Royal Spicy Grand Restaurant Nikaweratiya

Royal Spicy Grand Restaurant Nikaweratiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Royal Spicy Grand Restaurant Nikaweratiya, Magallegama, Nikaweratiya.
(6)

16/12/2025
තවත් උපමා.කුමටද 🙏❤️
06/12/2025

තවත් උපමා.කුමටද 🙏❤️

27/09/2025

වගකීමක් ඇතුව ගණුදෙනු කරන්න පුළුවන් තැනක්
කතාකරලා බලන්න
Oshimi Bear House 100% trusted
විශ්වාසය හා වගකීම උපරිමයෙන් වැඩි විස්තර සදහා පේජ් එකට පිවිසෙන්න

මෙව්වට ඔස්කාර් සම්මාන වලින් දමලා ගහන්න ඕනේ 🤣🤣🤣
27/05/2025

මෙව්වට ඔස්කාර් සම්මාන වලින් දමලා ගහන්න ඕනේ 🤣🤣🤣

28/01/2025

ප්‍රතිකේෂප වීම තමයි හොදම Motivation එක
❤️👊❤️
උත්සහය අත අරින්න එපා ඔයා දවසක දිනනවාමයි

27/01/2025





වියදම් කරොත් විතරයි සාර්ථක වෙන්නේ කියලා මම ඔයාට කිව්වොත් ඔයා මොකද හිතන්නේ. 🤫

මම මේ කියන කතාව අහලා කන්ෆියුස් වෙන්න එපා මොකද මම මේ කියන්නේ සල්ලි කියක් හරි ආව ගමන් Showoff දාන එක සම්බන්දව නෙමේ. අපි බිස්නස් එකක් හෝ ජොබ් එකක් කරද්දි අපිට සල්ලි එද්දි අපි වෙනුවෙන් යම් මුදලක් වියදම් කරන්නේ නැත්නම් ඔයාගේ Growth එක ඔයාට ෆීල් වෙන්නේ නැ. ඔයා බිස්නස් එක පටන් ගද්දි ඔයා නිදාගත්තේ පැදුරේ නම්, දැන් ඔයාට මෙට්ටයක් ගන්න සල්ලි තියෙද්දිත් ඔයා තාම පැදුරේ නිදියනවා කියන්නේ අවුලක්. ඔයා එතනින් එහාට Grow වෙන්නේ නෑ!

ඔයා දැකලා ඇතිනේ දනවත් මිනිස්සු රු.850.00 කොත්තුව කන්නේ නැතුව ඒ කොත්තුවම කොළඹ හොටෙල් එකක රු.10,000.00 කනවා ගමේ සැලොන් එකේ රු.250.00 කොණ්ඩේ කපද්දි ටවුන් එකෙන් රු 5000.00 දිලා කොණ්ඩේ කපනවා. මටත් කාලයක් තිබ්බා ඇයි එහෙම මිනිස්සු කරන්නේ කියලා හිතුන මොකද ඒ මිනිස්සු රුපියලටත් රෙස්පෙක්ට් කරනවා කියලා මම පෞද්ගලිකව දන්නවා. ඉතින් ඇයි ඒ වගේ පොඩි දේකට ඒ මිනිස්සු එච්චර ගානක් වියදම් කරන්නේ.

ඒ තමා එකෙන් ලැබෙන Expirinace එකට ඔයා සල්ලි හම්බ කරනවා කියලා ඔයාට ෆීල් වෙන්නේ ඔයා ඒ විදිහට හැසිරෙද්දි (කරුණාකරලා මේ මම කියන්නේ Showoff නම් දාන එක නෙමෙ එහෙම වෙන්න නම් එපා සමාජයට විහිලුවක් වෙලයි නවතින්නේ ඔයාව) එතකොට තමා ඔයට තව සල්ලි හම්බ කරන්න මොරාල් එකක් එන්නේ.

