Healthy Diet Hub - Neluwa

Healthy Diet Hub - Neluwa Order Fresh Daily 🥬🥒🌽
Delivery Only 🛵
Whatsapp - 0769887502

28/05/2026
කෑම පාලනය කරගන්න, ඇඟ අඩු කරගන්න, බර අඩු කරගන්න  ඕනෙ වුනාට ඒක කරගන්න බැරි වුනාද🥲ඔන්න ඒකට දැන් ඔයාට හොදම විසදුම අපෙන්...🥰ප...
28/05/2026

කෑම පාලනය කරගන්න, ඇඟ අඩු කරගන්න, බර අඩු කරගන්න ඕනෙ වුනාට ඒක කරගන්න බැරි වුනාද🥲

ඔන්න ඒකට දැන් ඔයාට හොදම විසදුම අපෙන්...🥰

පිරිසිදු Healthy Diet Food දැන් අපෙන් ගන්න පුලුවන් 🌽🥒🥬🥑🍗🌮🍠🍲

නෙළුව නගරයට අපි Delivery කරනවා...🛵🛵🛵

ඉතාමත් සාධාරණ මුදලකට ඔයාලට අපෙන් මේ Healthy Diet Food එක මිලදී ගන්න පුලුවන්.😊

සදුදා සිට සෙනසුරාදා දින 6ම අපෙන් උදේ සහ රාත්‍රී ආහාර ගන්න පුලුවන්.🤩😍

පෙ.ව 10ට කලින් ඕඩර් එක දාන්න ඕනෙ.🕙

වට්සප් මගින් පමණක් ඇණවුම් භාරගනු ලැබේ 0769887502 📲

Address

Neluwa

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 10:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Healthy Diet Hub - Neluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share