Nivithigala Tea Factory - Nivithigala

Nivithigala Tea Factory - Nivithigala නෙලනා රන් දල්ලට හෙලනා රන් දහඩියට.. ගෞරවණීය අභිමානය..
-නිවිතිගල තේ කර්මාන්තශාලාව-

සී/ස ආඬාරදෙනිය වත්ත පුද්ගලික සමාගම් ජාලයේ කලමණාකාර අධ්‍යක්ෂතුමා ඇතුළු සහෝදර අධ්‍යක්ෂ මණ්ඩලයේ ආදරණීය පියාණන්ගේ සත්වර්ෂ පූ...
14/07/2023

සී/ස ආඬාරදෙනිය වත්ත පුද්ගලික සමාගම් ජාලයේ කලමණාකාර අධ්‍යක්ෂතුමා ඇතුළු සහෝදර අධ්‍යක්ෂ මණ්ඩලයේ ආදරණීය පියාණන්ගේ සත්වර්ෂ පූර්ණ අනුස්මරණ පින්කමට සමගාමීව පවත්වන්නට යෙදෙන ලේ දන්දීමේ කඳවුර 2023.07.16 වැනිදින බටුවන්ගල තේ කර්මාන්තශාලා පරිශ්‍රයේ දී උදෑසන 9:00 සිට සවස 2:00 දක්වා පැවැත්වේ.

ජීවිත පරිත්‍යාගයට පමණක් දෙවැනි වන මෙම උතුම් පුණ්‍යකර්මය ට සහභාගී වන්නට පරිත්‍යාගශීලී ඔබ සැමට කෙරෙන ගෞරවණීය ආරාධනයයි මේ..!

කලමණාකාර අධ්‍යක්ෂතුමා, සහෝදර අධ්‍යක්ෂ මණ්ඩලය හා නිලධාරී,සේවක කාර්‍යමණ්ඩලය
සී/ස ආඬාරදෙනිය වත්ත පුද්ගලික සමාගම

ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා..!අදින් ඇරඹෙන සියල් යහ පැතුම්, සැලසුම්  ඉටුවන නවමු කාලච්ඡේදයක්ම වේවා..නිවිතිගල තේ කර්ම...
14/04/2023

ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා..!

අදින් ඇරඹෙන සියල් යහ පැතුම්, සැලසුම් ඉටුවන නවමු කාලච්ඡේදයක්ම වේවා..

නිවිතිගල තේ කර්මාන්තශාලාව
(සී/ස ආඬාරදෙනිය වත්ත පුද් සමාගම)

අද දින සිය උපන්දිනය සමරන අප තේ කර්මාන්තශාලාවේ ගරු කලමණාකාරවර නිමල් ගුණසිංහ මහතා වෙත අපගේ  සුභාසිංෂන මෙසේ පළ කරන්නෙමු.තේ ...
30/03/2023

අද දින සිය උපන්දිනය සමරන අප තේ කර්මාන්තශාලාවේ ගරු කලමණාකාරවර නිමල් ගුණසිංහ මහතා වෙත අපගේ සුභාසිංෂන මෙසේ පළ කරන්නෙමු.

තේ කර්මාන්තය වෙනුවෙන් ඉදිරියට ත් අනගි සේවාවක් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා යි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු..!

-නිවිතිගල අපි-

වත්තහේන දළු ප්‍රවාහන මාර්ගයේ දළු සැපයුම්කාර භවතුන් දැනුවත් කිරීමේ වැඩසටහන (2023.03.03)නිවිතිගල තේ කර්මාන්තශාලාව වෙත අමු ...
03/03/2023

වත්තහේන දළු ප්‍රවාහන මාර්ගයේ දළු සැපයුම්කාර භවතුන් දැනුවත් කිරීමේ වැඩසටහන (2023.03.03)

නිවිතිගල තේ කර්මාන්තශාලාව වෙත අමු තේ දළු සැපයුම් කරනු ලබන කුඩා තේ වතු හිමිකාර භවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින එනම් 2023.03.03 දින කොළඹගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

මේ සදහා කර්මාන්තශාලාව නියෝජනය කරමින් ටිනාෂ් මොනුජය හා ධනුෂ්ක ශ්‍රීමාල් විතාරණ යන මහත්වරුන් සහ ඇග්ස්ටාර් ආයතනය නියෝජනය කරමින් සී.එස්. මොහොට්ටි හා රජිත යන මහත්වරුන් සහභාගී විය.

මේ අවස්ථාව සඳහා කුඩා තේ වතු හිමියන් බොහෝ පිරිසක් සහභාගී වී සිටින ලද අතර ඔවුන් ක්‍රියාකාරීව වැඩසටහන හා සම්බන්ද වෙනු දක්නට ලැබුනි.

