JayProducts International - PVTLtd

JayProducts International - PVTLtd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JayProducts International - PVTLtd, Food Delivery Service, 270A, Miriswatta, Piliyandala.
(36)

*සොබාදහමේ සැබෑ ගුණය ඔබේ මේසයට!*
👉 සැබෑ රසය සහ සැබෑ ගුණය සොයන ඔබට අපෙන්..
❤Handmade tea
❤Dehydrated foods
✅ 100% රසායනික ද්‍රව්‍යවලින් තොර
✅ GMP සහතිකලත්
✅ ස්වභාවික රසය සහ ගුණය ඒ අයුරින්ම

100% ස්වභාවික | පිරිසිදු ගුණය පවත්වාගෙන යන විස්වාසනීය ආයතනයකි

25/09/2026

ලස්සනයිද ....

මුලු රටටම ආඩම්බරයක් වූ වෛද්‍ය දියනිය ❤💪💪
21/09/2026

මුලු රටටම ආඩම්බරයක් වූ වෛද්‍ය දියනිය ❤💪💪

අධ්‍යාපනය කියන්නේ හුදෙක් විභාග සමත් වීම විතරක් නෙවෙයි; නොසැලෙන උත්සාහය, කැපවීම සහ අරමුණක් වෙනුවෙන් මහන්සි වීම තුළින් ඕනෑම ඉසව්වක් ජයගන්න පුළුවන් බව නිහඬවම ඔප්පු කරපු දිරිය දියණියකගේ කතාවයි මේ.

මාතර සුජාතා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, 2014 A/L විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය (Island 1st) දිනාගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ වෛද්‍ය හන්නගල ගමගේ හිරුණි උදාර (Dr. Hannagala Gamage Hiruni Udara), මෙරට වෛද්‍ය විද්‍යාල ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් වුණා.

ඇයගේ සුවිශේෂී ජයග්‍රහණ

* විෂය ධාරා 5න්ම පළමු පෙළ සාමාර්ථ (First Class Honours): MBBS උපාධියේ මූලික, ව්‍යවහාරික, සායනික, ප්‍රජා සහ චර්යා යන ප්‍රධාන විෂය ධාරා පහෙන්ම පළමු පෙළ සාමාර්ථ හිමිකර ගැනීම.

* විෂයන් 10ටම විශිෂ්ට සාමාර්ථ (Distinctions): ශරීර ව්‍යවච්ඡේද විද්‍යාව, කායික විද්‍යාව, ජෛව රසායන විද්‍යාව, ළමා රෝග විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, මනෝ වෛද්‍ය විද්‍යාව සහ ප්‍රසව හා නාරිවේදය ඇතුළු ප්‍රධාන විෂයන් 10ටම Distinction සාමාර්ථ.

* රන් පදක්කම් සහ සම්මාන 12ක්

* සමස්ත විශ්වවිද්‍යාලයේම විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනැමෙන ගෞරවනීය මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය.

* Final MBBS විශිෂ්ටත්වය වෙනුවෙන් ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩෙකොට් රන් පදක්කම.

* වසරේ විශිෂ්ටතම ශිෂ්‍යාවට හිමි සුමනාවතී ද කොස්තා ජුබිලි සම්මානය.

* Chalmers, Prof. K.N. Seneviratne, Dr. Alaric Jayasinghe සහ Dr. M.N. Burhan ඇතුළු කීර්තිමත් රන් පදක්කම් 12ක්.

* සමස්ත ලංකා 2 වන ස්ථානය: දිවයිනේ සියලුම වෛද්‍ය පීඨවල උපාධිධාරීන් 1,060 අතුරින් පොදු කුසලතා ලේඛනයේ (Common Merit List) දෙවන ස්ථානය (2nd Place).
පොතපතට විතරක් සීමා නොවූ සමබර පෞරුෂය

ඇය අධ්‍යාපනයට පමණක් සීමා නොවී, Global University Medical Challenge (2018) ජාත්‍යන්තර තරගාවලියෙන් කොළඹ වෛද්‍ය පීඨයට 2nd Runner-up ස්ථානය ලබාදීමට එක් වුණා. ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීම මෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් පීඨ වර්ණ (Faculty Colours) දිනාගනිමින් කලා කටයුතුවලද නිරත වූ ඇය, සැබෑම සමබර පෞරුෂයකට හිමිකම් කියනවා.
කොළඹ ජාතික රෝහලෙන් සහ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් සීමාවාසික පුහුණුව නිම කළ ඇය, මේ වන විට ගාල්ල ජාතික රෝහලේ (කරාපිටිය) ළමා රෝග පිළිබඳ වෛද්‍යවරියක (Registrar in Paediatrics) ලෙස දහස් ගණනක් දූ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් කැපවී කටයුතු කරනවා.
අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරුමය ලොවටම පෙන්වා දුන්, අනාගතයට මහත් ආදර්ශයක් වූ මේ අභිමානවත් වෛද්‍යවරියට තව තවත් රටට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා අපි හදවතින්ම සුබ පතමු! 🌸🩺✨

තමන්ගේ සිහිනය වෙනුවෙන් කැපවෙන ඕනෑම කෙනෙකුට ඇගේ මේ ගමන ලොකු ශක්තියක්! ❤️💪

21/09/2026

Teacher"s day එකට ලස්සනයිද???

20/09/2026

දැන්ම ඕඩර් එකක් දාන්න
077 542 5952

19/09/2026

Vacuum packing Miriswatta Piliyandala

17/09/2026

ඔයාලට අවශ්‍ය කරන වීජලිත ආහාර ඕනෑම දෙයක් විශ්වාසයෙන් යුතුව අපෙන් මිලදී ගන්න පුළුවන්..

13/09/2026

Address

270A, Miriswatta
Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when JayProducts International - PVTLtd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share