Cafe DFC

Cafe DFC DFC Cafe: Your go-to spot for delicious bites and refreshing drinks! Conveniently located next to DFC Futsal. Follow us for updates on menu items and promotions!

29/07/2026

Match එකෙන් පස්සේ Energy එක Boost කරගන්න DFC Cafe එකෙන් අලුතෙන්ම ගෙනාපු Takeaway Lunch/Dinner & Snacks Options ටික බලන්නකෝ! 🍛🥤

රසම රස කෑම, කූල්ම බීම, සහ පට්ටම matchday vibes! ඔයාලගේ Squad එකත් එක්ක match එකෙන් පස්සේ chill වෙන්න තියෙන හොඳම place එක තමයි Café DFC. 😉

Play. Relax. Refuel. 🔥

18/07/2026

We promised, we delivered! 😉🔥 අලුත්ම Turf එකේ Play කරන්න ලෑස්තිද? 🤜🤛

ඔන්න අපි කියපු පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කළා! DFC අපේ අලුත්ම Brand New Turf එක දැන් සෙල්ලම් කරන්න පුළුවන් විදිහට 100%ක්ම Ready! 🤩⚽

වීඩියෝ එක බලලා සෙට් එකත් එක්ක අදම Slot එකක් වෙන් කරගන්න! 🏃‍♂️💨

📲 Book your slots now via Playbook App!
Apple store: https://f.mtr.cool/rcgviztcby
Android: https://f.mtr.cool/zonhiqztoh
📞 Call us: 077 044 9446

Enjoy your Drink, Get a Cookie FREE! 💥පහත දැක්වෙන ඕනෑම Beverage එකකින් Single Cup එකක් මිලදී ගන්න හැමෝටම One Complimenta...
11/07/2026

Enjoy your Drink, Get a Cookie FREE! 💥
පහත දැක්වෙන ඕනෑම Beverage එකකින් Single Cup එකක් මිලදී ගන්න හැමෝටම One Complimentary Cookie එකක් නොමිලේම ලැබෙනවා:
🌾 Nestomalt
☕ Nescafé
🍋 Nestea
🍂 Cardamom Tea

⏳ Promotion Period: 10th July to 10th October - 3 Months මේ Offer එක තියෙනවා!

🛑 Sponsored by: Nestlé Company

මැච් එකක් බලන ගමන් හරි, යාළුවෝ එක්ක සෙට් වෙන ගමන් හරි රසම රස Drink එකක් බීලා මේ Exclusive Deal එකේ වාසිය ගන්න අදම Café DFC එක පැත්තේ එන්න! 🏃‍♂️💨

Everyone at DFC wishes you a blessed and peaceful Poson Poya. 🪷💙May this sacred day bring peace, wisdom, and serenity to...
29/06/2026

Everyone at DFC wishes you a blessed and peaceful Poson Poya. 🪷💙

May this sacred day bring peace, wisdom, and serenity to you and your loved ones.

Happy Father's Day to the dads who cheer the loudest, support the strongest, and inspire every step of the journey. 💙💛  ...
21/06/2026

Happy Father's Day to the dads who cheer the loudest, support the strongest, and inspire every step of the journey. 💙💛

Wishing you a peaceful Vesak filled with light, compassion, and harmony. May this sacred day inspire kindness in every h...
30/05/2026

Wishing you a peaceful Vesak filled with light, compassion, and harmony. May this sacred day inspire kindness in every heart and bring peace to you and your loved ones.

Happy Vesak from the DFC Family. 🪷✨

Wishing you and your loved ones a blessed Eid al-Adha filled with peace, happiness, and prosperity. May this sacred seas...
28/05/2026

Wishing you and your loved ones a blessed Eid al-Adha filled with peace, happiness, and prosperity. May this sacred season bring hearts together in gratitude, kindness, and joy.

Eid Mubarak from the DFC Family. 🌙✨

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️ සැමට සෞභාග්‍යය පිරි, ජයග්‍රහණ පිරුණු වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා DFC Family අප...
14/04/2026

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️ සැමට සෞභාග්‍යය පිරි, ජයග්‍රහණ පිරුණු වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා DFC Family අපි ප්‍රාර්ථනා කරනවා!
அனைவருக்கும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🙏 இந்த ஆண்டு உங்கள் அனைவருக்கும் வெற்றிகள் நிறைந்த ஆண்டாக அமைய DFC Family சார்பாக வாழ்த்துகிறோம்!

#2026

Wishing you a joyful Eid filled with blessings, happiness, and the spirit of celebration. 🌙✨
21/03/2026

Wishing you a joyful Eid filled with blessings, happiness, and the spirit of celebration. 🌙✨

19/02/2026

DFC 5 Years Up! 🎉 Anniversary ekata My Cola ekak FREE! 🥤⚽
Ape 5th Anniversary එක celebrate කරන්නත් එක්ක, ඔන්න අපි ඔයාලට සුපිරි Ramadan Mega Boost එකක් ගෙනාවා! 🌙✨

වසර 5ක් පුරා අපේ සෙට් එකත් එක්ක හිටපු හැමෝටම ලොකුම ලොකු THANK YOU එකක්! ❤️🤝

Offer එක මෙන්න:

ඕනෑම වෙලාවක 2 Hours or more play කරන්න 🏃‍♂️💨

ඒ හැම booking එකකටම FREE My Cola Chilled Mega Bottle එකක් ගාණේ ලබාගන්න! 🥤❄️

Details: 🗓️ Period: රමසාන් පළවෙනි දවසේ ඉඳන් Festival එක වෙනකම්ම මේක තියෙනවා. ⏰ Time: ඕනෑම වෙලාවක බුක් කරලා මේ chance එක ගන්න පුළුවන්.

My Cola – Official Beverage Partner of Data Futsal Club 🤝🔴

Address

74 Old Galle Road
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe DFC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category