Navod Hettiarachchi

Navod Hettiarachchi 1 [N] 2 3 4 5 6 😈🔥⚠️

08/01/2026
07/01/2026

අපරාදෙ වටින ජීවිතයක් 🥺🙏

මාතර ඇලවේල්ල පාරේ යතුරුපැදි මාරක අනතුරින් ටියුෂන් ගුරුවරයෙකුට දිවි අහිමි වෙයි...

මාතර ඇලවේල්ල පාරේ හතරමං හංදියකදී යතුරුපැදි තුනක් හැපීමෙන් බරපතල තුවාල ලබා මාතර,මහ රෝහල වෙත ඇතුළත් කර සිටි මාතර ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු ඊයේ (05) ජීවිතක්ෂයට පත් වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත් වූයේ මාතර හිත්තැටිය නැගෙනහිර මුදලින්ද පිරිවෙන පාර පදිංචිව සිටි නදුන් සමන්ත බටුවිටගේ (50) නැමැති දෙදරු පියෙකි.

ඔහු සිය නිවස වෙත යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදි දෙකක් පැමිණ හැපී විසි වී ගොස් බිම ඇද වැටී තුවාල ලබා තිබුණි.

ජපන් පන්තියකට ගිය තරුණයින් තිදෙනෙකු යතුරු පැදි දෙකකින් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු කර තිබුණි.

අනතුරින් යතුරු පැදිකරුවන් දෙදෙනාද තුවාල ලබා ඇති අතර ඔවුන් පොලිස් අත්අඩංගුවේ පසු වෙමින් මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සීටී.

ගත වු දින 09 තුල රේස් ගිය යතුරු පැදි අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකුට දිවි අහිමි ඇති බවත් යතුරු පැදි පැදවීමේ වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසත් මිය ගිය ගුරුවරයාගේ හදීසී මරණ පරික්ෂණය පැවැත්වු මාතර මහ රෝහලේ නාගරික හදීසී මරණ පරීක්ෂක ටී.එම්.ලලිත් ද සිල්වා මහතා ප්‍රකාශ කලේය.

විනයක් නැති යතුරුපැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය වැඩිදුර සැලකිල්ලක් දැක්විය යුතු බව කී ඒ මහතා අනතුර සිදු කල යතුරු පැදි දෙකේ පැදිකරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට අවවාද ද කලේය.

මිය ගුරුවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර සෙනවිරත්න මහතා ඉදිරියේ දී පැවැත්විණි.

මාතර මූලස්ථාන පොලීස් පරික්ෂණ ලසන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

29/11/2024
29/11/2024

නවසීලන්තය පරදවමින් එක්දින තරඟාවලියෙන් 2-0 ලෙස ලැබූ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුභ පැතුම්...!

Niruksha Kumara #පෙරළියකඇරඹුම

29/11/2024

සිරා.....✌️😅

❤️‍🩹
06/09/2024

❤️‍🩹

Address

Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Navod Hettiarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share