Curry Hut

Curry Hut ගමේ රසට...ගමේ ආරෙට....අපේ කෑම කටට රසට කන්න එන්න

15/12/2025

#මෙහෙමහදලාබලන්නරස.......

කැරට් සහ අල කිරට.....🥕🥕🥕🥔🥔මෙයා හැදුන හැටි බලමුද?🤗🤗🤗එන්න ඔයාටත් හදාගන්න පුලුවන් අපිට කියලා ඒ වගේ රසම රස ව්‍යාංජනය වර්ග......
15/12/2025

කැරට් සහ අල කිරට.....🥕🥕🥕🥔🥔

මෙයා හැදුන හැටි බලමුද?🤗🤗🤗

එන්න ඔයාටත් හදාගන්න පුලුවන් අපිට කියලා ඒ වගේ රසම රස ව්‍යාංජනය වර්ග......
අපි ලග තියෙනවා අද කාලේ ඉක්මනට උයන්න අපහසු,හොයා ගන්න අමාරු ඒත් කන්න ආස ව්‍යාංජන ගොඩාරියක්.....

මොනවද දන්නවද?🤗

🌷කොස්ඇට කලුපොල් මාලුව
🌷පොලොස් ඇබුල
🌷අල කොල ව්‍යාංජනය
🌷කැරන් කොකු ව්‍යාංජනය
🌷මියන දලු ව්‍යාංජනය
🌷තිබ්බටු මැල්ලුම
🌷සිංහල අච්චාරු
🌷.බටු මෝජු
🌷කිරි කොස්
🌷අඹ මාලුව
🌷අන්නාසි ව්‍යාංජනය
🌷සුදු ලූනු ව්‍යාංජනය
🌷කොල්ලු ව්‍යාංජනය
🌷සුදු ලූනු අච්චාරුව වගේ එකී මෙකී නොකී ඕනෑම ඔයා කන්න ආස ව්‍යාංජනයක් අපිට කියලා හදා ගන්න පුලුවන්......

ඒ විතරක් නෙමෙයි ඕනම එලවලුවක් ඔයාට ඕන කිරටද,තෙලටද මිරිසටද අපි හදලා දෙන්න සූදානම්.......

තව දෙයක් මස්,මාලු වර්ගත් තියෙනවා......ඔයාලට හදාගන්න පුලුවන් ගමේ රසට ලුනු ඇබුල හොද පදමට දාලා.....

කල් තියාගෙන කන්න පුලුවන් කෑම වර්ගත් අපේ ලග තියෙනවා හොදේ......

රස නැත්නම් ඔයාලට අනිවාර්යයෙන් මුදල් ආපසු දෙන ගැරන්ට් එකත් එක්කම තමා අපි මේක කරන්නේ.....🫣🫣

ඔයාලට කරන්න තියෙන්නෙ ඕන ව්‍යාංජනය මොකක්ද?කොච්චරක්ද කියලා අපිට කියන්නයි....👍👍

එක්කෙනෙක්ට ,මුලු පවුලටම උනත් හදලා දෙන්න අපි ලෑස්තී.....

එහෙනම් ඕඩර් එකක් දාගෙන යන්න යන්න.....
0️⃣7️⃣7️⃣2️⃣9️⃣0️⃣1️⃣9️⃣9️⃣6️⃣

නැවුම් සතියක ආරම්භයේ සියලුම දෙනාගේ පැතුම් ඉටු වේවා🥰🥰🥰
15/12/2025

නැවුම් සතියක ආරම්භයේ සියලුම දෙනාගේ පැතුම් ඉටු වේවා🥰🥰🥰

14/12/2025

හෙට හදනවා රසම රස කෑමක්...කල්තියාගන්න පුලුවන් දෙයක්...පුලුවන්නම් කියන්න බලන්න මොනවද කියලා.😇😇😇

14/12/2025

250g වැකුම් පැක් උම්බලකඩ බැදුම්.......

එන්න අදම ඇනවුම් කරන්න.....

