Garlic Hub

Garlic Hub A TASTE YOU CAN TRUST

අප පවුල හා නෑදෑ හිතවතුන් විසින් 9 වන වරටත් සංවිධානය කරනු ලබන රෝස් පාන් සමඟ එළවළු සුප් දන්සල 2025.06.10 වන පොසොන් පොහෝ දි...
08/06/2025

අප පවුල හා නෑදෑ හිතවතුන් විසින් 9 වන වරටත් සංවිධානය කරනු ලබන රෝස් පාන් සමඟ එළවළු සුප් දන්සල 2025.06.10 වන පොසොන් පොහෝ දින සවස 6 සිට කෙසෙල්වත්ත විජය මාවතේදී (කුමරවිදු පෙර පාසල අසල) පැවැත්වේ.

ඔබ සැමට කෙරෙන ආරාධනයයි !

Successfully delivered 30 pax of Customized Menu Order 🍽Thank you for the valuable order !We are here to serve you delic...
17/02/2025

Successfully delivered 30 pax of Customized Menu Order 🍽

Thank you for the valuable order !

We are here to serve you delicious food at our best ! Thank you for your trust making on us 🥰

Reach us on FB Messanger / Whatsapp to order for any celebrations !

A big shoutout to our amazing Garlic Hub team for making this possible 💛

Based Location - Panadura

Garlic Hub Special Yellow Rice Menu 💛We are here to serve you delicious food at our best !Reach us on FB Messanger / Wha...
15/02/2025

Garlic Hub Special Yellow Rice Menu 💛

We are here to serve you delicious food at our best !

Reach us on FB Messanger / Whatsapp to order for any celebrations !

Based Location - Panadura

☎️ 077 906 1122

Successfully delivered 100 pax of order from our delicious Yellow Rice Menu 🍽Thank you for the valuable order !We are he...
12/02/2025

Successfully delivered 100 pax of order from our delicious Yellow Rice Menu 🍽

Thank you for the valuable order !

We are here to serve you delicious food at our best ! Thank you for your trust making on us 🥰

Reach us on FB Messanger / Whatsapp to order for any celebrations !

A big shoutout to our amazing Garlic Hub team for making this possible 💛

Based Location - Panadura

Thank you for the valuable order !💛 Tryout our delicious shorteats menu 💛 Reach us on FB Messanger / Whatsapp to order f...
04/02/2025

Thank you for the valuable order !

💛 Tryout our delicious shorteats menu 💛

Reach us on FB Messanger / Whatsapp to order for any celebrations !

We are here to serve you our delicious shorteats menu at our best ! Thank you for your trust making on us 🥰

Location - Panadura

අප පවුල හා නෑදෑ හිතවතුන් විසින් 8 වන වරටත් සංවිධානය කරනු ලබන රෝස් පාන් සමඟ සුප් දන්සල 2024.06.21 වන පොසොන් පොහෝ දින සවස ...
20/06/2024

අප පවුල හා නෑදෑ හිතවතුන් විසින් 8 වන වරටත් සංවිධානය කරනු ලබන රෝස් පාන් සමඟ සුප් දන්සල 2024.06.21 වන පොසොන් පොහෝ දින සවස 6 සිට කෙසෙල්වත්ත විජය මාවතේදී (කුමරවිදු පෙර පාසල අසල) පැවැත්වේ.

ඔබ සැමට කෙරෙන ආරාධනයයි !

Call us on 077 906 1122 to place your orderGarlic Hub- The Taste of Real Taste -ගෙදර පොඩි party එකක්ද ? එහෙම නැත්තම් දාන...
12/05/2024

Call us on 077 906 1122 to place your order

Garlic Hub
- The Taste of Real Taste -

ගෙදර පොඩි party එකක්ද ? එහෙම නැත්තම් දානමය පිංකමක්ද ? එහෙම නැත්තම් office එකේ අයට පොඩි treat එකක්ද ?

දැන් හිත හිත ඉන්න දෙයක් නෑ, මහන්සි නොවී ඔයාගේ වැඩේ ලස්සනට කරගන්න කතා කරන්න අපිට

100% පිරිසිදුව, ගුණාත්මකව, නිවසේම සාදන ලද කුළුබඩු භාවිතා කර පිලියෙල කරන ලද ආහාර වේලක රස ඔයත් අත්විඳින්න

ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!  🙏🌞✨️♥️
13/04/2024

ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! 🙏🌞✨️♥️

ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

🙏🌞✨️♥️

Hello Everyone,ඉතින් මේ උත්සව සමයේ ඔයාගේ ආදරණීයන්, නෑදෑ හිත මිතුරන් සමඟ සතුටින් කාලය ගත කරන්න, නෑගම් එන එයාලට රසම රස කෑම...
06/04/2024

Hello Everyone,

ඉතින් මේ උත්සව සමයේ ඔයාගේ ආදරණීයන්, නෑදෑ හිත මිතුරන් සමඟ සතුටින් කාලය ගත කරන්න, නෑගම් එන එයාලට රසම රස කෑම වේලක් දෙන්න මහන්සියක් නැතුව ලස්සනට වැඩේ කරගන්න අපිට කතා කරන්න

☎️ 077 906 1122

ඔයාට කැමති ඕනෑම menu එකක් customize කරගන්න වගේම අපේ menus try කරන්නත් පුලුවන්

අලුත් අවුරුද්ද අලුත් විදිහට සමරන්න ඔයාගේ දිනය අදම වෙන් කරවාගන්න

🔖 Available from April 15th onwards

ඔයාලා තාම Garlic Hub එකේ චිකන් බිරියානි සවාන් එකක් කාලා නැද්ද ?ඌඌහ්හ්හ්හ්.... කාලා නෑහ් ?HOW SAD ????????බිරියානි සවාන් ...
25/03/2024

ඔයාලා තාම Garlic Hub එකේ චිකන් බිරියානි සවාන් එකක් කාලා නැද්ද ?

ඌඌහ්හ්හ්හ්.... කාලා නෑහ් ?

HOW SAD ????????

බිරියානි සවාන් එක try කරලා බලන්න....

Chicken whole leg 5ක් තියෙනවා
Fried Egg 5ක් තියෙනවා
රයිතා තියෙනවා
කොච්චි සම්බල් තියෙනවා
Peanut gravy එකක් තියෙනවා
Cucumber slices තියෙනවා

කාලා බලන්න Garlic Hub එකේ බිරියනි සවාන් එක.....

ආස හිතෙයි 🤤🤤🤤

Address

No. 04, Wijaya Mawatha, Keselwatta
Panadura
12500

Telephone

+94779061122

Website

Alerts

Be the first to know and let us send you an email when Garlic Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category