DINU EATS

DINU EATS Bringing flavor to your plate🥘🍝🥗🫓🍕🍲
CONTACT US - 0711605876

අපි අදත් හැදුවා රසම රස බිරියානි සාවන්ක් 😍බටු මොජුමැලෙ අච්චාරැමින්ච සම්බොල ඔක්කොම ගන්න පුළුවන් අපෙන්
13/02/2026

අපි අදත් හැදුවා රසම රස බිරියානි සාවන්ක් 😍
බටු මොජු
මැලෙ අච්චාරැ
මින්ච සම්බොල
ඔක්කොම ගන්න පුළුවන් අපෙන්

16/01/2026
ඔන්න යලුවනි අදත් හැදුවා රසම රස බටු මෝජුවක් 😍😋
02/11/2025

ඔන්න යලුවනි අදත් හැදුවා රසම රස බටු මෝජුවක් 😍😋

අද රැට අපි හදුවා රසම රස කෑමක් 🤗ඔයාලාටත් ඔනිනම් දැන්ම අපිට කතා කරන්න
04/09/2025

අද රැට අපි හදුවා රසම රස කෑමක් 🤗ඔයාලාටත් ඔනිනම් දැන්ම අපිට කතා කරන්න

ඔන්න ළමයි අදත් හැදුවා පැස්සා පීසා එකක් ඔයාලාත් අරගෙන රස බලලා අපිට කියන්න 🤗❤️
31/08/2025

ඔන්න ළමයි අදත් හැදුවා පැස්සා පීසා එකක් ඔයාලාත් අරගෙන රස බලලා අපිට කියන්න 🤗❤️

ඔන්න ළමයිනෙ අද හැදුවා චිස් පැස්සා පිසා එකක් 😍ඔයලාත් අරගෙනම රස බලන්න 🤗😍
23/08/2025

ඔන්න ළමයිනෙ අද හැදුවා චිස් පැස්සා පිසා එකක් 😍
ඔයලාත් අරගෙනම රස බලන්න 🤗😍

✨🍍🍗 අද අපේ Special Order එක Pineapple Fried Rice with Grilled Chicken & Fried Eggs 😍🔥Fresh, Tasty & Full of Love ❤️ඔයාගෙ...
17/08/2025

✨🍍🍗 අද අපේ Special Order එක

Pineapple Fried Rice with Grilled Chicken & Fried Eggs 😍🔥

Fresh, Tasty & Full of Love ❤️

ඔයාගෙ plates වලටම අපි ගෙනෙනවා මේ රසවත් අත්දැකීම 🥰

ාලටත්

මේ රසවින්දනය අත්විදින්න ලැබෙන්න ❤️
Contact us- 0711605876

🍮✨ රසට රස –  වටලප්පන් ✨🍮කැරමල් සුවඳට, රසම රසට, ආදරයෙන් සකස් කළ හදිස්සියටත්, උත්සවයකටත් ගන්න හොඳම  අතුරුපස – වටලප්පන්! 😍✅...
16/08/2025

🍮✨ රසට රස – වටලප්පන් ✨🍮

කැරමල් සුවඳට, රසම රසට, ආදරයෙන් සකස් කළ හදිස්සියටත්, උත්සවයකටත් ගන්න හොඳම අතුරුපස – වටලප්පන්! 😍

✅ ගෙදරම සකස් කළ – පිරිසිදු ආහාර
✅ Original Sri Lankan Taste 🇱🇰
✅ කුඩා / මධ්‍යම / විශාල size වලින් ගන්න පුළුවන්

🎉 Birthday | Party | Get-together | Special Occasions – හැම අවස්ථාවකටම යෝග්‍යයි

👉 දැන්ම Order කරන්න: 0711605876
👉 දැනට පානදුර අවට පමණි

💛 “ එක පාරක් කෑවොත් ආයෙත් කැමති කරන රසය – අපේ වටලප්පන්” 💛

🌸 “රසට රස – ආදරේන් සෑදූ බිරියානි” 🌸🥘🔥  Special Biryani 🔥රස,  සුවඳින්, ඔබේ කෑම මේසය  වෙනස් කරන  බිරියානි දැන් අපෙන් 😍✨ පි...
16/08/2025

🌸 “රසට රස – ආදරේන් සෑදූ බිරියානි” 🌸

🥘🔥 Special Biryani 🔥

රස, සුවඳින්, ඔබේ කෑම මේසය වෙනස් කරන බිරියානි දැන් අපෙන් 😍

✨ පිරිසිදු සහ නවීන ක්‍රමයෙන් සකස් කළ

📌 ඔබේ කැමති විදිහට order කරන්න.
📌 Party, office lunch, family get-together, උත්සව – හැම අවස්ථාවකටම යෝග්‍යයි.

👉 අදම call/WhatsApp කරන්න: 0711605876
👉දැනට පානදුර අවට පමණි

💛 “ඔයාලගේ ආදරේට හදපු රසවින්දනය” 💛

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when DINU EATS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category