ඔයාලා දැකලා ඇති සමහර බිස්නස් තියෙනවා හැමදාම එකම තැන මාසයකට ලක්ෂ 2 විතර හොයනවා හැමදාම ලක්ෂ 2ම තමා එතනින් උඩට යන්නේ නැ. ඇයි එහෙම වෙන්නේ කියලා ඔයාට හිතිලා නැද්ද? ඒ මිනිස්සු සල්ලි වලින් ව්‍යාපාරය අප්ඩේට් කරන්නවත් තමන්ගේ Lifestyle එක අප්ඩේට් කරන්නවත් මුදලක් වියදම් නොකර එක තමා ඔතන තියෙන අවුල.

සමහර කඩ තියෙනවා අවුරුදු 10 විතර ගිහින් තාම තියෙන්නේ කඩේ පටන් ගද්දි දාපු ලයිට් එකක් රෑ උනාම කඩේ තියෙන තැනවත් පෙන්නේ නැ.

ඔන්න ඔය නිසා ඔයා සල්ලි හොයද්දි ඔයා අද රු.3000.00 සපත්තු දෙකක් දානවා නම් ටිකක් සල්ලි එකතු කරලා ඔයා රු.15000.00 වගේ සපත්තු දෙකකට යන්න. හැමදාම හන්දියේ කඩෙන් රයිස් එකක් ගෙදරට ගෙනත් කන ඔයා ටවුන්ට් එකට ගිහින් හොද රෙස්ටුරන්ට් එකකින් එතන ඉදන් ඔයා කැමති දෙයක් කාලා එන්න.

සතියේ දවස් 7ම සම්බෝලයි බතුයි කන්න වෙයි සල්ලි හෙම්බෙද්දි එක දවසක් KFC එකෙන් කන්න ඒ ආත්ම තෘප්තිය ගන්න හිමිට හිමිට Grow වෙන්න ඔයාව සතුටු කරන්න ඔයාගේ බිස්නස් එක Update කරන්න.

කොයිම වෙලාවකවත් ඔගේ ලයිෆ් එක ඔයාගේ බිස්නස් එක Update කර ගන්න වියදම් කිරිම නාස්තියක් කියන තැනින් ඔයාගේ මයින්ඩ් එක වෙන්ස් කර ගන්න එතකොට ඔයාට පුලුවන් ඔයාගේ Lifestyl එකත් එක්ක ඔයාගේ Growth එකත් හදාගන්න.

අපි අපිට Treat කරන විදිහට අපේ Growth එක හැදෙනවා කියලා ඔලුවේ තියා ගන්න.

Dilshan T Amarasinghe
Entrepreneur | SME Business Consultancy | Visiting Lecturer

24/11/2024

හැමෝටම උතුරන්න හරියන්න ඕනේ
❤

ඉතාම කෙටි කාලයක් තුල ලෙංගතු මිනිසුන් 1000ක් දෙනා   අප සමග එක්වූවාට බොහෝම ස්තුතියි ❣️හැමෝම එකට එකා වගේ එකතු වෙලා යන්න ඕන ...
12/09/2024

ඉතාම කෙටි කාලයක් තුල ලෙංගතු මිනිසුන් 1000ක් දෙනා අප සමග එක්වූවාට බොහෝම ස්තුතියි ❣️
හැමෝම එකට එකා වගේ එකතු වෙලා යන්න ඕන ගමනක් මේක හැමෝටම සුභ පතනවා ❣️❤️‍🩹❣️
ජය වේවා හැමෝටම 🇱🇰 SL

Thank You Everyone ❣️❤️‍🩹❣️

01/03/2024

හොඳ අදහසින් යම් දෙයක් කලා නම් ඒ ගැන කවුරු කොයි විදියට විවේචනය කළත් ඔබ නිවැරැදි නම් ඔබ ඒ කිසිවක් ගැන නොසිතන්න

01/03/2024

මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න අපිට පුලුවන් කමක් නෑ ඔබ නිවැරැදි නම් ඔබ ගැන අවිශ්වාසය පතුරන මිනිසුන්ගෙන් ඈත්ව සිටින්න

Address

Magallegama
Nikaweratiya
60470

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Spicy Grand Restaurant Nikaweratiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share