අමු තේ දළු ප්‍රවර්ධන වැඩසටහන (2023.03.02)  සන්නස්ගම දළු ප්‍රවාහන මාර්ගයනිවිතිගල තේ කර්මාන්තශාලාව වෙත අමු තේ දළු සපයන නව ...
02/03/2023

අමු තේ දළු ප්‍රවර්ධන වැඩසටහන (2023.03.02)
සන්නස්ගම දළු ප්‍රවාහන මාර්ගය

නිවිතිගල තේ කර්මාන්තශාලාව වෙත අමු තේ දළු සපයන නව දළු ප්‍රවාහන මාර්ගයක් වන "සන්නස්ගම" දළු ප්‍රවාහන මාර්ගයේ ප්‍රවර්ධන වැඩසටහනක් 2023.03.02 එනම් අද දින එම දළු ප්‍රවාහන නියෝජිත මහතාගේ පාළුගම්පල පිහිටි නිවසේදී සිදු කරන ලදී.

මේ සඳහා අප තේ කර්මාන්තශාලාවේ කලමණාකාර නිමල් ගුණසිංහ, ප්‍රවර්ධන නිලධාරී ටිනාෂ් මොනුජය, කාර්‍යාල නිලධාරී ඉසුරු සඳරුවන් හා කාර්‍යාල නිලධාරී හා ප්‍රවාහන අංශ භාර නිලධාරී ධනුෂ්ක ශ්‍රීමාල් විතාරණ යන මහත්වරුන් සහභාගී වූ අතර දළු සැපයුම්කාර භවතුන් රැසක් ද මේ අවස්ථාවට රැස්ව සිටිනු දක්නට ලැබිණි.

දෙනියාය පුරවරය වෙනුවෙන් සිදු කල සුවිශේෂීය සේවාව අගයනු වස්,  දෙනියාය වෙළඳ හා වානිජ සංගමය විසින් අප සමාගම් ජාලයේ කලමණාකාර ...
01/03/2023

දෙනියාය පුරවරය වෙනුවෙන් සිදු කල සුවිශේෂීය සේවාව අගයනු වස්, දෙනියාය වෙළඳ හා වානිජ සංගමය විසින් අප සමාගම් ජාලයේ කලමණාකාර අධ්‍යක්ෂ ඩබ්.ජිනදාස මහතා ඇගයීමට ලක් කරනු ලැබූ වගයි.

දෙනියාය ප්‍රදේශයට මෙන්ම මුළු මහත් මානව සංහතියටම ආගමික, සමාජීය, ආර්ථිකමය සේවාවන් රැසක් සිදු කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන මෙතුමාට ඉදිරියටත් මෙවන් සේවාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු..!!

අද දින තම ජන්ම දිනය සමරන අප සමාගම් ජාලයේ කලමණාකාර අධ්‍යක්ෂ ඩබ්.ජිනදාස මහතා වෙත අපගේ හදපිරි සුභාසිංෂන මෙසේ එක් කරන්නෙමු.....
24/02/2023

අද දින තම ජන්ම දිනය සමරන අප සමාගම් ජාලයේ කලමණාකාර අධ්‍යක්ෂ ඩබ්.ජිනදාස මහතා වෙත අපගේ හදපිරි සුභාසිංෂන මෙසේ එක් කරන්නෙමු..❤

නිවිතිගල අපි.. ❤

Team Nivithigala..❤
22/02/2023

Team Nivithigala..❤

මේ ජයපැන් බීමට කාලයයි..!සී/ස ආඬාරදෙනිය වත්ත (පුද්) සමාගම විසින් 08 වන වරටත් පවත්වන්නට යෙදෙන අන්තර් කර්මාන්තශාලීය සය සාමජ...
17/02/2023

මේ ජයපැන් බීමට කාලයයි..!

සී/ස ආඬාරදෙනිය වත්ත (පුද්) සමාගම විසින් 08 වන වරටත් පවත්වන්නට යෙදෙන අන්තර් කර්මාන්තශාලීය සය සාමජික සුහද ක්‍රිකට් තරගාවලියට නිවිතිගල තේ කර්මාන්තශාලාව නියෝජනය කරමින් ඉදිරිපත් වන ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම් මෙසේ පිරිනමන්නෙමු..❤!

It's time for victory..❤

It's time for battle..❤
14/02/2023

It's time for battle..❤

09/12/2022

Address

Madara Estate
Nivithigala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94741131663

Website

Alerts

Be the first to know and let us send you an email when Nivithigala Tea Factory - Nivithigala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nivithigala Tea Factory - Nivithigala:

Share

Category