Bakery Tech.LK

Bakery Tech.LK බේකරි උපකරන සහ අමතර කොටස් ගෙන්වන්නෝ සහ බෙදාහරින්නෝ

බේකරියක් කරන කෙනෙක් නම් follow කරන්නම ඕනි Page එකක්

23/05/2026

Happy Customer 😍🚚 පාදුක්කට ලබා දුන් සුදු යකඩ බොඩිය සහිත අවන් ඇණවුම😀 30L ප්ලැනටරි මික්ෂර් 1😀 තැටි 04  / 06 අවන් 2ඔබේ ව්‍ය...
17/05/2026

Happy Customer 😍
🚚 පාදුක්කට ලබා දුන් සුදු යකඩ බොඩිය සහිත අවන් ඇණවුම

😀 30L ප්ලැනටරි මික්ෂර් 1
😀 තැටි 04 / 06 අවන් 2

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...🙏 අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි 😍

ඔබට අවශ්‍ය බේකරි උපකරන සහ අමතර කොටස් එකම වහලක් යටින්..

071 011 0244 / 076 233 0244

🌍 දඹුල්ල ( කුරුණෑගල පාර, තලකිරියාගම )

කොලිටි යන්ත්‍රෝපකරණ පමනක් ඔබ වෙත ගෙන එන අපි, බේකරි ටෙක් ❤️

Happy Customer 😍🚚 කොබෙයිගනේ ට ලබා දුන් සුදු යකඩ බොඩිය සහිත අවන් ඇණවුම😀 30L ප්ලැනටරි මික්ෂර් 1😀 තැටි 04 අවන් 1ඔබේ ව්‍යාපා...
16/05/2026

Happy Customer 😍
🚚 කොබෙයිගනේ ට ලබා දුන් සුදු යකඩ බොඩිය සහිත අවන් ඇණවුම

😀 30L ප්ලැනටරි මික්ෂර් 1
😀 තැටි 04 අවන් 1

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...🙏 අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි 😍

ඔබට අවශ්‍ය බේකරි උපකරන සහ අමතර කොටස් එකම වහලක් යටින්..

071 011 0244 / 076 233 0244

🌍 දඹුල්ල ( කුරුණෑගල පාර, තලකිරියාගම )

කොලිටි යන්ත්‍රෝපකරණ පමනක් ඔබ වෙත ගෙන එන අපි, බේකරි ටෙක් ❤️

Happy Customer 😍🚚 දිගන ට ලබා දුන් ඇණවුම😀 40L ප්ලැනටරි මික්ෂර් 1😀 තැටි 6 අවන් 1ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...🙏 අ...
15/05/2026

Happy Customer 😍

🚚 දිගන ට ලබා දුන් ඇණවුම

😀 40L ප්ලැනටරි මික්ෂර් 1
😀 තැටි 6 අවන් 1

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...🙏 අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි 😍

ඔබට අවශ්‍ය බේකරි උපකරන සහ අමතර කොටස් එකම වහලක් යටින්..

071 011 0244 / 076 233 0244

🌍 දඹුල්ල ( කුරුණෑගල පාර, තලකිරියාගම )

කොලිටි යන්ත්‍රෝපකරණ පමනක් ඔබ වෙත ගෙන එන අපි, බේකරි ටෙක් ❤️

Happy Customer 😍🚚 මාළබේ ට ලබා දුන් ඇණවුම 😀 ඩෝ ඩිවයිඩර් ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.. 🙏 අප කෙරෙහි තැබූ විශ්වාසය ...
14/05/2026

Happy Customer 😍

🚚 මාළබේ ට ලබා දුන් ඇණවුම

😀 ඩෝ ඩිවයිඩර්

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.. 🙏 අප කෙරෙහි තැබූ විශ්වාසය ට ස්තූතියි 😍

ඔබට අවශ්‍ය සියලුම බේකරි උපකරන සහ අමතර කොටස් , ලබා ගත හැක.

071 011 0244 / 076 233 0244

🌍 දඹුල්ල ( කුරුනෑගල පාර , තලකිරියාගම )

කොලිටි යන්ත්‍රෝපකරණ පමණක් ඔබ වෙත ගෙන එන අපි, බේකරි ටෙක් ❤️

ඔබට අවශ්‍ය සියලුම බේකරි උපකරන සහා ඒවායේ අමතර කොටස් මිල දී ගත හැක. 071 011 0244  / 076 233 0244 කොට්ටාව , දඹුල්ල (කුරුනෑග...
12/05/2026

ඔබට අවශ්‍ය සියලුම බේකරි උපකරන සහා ඒවායේ අමතර කොටස් මිල දී ගත හැක.

071 011 0244 / 076 233 0244

කොට්ටාව , දඹුල්ල (කුරුනෑගල පාර, තලකිරියාගම)

Bakery Tech, Happy Customer 😍🚚 රත්නපුර , නිවිතිගල ට ලබා දුන් ඇණවුම😀 25KG ස්පයිරල් මික්ෂර් ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණ...
10/05/2026

Bakery Tech, Happy Customer 😍

🚚 රත්නපුර , නිවිතිගල ට ලබා දුන් ඇණවුම

😀 25KG ස්පයිරල් මික්ෂර්

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා..!! අප කෙරෙහි තැබූ විශ්වාසය තැබූ ඔබට ස්තූතියි.. 🙏

ඔබට අවශ්‍ය සියලුම බේකරි උපකරන සහ අමතර කොටස් එකම වහලක් යටින්..

