Francona cake

  • Home
  • Francona cake

Francona cake Well come to the FRANCONA CAKE

02/08/2026

" සුභ උපන්දිනයක් වේවා අම්මා 💐❤️ "

゚viralシ TopFan

Francona cake 0775330501

Thank you for your Oder Sujeewa Dilip

රට ඉන්න පුතාගෙන් ආදරණීය අම්මාට… “නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා අම්මා ❤️💐” ゚viralシ    ゚viralシfypシ゚             Franco...
02/08/2026

රට ඉන්න පුතාගෙන් ආදරණීය අම්මාට…
“නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා අම්මා ❤️💐”

゚viralシ ゚viralシfypシ゚ Francona cake

Thank you for your lovely order Sujeewa Dilip Aiya ❤️😍

Francona cake 0775330501 💝

30/07/2026

හෙමිහිට පිපෙන ලස්සන චූටී රෝස මලක් එයා ❤️😘

゚viralシ

Francona cake 0775330501

Happy birthday 🎂🎈 Francona cake ❤️  ゚viralシ    ゚viralシfypシ゚                More details : 0775330501Thank you so much fo...
30/07/2026

Happy birthday 🎂🎈

Francona cake ❤️ ゚viralシ ゚viralシfypシ゚


More details : 0775330501

Thank you so much for your lovely order :
Chamith Priyantha N Kaushalya ❤️

With HandOra – I just got recognized as one of their top fans! 🎉
26/07/2026

With HandOra – I just got recognized as one of their top fans! 🎉

With Muthumini Karunarathna – I just got recognized as one of their top fans! 🎉
26/07/2026

With Muthumini Karunarathna – I just got recognized as one of their top fans! 🎉

HandOra thank you so much 🥺❤️
23/07/2026

HandOra thank you so much 🥺❤️

රසම රස Cake නම් Francona cake තමා…🥹😋🎂
මේ අක්කාගෙන් Cake කෑල්ලක් කාලාම බලන්නකෝ…🎂
පුදුම රහක් ඒක…😋🫶🏻

Highly Recommend ♥️🫶🏻🎂

Happy 4 months old, baby LISHMINA  😍🩵grateful to be part of your monthly milestone. 🌈💐Thank you for your lovely order Mu...
22/07/2026

Happy 4 months old, baby LISHMINA 😍🩵
grateful to be part of your monthly milestone. 🌈💐

Thank you for your lovely order Muthumini Karunarathna ♥️🥰

Francona cake ゚viralシ TopFan

කේක් කලාව නිවැරදිව මුල සිට සරලව ඉගෙන ගන්න එන්න 🔴 නිවිතිගල නව පන්ති ආරම්භය 🔴අගොස්තු 13 වන බ්‍රහස්පතින්දා උදෑසන 9 ටපාඨමාලා...
12/07/2026

කේක් කලාව නිවැරදිව මුල සිට සරලව ඉගෙන ගන්න එන්න

🔴 නිවිතිගල නව පන්ති ආරම්භය 🔴

අගොස්තු 13 වන බ්‍රහස්පතින්දා උදෑසන 9 ට
පාඨමාලා කාලය – මාස 03

පාඨමාලා අන්තර්ගතය ලෙස ,

* කේක් මිශ්‍රණ වර්ග
* අයිසින් වර්ග
* බටර් ක්‍රීම් එකක් නිවැරදිව කවර් කර ගන්නා ආකාරය.
* ෆොන්ඩන්ට් අයිසිං සැකසීම.
* නව ක්‍රම වලට කේක් කවර් කිරීම.
* තේමාවන් අනුව කේක් නිර්මාණය .
* නොසෙල්ස් භාවිතය
* සතුන් නිර්මාණය කිරීම 3D
* කප් කේක්.
*වෙඩින් කේක්.

( ප්‍රායෝගික ක්‍රියාකාරකම් පංති කාමරය තුලදි සිදු කරයි , කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ 🚫 )

අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ...🥇

🌹 ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වෙන්න.

වැඩි විස්තර සදහා 0775330501

゚viralシfypシ゚ ゚viralシ

16/06/2026

“ආදරණීය අක්කගෙන් මල්ලීට” 💐😍
Happy birthday ❤️

゚ ゚viralシ ゚viralシfypシ゚

More details : 077 5330501

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Francona cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed restaurant?

Share