18/08/2026
Thanks for the trusting our service and Oder food from us ❤️
රසවත් කෙටි කෑම (Short Eats) ඇණවුම් දැන් අපි භාරගන්නවා! 🥐🥪
ඔබේ විශේෂ උත්සව, සාද හෝ කාර්යාලීය අවශ්‍යතා සඳහා පිරිසිදුවට සහ ගුණාත්මකව සකස් කර දෙනු ලැබේ.
වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අපට පණිවිඩයක් (DM) එවන්න හෝ අමතන්න 📞 0742201554/0771332404