14/04/2026
🌸 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸
උදාවන්නා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද,
අපගේ සියලුම හිතවත් පාරිභෝගිකයින්ට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි
SDR Food Production අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
අවුරුදු මේසයට රසවත්
ඉඳි ආප්ප
තෝසේ
කට්ලට්
අල පරාටා ඇණවුම් කිරීමට අපව අමතන්න.
📞 075 725 8468