NEM Aurudu Rasa Kewili

NEM Aurudu Rasa Kewili Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NEM Aurudu Rasa Kewili, Food Delivery Service, 180/5, Janatha Road, Wattegedara, Mahatagama, Pannipitiya.

2026 Happy new year 💗
02/01/2026

2026
Happy new year 💗

දැන් ඔබට අපෙන් නිවසේ පිලියෙල කරන ලද සෞඛ්‍ය ආරක්ෂිත උසස් ප්‍රමිතියෙන් යුත් කැවිලි වර්ග මිලදී ගත හැක.
03/04/2025

දැන් ඔබට අපෙන් නිවසේ පිලියෙල කරන ලද සෞඛ්‍ය ආරක්ෂිත උසස් ප්‍රමිතියෙන් යුත් කැවිලි වර්ග මිලදී ගත හැක.

04/12/2024
දැම්ම අප අමතන්න .0711257000  ( කැවිලි අවශ්‍යතා සදහා දින 4 පෙර දැනුම් දෙන්න )
11/04/2024

දැම්ම අප අමතන්න .0711257000 ( කැවිලි අවශ්‍යතා සදහා දින 4 පෙර දැනුම් දෙන්න )

03/04/2024

2024 අලුත් අවුරුදු කෑම අප වෙතින් ලබා ගත හැක ‍

කැවිලි සෑදීමට වේලාව නොමැති ඔබට, කැවිලි සෑදීමට නොදන්න ඔයාට ගෙදර හැදුවා වගේ රසම රස පිරිසිදු කැවිලි අපෙන් ලබාගන්න දැන් ඔබට පුලුවන් ‍‍

ඇනවුම් සදහා
Whatsapp 0711 257000

කැවිලි වර්ග ‍
කොන්ඩ කැවුම් - 70
කොකිස් - 30
මුං කැවුම් - 60
හැදි කැවුම් - 55
නාරං කැවුම් - 40

කේක් වර්ග
බිත්තර නැති වෙජිටේරියන් කේක් බටර් (1 Kg) - 1350
බටර් කේක් (1 Kg) - 1250
පොල් කේක් (1 Kg) - 850
රිබන් කේක් (1 Kg) - 1400
මාබල් කේක් (1 Kg) - 1500
චොකලට් කේක් (1 Kg) - 1600

කේක් වර්ග 500g ප්‍රමාණයෙන්ද ලබා ගත හැකිය.
ඔබට අවශ්‍ය කැවිලි වර්ග සහ කේක් වර්ග 2024.04.09 දිනට පෙර ඇණවුම් කරන්න.

රු. 2500 කට වැඩි ඇණවුම් සදහා මහරගම සිට කිලෝමීටර් 15ක් ඇතුලත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දිය හැක. (ඊට වැඩි සෑම කිලෝමිටරයක් සදහා රු. 50ක මුදල්ක අයකෙරේ)

Address

180/5, Janatha Road, Wattegedara, Mahatagama
Pannipitiya
10230

Telephone

+94711257000

Website

Alerts

Be the first to know and let us send you an email when NEM Aurudu Rasa Kewili posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NEM Aurudu Rasa Kewili:

Share