Ape Gedara Foods

Ape Gedara Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ape Gedara Foods, Restaurant, 1292 hokandara Road, Pannipitiya.

Shout out to my newest followers! Excited to have you onboard! Sajith Liyanage, Chamila Kaushallya, Ashen Sadakalum, Sug...
27/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Sajith Liyanage, Chamila Kaushallya, Ashen Sadakalum, Sugith Kumanayake

Thank you soo much your lovely feed back 🙏🙏❤️
24/05/2026

Thank you soo much your lovely feed back 🙏🙏❤️

මොර සූරන වැස්සෙ මේ තියෙන්නෙ මම ආසම MENU එක ❤️උණු උණු සුදු බත්සැමන් නයි මිරිස් දාලා තෙල් දාලාපරිප්පු හින්දලාපොල් සම්බෝල අ...
22/05/2026

මොර සූරන වැස්සෙ මේ තියෙන්නෙ මම ආසම MENU එක ❤️

උණු උණු සුදු බත්
සැමන් නයි මිරිස් දාලා තෙල් දාලා
පරිප්පු හින්දලා
පොල් සම්බෝල

අම්මෝ දිව්‍ය භෝජන පරාදයි..
ඔයාලත් ආසයි නේද? ❤️🖤

Hi Hi කස්ටිය ❤️මේ ඉරිදට විතරයි හොඳේ ❤️❤️මාව අමතක වෙලාද දන්නෙත් නෑ අප්පා.පොඩි පොඩි කරදර ටිකක් ආපු නිසා කඩේ හරියට කරගන්නවත...
22/05/2026

Hi Hi කස්ටිය ❤️

මේ ඉරිදට විතරයි හොඳේ ❤️❤️

මාව අමතක වෙලාද දන්නෙත් නෑ අප්පා.
පොඩි පොඩි කරදර ටිකක් ආපු නිසා කඩේ හරියට කරගන්නවත් online orders ගන්නවත් බැරි උනා. කෝල් කරපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ වගේම pickme uber දාන්න බලනකොට currently unavailable තියෙන්නෙ කියලා ගොඩාක් අය කිව්වා. ඔන්න ඉතින් දැන්නම් එහෙම ගොඩාක් දුරට නොවේවි. 🥺❤️

ඉතින් එන්න මේ පැත්තෙ, නැත්නම් කෝල් එකක් දෙන්න. ඔන්න මම බලන් ඉන්නවා හොඳේ 😌😌😌❤️

Pick me
Uber eats --- AVAILABLE

සසම සස / රසකාරක නැති/ චූටි බබාට උනත් බය නැතුව දෙන්න පුලුවන් Special fried rice ආපහු රු. 680/- ක පුංචිම පුංචි ගානකට ❤️ හැබැයි බබෝ පැය බාගෙකට කලින් oredr එක දාන්න ඕන හොඳේ. සමාවෙන්න delivery නම් නෑ 🥺

5 කට වඩා ගන්නවනම් 1 - ඎ. 650/- ❤️

Ape Gedara Foods
Pannipitiya
0768218606

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
18/04/2026

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

05/04/2026

පුංචි බණ්ඩි අම්මා කෙනෙක්ට යවන්න හැදුවෙ ❤️

කහ බත් සුවඳට
පොළොස් ඇඹුල
අල තෙම්පරාදුව
පරිප්පු හින්ඳුම
වම්බටු සම්බෝල
චිකන්

Ape Gedara Foods
Pannipitiya
0768218606

07/03/2026

Hi hi කස්ටිය ❤️

ඇත්තටම මේ දවස් ටිකේම ගොඩාක් බිසී. ❤️
සමහර orders භාරගන්න බැරි උනාට සමාවෙන්න 🙏

ඉතින් තරහා නොවී මට orders දෙන්න. ගොඩාක් ස්තූතියි වගේම පිං අපි ගැන තියන විශ්වාසෙට ❤️❤️

ගෙදර රහට කඩෙන් කන්න ඕනනම් එන්න

Ape Gedara Foods
Pannipitiya
0768218606

07/03/2026

Hi hi කස්ටිය ❤️

ඔයාලත් order කරන්න ❤️
ගෙදර වගේ පිරිසිදුවට කෑම ටිකක් කන්න එන්න

Ape Gedara Foods
Pannipitiya
0768218606

26/02/2026

Hi hi කස්ටිය ❤️

මේ අපෙන් අද ගියපු Order එක thank you sooo much ❤️

ඔයාලගෙත් order එක ඉක්මනින්ම දාන්න. 😌

Ape Gedara Foods
Pannipiya
0768218606

Address

1292 Hokandara Road
Pannipitiya
10230

Opening Hours

Monday 07:00 - 21:30
Tuesday 07:00 - 21:30
Wednesday 07:00 - 21:30
Thursday 07:00 - 21:30
Friday 07:00 - 14:30
Saturday 07:00 - 17:00

Telephone

+94768218606

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Gedara Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category