Aroma Lounge cafe

Aroma Lounge cafe est. 2026 | Sensory Excellence

අපේ Menu එක ඉල්ලන අයට...♥️👇👇👇
12/08/2026

අපේ Menu එක ඉල්ලන අයට...♥️
👇👇👇

11/08/2026

Ramen for evening 🫕🔥

එයත් එක්ක යන්න නිදහසේ කතා කරන්න place එකක් හොයනවද?? 💞හොඳම යාළුවත් එක්ක hangout වෙන්න place එකක් හොයනවද?? 🙌Family time එක...
11/08/2026

එයත් එක්ක යන්න නිදහසේ කතා කරන්න place එකක් හොයනවද?? 💞
හොඳම යාළුවත් එක්ක hangout වෙන්න place එකක් හොයනවද?? 🙌
Family time එකකට හොඳ cafe එකක් හොයනවද?? ♥️
එන්න එහෙනම් Aroma Lounge එකට සුන්දර මොහොතක් ගතකරලා යන්න... 🍂🥞🧇🍕🌭🫕🤎

Some moments deserve more than coffee...They deserve cheesecake. 🍰☕Rich creaminess, a buttery crust, and the perfect fin...
05/08/2026

Some moments deserve more than coffee...
They deserve cheesecake. 🍰☕

Rich creaminess, a buttery crust, and the perfect finishing touch to your café experience.
Visit Aroma Lounge and discover your new favorite dessert.
✨ Now Available..!!

02/08/2026

💛

කළුවර රෑ අහස යට,රන්වන් එලියෙන් බබළන චූටි Cafe එකක...;උණුසුම් කෝපි සුවඳයි - නිහඬව ගලායන සංගීතයයිමුසු වුණහම හිතට දැනෙන්නේ ...
27/07/2026

කළුවර රෑ අහස යට,
රන්වන් එලියෙන් බබළන චූටි Cafe එකක...;
උණුසුම් කෝපි සුවඳයි - නිහඬව ගලායන සංගීතයයි
මුසු වුණහම හිතට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්....❤️‍🩹
දවස පුරා තිබුණු මහන්සියත් එක්ක
bar chair එකේ ඉඳගෙන බෝන කැපචිනෝ උගුරක
තියෙන්නේ මායාකාරී සැනසීමක්...💆‍♂
වීදුරුවෙන් එළිය බලන් ඉද්දී පාරෙ යන එන වාහන ත්, රෑ අහසේ තරු ත් හිතේ තියෙන හැම හීනයක් ම ලස්සනට රටා මවනවා... 💫

අපිව බලන්න ආපු ආදරණීයන් හැමෝටම ගොඩක් ස්තූතියි... ✨ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනවා.. මේ ඉන්නෙ එතනින් කීපදෙනෙක් විතරයි..🫶♥️...
25/07/2026

අපිව බලන්න ආපු ආදරණීයන් හැමෝටම ගොඩක් ස්තූතියි... ✨
ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනවා.. මේ ඉන්නෙ එතනින් කීපදෙනෙක් විතරයි..🫶♥️
ඔයත් එන්න මේ අත්දැකීම විඳගන්න.
අපි Aroma Lounge - පානදුර 📍

Address

500A, Galle Road
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Aroma Lounge cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share