කේක් එකක් කපන්නම ඕනීම නෑ
යාලුවොන්ව සතුටු කරන්න තවත් විදිහක් තමා මේ 🧡❤️💕

ඔයාලාටත් මේ වගේ පොඩියට පාටි එකක් ගන්න කන්න බොන්න විනොද වෙන්න අපිට කතා කරන්න ❤️🥰😜
යාලුවො එක්ක Family එකේ අයත් එක්ක enjoy කරලා 4ටොස් ගහන්න එන්න 2wins එකට 💚🖤🍨🍧🍲🍜
0774846028

06/09/2026

ඔන්න 2wins එක හොයාගෙනම 👭
ආව තවත් ෆොරීනස්ලා දෙන්නෙක්
එයාලා ඇවිත් තියෙන්නේ නේදර්ලන්තේ ඉදන්
හේලෝ...........කියලා
කතා කරලා ඇවිත් ජූස් බීලා කොත්තු කාලා🍹🍹🍲
අපි එක්කත් කතා කරලා ☺️☺️
අපේ රෙස්ටුරන්ට් එකට හොද කමේන්ට් ටිකකුත් දීලා
Thank you so much ❤️☺️කියලා යන්නත් අමතක
කරේ නෑ ඔන්න
ඉතින් එයාලට මතක හිටින්න පුංචි gift 🎁
එකකුත් අපි තෑගි කලා 🧡❤️💕

2wins Family Restaurant
0774846028

01/09/2026
27/08/2026

චූටි පැටියෙක් ගේ 🧚‍♂️
පළවෙනි උපන්දින සැමරුම ❤️
අම්මිගෙයි අප්පච්චිගෙයි තේරීමට අනුව එයාලා කැමති විදිහට එයාලාට ආවස පාටින් Birthday function එක 🎂🎉🎊🎊💃🏼🧚‍♂️
අපි ලස්සනට කරලා දුන්නේ මෙමයි😊
ඉතින් ඊයේ හවස් වරුවම මේම තමා එයාලා birthday 🥳 🎂 එක celebrate කරේ
සෝස මලට තේරුනේ නැති උනත් පාටි එකට ආව අයනම් ගොඩක් සතුටු උණා🧚🏼‍♀️
❤️🤱සුභ උපන්දිනයක් චූටි සුදු මැණික 🧚🏼

ඒවගේම cake එක ලස්සනට හදලා දුන්නේ කවදාවත් වගේ අක්කා 🎂🧁🍬

ඉතින් ඔයාලටත් ලස්සනට ඒ දවස celebrate කරන්න ඕනී නම් අපිට කතා කරන්න 🎂🎊🎁🎉
2wins Family Restaurant
0774846028

24/08/2026

ආතල් එකේ ඉද්දි 😆
මොන්ගල් වෙලා යන්න 🤪
කමුද රස මොන්ගොලියන් 🥗
රයිස් එකක්
මේ රස්නේ නැති වෙන්නත් එක්ක බොමු කූල් Lime & Soda
එකක් 🧡😋

24/08/2026

ආදරණීය නංගි කෙනෙක්
එයාගේ ආදරය
ආදරේන් ❤️❤️
රතු සුදු පාටින්
සරසන්න කියලා
ලස්සනට කරන්න කීව
Birthday Decarceration’s එක
තමයි මේ

2wins Family Restaurant
Birthday Decarceration’s by 2wins
0774846028

18/08/2026

දාරාගෙන හුස්ම ගන්න මිනිස්සු හිනාවෙනකොට හරි ලස්සනයි ❤️😊

Address

New Pradeshiya Saba Shopping Complex, Upstairs, Hospital Road, Medirigiriya
Polonnaruwa
51500

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when 2wins Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share