DT Ceylon Cake

DT Ceylon Cake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DT Ceylon Cake, Coffee shop, Bolawalana, Negombo.

Best quality cake
Delivery available

Cakes
Cupcakes
Mutti Cake
Lava Cake
Mutti Lava Cake
Bronies

Birthday Cake / Anniversary Cake ඔබට අවශ්‍ය පරිදි පැයක් ඇතුළත.

එකම දවසෙ හදපු පොඩි පොඩි Oders ගොඩක්....🥰🎂🍰🥧
20/11/2025

එකම දවසෙ හදපු පොඩි පොඩි Oders ගොඩක්....🥰🎂🍰🥧

2025/11/15 අද, එයාගෙ Girlfriend ට ගෙදරට හොරෙන් ගිය කේක් එක.....❤️❤️ තව ඩින්ගෙන් ගුටි ගොඩයි..😅😅
15/11/2025

2025/11/15 අද, එයාගෙ Girlfriend ට ගෙදරට හොරෙන් ගිය කේක් එක.....❤️❤️ තව ඩින්ගෙන් ගුටි ගොඩයි..😅😅

කටුවපිටිය ට අපෙන් ගිය තවත් ඇනවුමක්. ආදරනීය අම්ම කෙනෙක් එයාගෙ ලොකු පුතාට දුන්නු උපන්දින කේක් එක.❤️❤️🍰🫶
14/11/2025

කටුවපිටිය ට අපෙන් ගිය තවත් ඇනවුමක්. ආදරනීය අම්ම කෙනෙක් එයාගෙ ලොකු පුතාට දුන්නු උපන්දින කේක් එක.❤️❤️🍰🫶

🍰🧁 අපේ අලුත් Item එක..
07/11/2025

🍰🧁 අපේ අලුත් Item එක..

Sri Lanka National Junior Volleyball Trainer ට අපෙන් ගිය කේක් එක....
05/11/2025

Sri Lanka National Junior Volleyball Trainer ට අපෙන් ගිය කේක් එක....

පෙනුම වගේම රසත් එහෙමයි. පොඩිම පොඩි රු.100/= කට ඔබේ අතට.උපන්දින සාද සදහා ඇනවුම් භාරගනු ලැබේ ...,School orders සදහා විශේෂ ...
22/10/2025

පෙනුම වගේම රසත් එහෙමයි. පොඩිම පොඩි රු.100/= කට ඔබේ අතට.උපන්දින සාද සදහා ඇනවුම් භාරගනු ලැබේ ...,School orders සදහා විශේෂ වට්ටම්....0712772736 / 0788874700

කේක්🍰 පෙරේතයන්ට...😋පොඩිම පොඩි ගානකට පොඩි කේක් එකක් දැන් DT Ceylon Cake අපෙන් . දැන්ම ඇනවුමක් ලබාදී රස විදින්න ...0712772...
20/10/2025

කේක්🍰 පෙරේතයන්ට...😋පොඩිම පොඩි ගානකට පොඩි කේක් එකක් දැන් DT Ceylon Cake අපෙන් . දැන්ම ඇනවුමක් ලබාදී රස විදින්න ...0712772736 ( Whatsapp )

එකම ගෙදර එකම බබාට අපෙන් කාලෙකට කලින් ගිය තවත් ලස්සන කේක් එකක්....
19/10/2025

එකම ගෙදර එකම බබාට අපෙන් කාලෙකට කලින් ගිය තවත් ලස්සන කේක් එකක්....

DT Ceylon Cake සමග එක් වූ අලුත් යාලුවා...Bubble Tea (Coffee / Milo)මීගමුව අවට ඩිලිවරි පහසුකම්....
19/10/2025

DT Ceylon Cake සමග එක් වූ අලුත් යාලුවා...
Bubble Tea (Coffee / Milo)
මීගමුව අවට ඩිලිවරි පහසුකම්....

අපෙන් ලාව කේක් ගන්න Uber Customers ලා.ඔයාලත් මීගමුව අවට නම්, අපෙන් කේක් කාල බලන්න.(ආස හිතෙයි... 😂😅😋😜) Uber Eats or pick ...
22/09/2025

අපෙන් ලාව කේක් ගන්න Uber Customers ලා.
ඔයාලත් මීගමුව අවට නම්, අපෙන් කේක් කාල බලන්න.(ආස හිතෙයි... 😂😅😋😜) Uber Eats or pick me order එකක් අදම දෙන්න.

අපේ අතින් හැදෙන රසම රස චොකලට් බේරෙන ලාව කන්න ආස අයට...oders for whatsapp 0712772736 or normal cl 0788874700
14/09/2025

අපේ අතින් හැදෙන රසම රස චොකලට් බේරෙන ලාව කන්න ආස අයට...oders for whatsapp 0712772736 or normal cl 0788874700

Address

Bolawalana
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when DT Ceylon Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category