Pink Buttercup

Pink Buttercup Cake orders undertaker / In person classes on cakes

හීන කියන දේවල් ඇත්ත වෙන්න ඕනි....🥺💕 ආසයි මමත් මේ හීනෙට...🥺💕 දවසක මගේ චූටි බිස්නස් එක හැමොම දන්න තැනට ගේන්න මම හරි ආසයි 🥺...
19/03/2026

හීන කියන දේවල් ඇත්ත වෙන්න ඕනි....🥺💕 ආසයි මමත් මේ හීනෙට...🥺💕 දවසක මගේ චූටි බිස්නස් එක හැමොම දන්න තැනට ගේන්න මම හරි ආසයි 🥺

💕 ගෑණු ළමයෙක්ට ආදායම් මාර්ග කීපයක් තිබ්බා කියලා වැඩිවෙන්නේ නෑ...🌝 මොකද ආස දේවල් ගොඩයි ගෑණු ළමයෙක්...🌚 තමන්ගේ ම කියලා ගෙයක්, තමන්ගේ ම කියලා හොද වාහනයක්, ආස ආස ඇදුම්, කන්න ආස කෑම, පවුලේ අයට සලකන්න, තමන් කැමති රටවල් වල ඇවිදින්න යන්න, මෙ හැමදේටම සල්ලි ඔනි 🥺 ඔයා හොද තැනකට යන්න ඔනි...🌝 සල්ලි නැතිව ජීවීතෙ විදින්න පුලුවන් කිව්වාට සල්ලි නැතිව හරියට ජීවීතෙ විදින්න බෑ 😌

ඔයා හම්බ කරන්න..... පවුලේ හැමෝමත් එකක් දවසක ගොඩ යන්න හිතන්න..💕 ඒ තැනට වැඩ කරන්න හැමෝම අනිවාර්යෙන්ම දවසක දිනයි එතකොට...🥺💕 හැමෝගෙම හීන බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා😘😘

Pink Buttercup
Nugegoda
0771324455

කේක් හදන ඔයාලට ..Cake Ideas Pink Buttercup Nugegoda
15/03/2026

කේක් හදන ඔයාලට ..

Cake Ideas

Pink Buttercup
Nugegoda

කේක් හදන ඔයාලට ... Nugegoda
09/03/2026

කේක් හදන ඔයාලට ...


Nugegoda

08/03/2026

Pink Buttercup Nugegoda
28/02/2026

Pink Buttercup
Nugegoda

කේක් හදන ඔයාලට ..Pink Buttercup Nugegoda
16/02/2026

කේක් හදන ඔයාලට ..

Pink Buttercup
Nugegoda

16/02/2026

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Valentine Brownies ❤❤❤You can now order your Valentine Brownies from us.Only on pre orders  🌹  Nugegoda0771324455
23/01/2026

Valentine Brownies ❤❤❤

You can now order your Valentine Brownies from us.
Only on pre orders 🌹


Nugegoda

0771324455

*Cake Baking & Decorating Course*   📍 Nugegoda 📞 0771324455නව පන්ති ආරම්‍භය - ජනවාරි කාළය : මාස 2✅ මුල සිට සරලව, ප්‍රයෝග...
15/01/2026

*Cake Baking & Decorating Course*

📍 Nugegoda
📞 0771324455

නව පන්ති ආරම්‍භය - ජනවාරි

කාළය : මාස 2

✅ මුල සිට සරලව, ප්‍රයෝගික ක්‍රියාකාරකම් සමග සියලුම කරුණු පන්ති කාමරය තුල උගන්වනු ලැබේ‍.

✅ උපන් දින කේක් වර්ග, අයිසින් වර්ග, ෆෝන්ඩන්ට්‍, ඇතුලු කේක් සැදීම සදහා අවශ්‍ය මූලික කරුණු උගන්වනු ලැබේ‍.


ගාස්තුව : මසකට 10,000/- (මාස 02යි)

✅නව පංති ආරම්භය ජනවාරි 21බදාදා උදේ 9.00 ට.ලියාපදිංචි කිරීම දැන් සිදු කෙරේ. .