🌍 දඹුල්ල ( කුරුනෑගල පාර - තලකිරියාගම)

👉 071 011 0244 / 076 233 0244

කොලිටි යන්ත්‍රෝපකරණ පමනක් ඔබ වෙත ගෙන එන අපි - බේකරි ටෙක් ❤️

Happy Customer ❤️😍🚚 මොරටුමුල්ල ට ලබා දුන් ඇණවුම 25KG ස්පයිරල් මික්ෂර් ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...! අප වෙත වි...
09/05/2026

Happy Customer ❤️😍

🚚 මොරටුමුල්ල ට ලබා දුන් ඇණවුම

25KG ස්පයිරල් මික්ෂර්

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...! අප වෙත විශ්වාසය තැබූ ඔබට ස්තූතියි 😍

ඔබට අවශ්‍ය සියලුම බේකරි උපකරන සහ අමතර කොටස් , එකම වහලක් යටින් මිලදී ගත හැක.

😀 අවන්
😀 ප්ලැනටරි මික්ෂර්
😀 ස්පයිරල් මික්ෂර්
😀 ඩෝ ඩිවයිඩර්
😀 ඩීප් ෆ්‍රයර්
😀 පාන් පෙති කපන් මැෂින්
😀 සියලුම මැෂින් අමතර කොටස්
😀 අවන් තැටි අච්චු, ඇතුලු ඔබට අවශ්‍ය සියලුම දේ...

දැන්ම කතා කරන්න - 071 011 0244 / 076 233 0244

🌍 දඹුල්ල - (කුරුනෑගල පාර , තලකිරියාගම)

කොලිටි මැශින් සහ අවන් ඔබ වෙත ගෙන එන අපි - බේකරි ටෙක් ❤️

බේකරි ටෙක් අපේ නවතම ශාකාව දැන් දඹුල්ලේදී... ඔබ අලුතින් බේකරි ව්‍යාපාරයට එන්න ඉන්න කෙනෙක්ද? නැතිනම් තියෙන ව්‍යාපාරයට අලුත...
08/05/2026

බේකරි ටෙක් අපේ නවතම ශාකාව දැන් දඹුල්ලේදී...

ඔබ අලුතින් බේකරි ව්‍යාපාරයට එන්න ඉන්න කෙනෙක්ද? නැතිනම් තියෙන ව්‍යාපාරයට අලුතින් මැෂින් ගන්න ඉන්න කෙනෙක්ද?

කිසි බයක් නැතුව දිගු කාලයක් පාවිච්චි කරන්න මැෂින් ඕනි නම් කතා කරන්න අපිට.

👉ෆුල් බොඩි සුදු යකඩ අවන්
👉ප්ලැනටරි මික්ෂර්
👉ඩෝ ඩිවයිඩර්
👉පාන් පෙති කපන මැශින්
👉ඩීප් ෆ්‍රයර්
👉 ස්පයිරල් මික්ෂර්

ඇයි බේකරි ටෙක් ? 🤔

🤩 අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් අපි සපයනවා

🤩 ඔබ මිලදී ගන්න සියලුම බඩු වලට අමතර කොටස් අපි ලග තියෙනවා

🤩 අපි ලග තියෙන්නෙ කොලිටි බඩු අඩුම මිලට

🤩 ඔබ අලුතින් බේකරි ව්‍යාපාරයකට එන්න ඉන්න කෙනෙක් නම් , ඔබට අවශ්‍ය උපදෙස් උනත් අපෙන් ලබා ගන්න පුලුවන්

🤩 ෆොටෝ එකේ තියෙන මැෂින් එකම ලබා දෙනවා

🤩කොට්ටාව , දඹුල්ල ශාඛා වලින් මිලදී ගන්නත් පුලුවන්

ඔබත් කොලිටි බඩු හොයන කෙනෙක්ද??

එහෙනම් දැන්ම කතා කරන්න
071 011 0244
076 233 0244

අපි Bakery Tech

ඔබේ බේකරි ව්‍යාපාරයත් ලාභ ලබන හොදම ව්‍යාපාරයක් කරන එක නේද ඔබේ ලොකුම බලාපොරොත්තුව.. 😀ඉතින්, ඒකට ඔබ කරන හොදම ආයෝජනය තමයි, ...
06/05/2026

ඔබේ බේකරි ව්‍යාපාරයත් ලාභ ලබන හොදම ව්‍යාපාරයක් කරන එක නේද ඔබේ ලොකුම බලාපොරොත්තුව.. 😀

ඉතින්, ඒකට ඔබ කරන හොදම ආයෝජනය තමයි, කරදර නැති, ලෙඩ දෙන්නෙ නැති හොදම මැෂින් ටිකක් ගන්න එක.

ලොකු ගානක් වියදම් කරනකොට , ඔයා බලන්නම ඕනි දේ තමයි මැෂින් එකේ කොලිටි එක.. මොකද ඔයා ගන්නෙ ලොකු ගානක් වියදම් කරලා..

බේකරි මැෂින් කියන්නෙ , ගාන බලලා ගන්න ඕනි බඩු වර්ගයක් නෙවෙයි, කොලිටි එක බලලා ගන්න ඕනි දෙයක්. මොකද මැෂින් එකක් කැඩුනොත් බේකරි එක ටික දවසකට වහලා දාන්නද?

වසර ගනනාවක් පුරා ඇති අත්දැකීම් සමගින්, අපි දන්නවා ඔබේ ප්‍රශ්න. ඒවාට පිලිතුරු තමයි අපි අරන් ඇවිත් තියෙන්නෙ.

එක පාරක් එන්න. වෙනස වටහාගන්න 😍

අපි බේකරි ටෙක් ❤️

071 011 0244

076 233 0244

අපි ඉන්නෙ - දඹුල්ල (කුරුනෑගල පාර- තලකිරියාගම )

0710110244
01/05/2026

0710110244

Address

Colombo
Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Bakery Tech.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category