14/12/2025

ඔන්න ඕයාලගේ ආදරනීයන්ට රට යවන්න....බෝඩිම් වෙලා ඉන්න අයට...බිසී ඔයාට.....
අපෙන් කල්තියාගෙන කන්නරසම රස කෑම ගන්න පුලුවන්.....

දැන්ම එන්න මේ පැත්තට .......
0772901996💁‍💁

කොස් ඇටකලුපොල් මාලුව........🤗🤗🤗🤗
14/12/2025

කොස් ඇටකලුපොල් මාලුව........
🤗🤗🤗🤗

බටු මෝජුව......500g pot....🍆🍆🍆🍆එන්න ඇනවුම් කරන්න......
14/12/2025

බටු මෝජුව......
500g pot....🍆🍆🍆🍆

එන්න ඇනවුම් කරන්න......

14/12/2025

කොට්ටාව අවට බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා 5 දෙනෙක් මට මැසෙජ් එකක් දාන්න....රසම රස කෑම වේලක් දෙන්න ඕන මට🥰🙏

මොන පිගානටද ආස.....🥰😍😍
08/12/2025

මොන පිගානටද ආස.....🥰😍😍

To day order redy to go........Thank you my valuable customer.....🥰🥰චිකන් සම්බල්.....එන්න ඔයාටත් හදාගන්න පුලුවන් අපිට කි...
07/12/2025

To day order redy to go........
Thank you my valuable customer.....🥰🥰

චිකන් සම්බල්.....

එන්න ඔයාටත් හදාගන්න පුලුවන් අපිට කියලා ඒ වගේ රසම රස ව්‍යාංජනය වර්ග......
අපි ලග තියෙනවා අද කාලේ ඉක්මනට උයන්න අපහසු,හොයා ගන්න අමාරු ඒත් කන්න ආස ව්‍යාංජන ගොඩාරියක්.....

මොනවද දන්නවද?🤗

🌷කොස්ඇට කලුපොල් මාලුව
🌷පොලොස් ඇබුල
🌷අල කොල ව්‍යාංජනය
🌷කැරන් කොකු ව්‍යාංජනය
🌷මියන දලු ව්‍යාංජනය
🌷තිබ්බටු මැල්ලුම
🌷සිංහල අච්චාරු
🌷.බටු මෝජු
🌷කිරි කොස්
🌷අඹ මාලුව
🌷අන්නාසි ව්‍යාංජනය
🌷සුදු ලූනු ව්‍යාංජනය
🌷කොල්ලු ව්‍යාංජනය
🌷සුදු ලූනු අච්චාරුව වගේ එකී මෙකී නොකී ඕනෑම ඔයා කන්න ආස ව්‍යාංජනයක් අපිට කියලා හදා ගන්න පුලුවන්......

ඒ විතරක් නෙමෙයි ඕනම එලවලුවක් ඔයාට ඕන කිරටද,තෙලටද මිරිසටද අපි හදලා දෙන්න සූදානම්.......

තව දෙයක් මස්,මාලු වර්ගත් තියෙනවා......ඔයාලට හදාගන්න පුලුවන් ගමේ රසට ලුනු ඇබුල හොද පදමට දාලා.....

කල් තියාගෙන කන්න පුලුවන් කෑම වර්ගත් අපේ ලග තියෙනවා හොදේ......

රස නැත්නම් ඔයාලට අනිවාර්යයෙන් මුදල් ආපසු දෙන ගැරන්ට් එකත් එක්කම තමා අපි මේක කරන්නේ.....🫣🫣

ඔයාලට කරන්න තියෙන්නෙ ඕන ව්‍යාංජනය මොකක්ද?කොච්චරක්ද කියලා අපිට කියන්නයි....👍👍

එක්කෙනෙක්ට ,මුලු පවුලටම උනත් හදලා දෙන්න අපි ලෑස්තී.....

එහෙනම් ඕඩර් එකක් දාගෙන යන්න යන්න.....
0️⃣7️⃣7️⃣2️⃣9️⃣0️⃣1️⃣9️⃣9️⃣6️⃣

Address

648/A/3;athurugiriya Road
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94772901996

Website

Alerts

Be the first to know and let us send you an email when Curry Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share