වැඩි විස්තර
0771324455 whatsapp only
Pink Buttercup

Cake Ideas !!කේක් හදන ඔයාලට ...
15/01/2026

Cake Ideas !!

කේක් හදන ඔයාලට ...

Chocolate Cake 🎂 Pink Buttercup Nugegoda  077 132 4455
12/01/2026

Chocolate Cake 🎂

Pink Buttercup
Nugegoda

077 132 4455

දියවෙන්නේ නැතුව හරියටම බටර් අයිසින් හදමු❤️Easy Butter icing Recipe ❤️අවශ්‍ය ද්‍රව්‍ය ●බටර් 200g ●අයිසින් සීනි  450g●වැනි...
08/01/2026

දියවෙන්නේ නැතුව හරියටම බටර් අයිසින් හදමු❤️
Easy Butter icing Recipe ❤️

අවශ්‍ය ද්‍රව්‍ය

●බටර් 200g
●අයිසින් සීනි 450g
●වැනිලා 1tsp

* මුලින්ම බටර් ටික fridge එකෙන් එළියට අරන් කාමර උෂ්ණත්වයට එනකම් තියාගන්න
* ඒ අතර අයිසින් සීනි ටික හලාගන්න
* දැන් බටර් ටික bowl එකට දාලා විනාඩියක් දෙකක් වගේ බටර් ටික beat කරගන්න
* විනාඩියක් දෙකක් beat කර ගෙන යනකොට බටර් වල කහ පාට ගතිය අඩු වෙලා බටර් ටික සුදු පාට වී ගෙන එනව
* දැන් බටර් ටික cream එකක් වගේ වෙනකන් beat කර ගත්තට පස්සේ අයිසින් සීනි ටික ටික දදා ආයෙත් beat කරන්න පටන් ගන්න
* ️Beat කරන අතර වැනිල ටිකත් දාගෙන ආයෙත් beat කර ගන්න
* ️අයිසින් සීනි වලට colour එකක් දාගන්නව නම් මේ වෙලාවේදී ඒකත් එකතු කරගන්න
* අයිසින් වලට ගොඩක් liquid එකතු කරහම අයිසින් එක ටිකක් දියාරු වෙන්න බලනවා.
* ඒ වෙලාවට තව අයිසින් සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්
* Be**er එකෙන් වැක්කෙරෙන්නේ නැති පදමට බටර් අයිසින් එක එන්න ඕනේ
* වැක්කෙරෙනවා වගේ නං තව හලා ගත්ත අයිසින් සීනි ටිකක් දාලා beat කරගන්න
* ️දැන් අපේ බටර් අයිසින් එක ready
* මේ බටර් අයිසීන් එක fridge එකේ දාලා හොඳට cover කරගෙන දවස් කීපයක්ම තියාගන්න පුළුවන්
* අයිසින් කරන්න පටන් ගන්න ටික වෙලාවකට කලින් fridge එකෙන් අරන් එළියෙන් තියාගෙන අයිසින් කරන්න පටන් ගන්න
* කේක් අයිසින් කරනකොට ගොඩක් රස්නෙ තැන්වල ඉදලා අයිසින් කරන්න එපා.
* අයිසීන් එක ඉක්මනින් දියවෙන්න බලනවා
* ️Fan එකක් හරි AC එකක් හරි දාගෙන කරගන්නවා නම් ගොඩක් හොඳයි

*** ( chocolate අයිසින් එක හදාගන්න නම් මේ අයිසින් මිශ්‍රණයට chocolate powder මේස හැඳි 2 ක් එකතු කරලා හොඳට බීට් කරන්න.)

ඔයාලත් මේ butter icing එක මේ විදිහට හදලා බලලා comment එකක් දාන්න.
මේ රෙසිපි එක වැදගත් කියලා හිතෙනවා නම් share කරන්න.
❤️❤️

Cake classes commencing soon
0771324455

Pink Buttercup
Nugegoda

Address

Pagoda Road
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94771324455

Website

Alerts

Be the first to know and let us send you an email when Pink Buttercup posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pink Buttercup:

Share

Category