12/06/2026
RAMA Eats වෙතින් සෑම උදෑසනකම අලුතෙන්ම පිළියෙල කරන ලද රසවත් ටෝස්ට් වර්ග 4ක් දැන් ඔබට ලබාගත හැක:
🥚 Egg Toast: ක්රීමි ගතියට සාදන ලද රසවත් බිත්තර ටෝස්ට්
🍌 Caramelized Banana Toast: මුවෙන් දියවන පැණි රස කෙසෙල් ටෝස්ට්
🥑 Avocado Toast: සෞඛ්ය සම්පන්න නැවුම් ඇවකාඩෝ ටෝස්ට්
🍅 Tomato Toast: පදමට පදම් කළ ජූසි තක්කාලි ටෝස්ට්
ඇයි RAMA Eats තෝරාගත යුත්තේ?
✅ පොල්ගහවෙල නගර සීමාව තුළ නොමිලේ Delivery
✅ පෙර ඇණවුම් පමණයි
✅ ඔබගේ නිවසටම ගෙන එයි
✅ වැඩට යනවාද? බස් නැවතුමට හෝ දුම්රිය ස්ථානයටම ගෙන එන්න පුළුවන්
✅ දරුවාට පාසලට උදේ කෑම යවන්න ඕනේද? ඒකත් අපි බලාගන්නම්
RAMA Eats හි අපගේ අරමුණ ඔබගේ දෛනික ජීවිතය ටිකක් පහසු කිරීමයි. නැවුම්, උණුසුම්, රසවත් කෑමක් සහ හොඳ මූඩ් එකක් සමඟ දවස අරඹන්න! 😊
📞 ඇණවුම් සඳහා: 076 941 3665
හොඳ කෑමක් • හොඳ මූඩ් එකක් • පහසු උදෑසනක් ❤️🚚🍽️