26/10/2026
නාරම්මල පොට් බිරියානි රස විඳින්න බලා සිටින අපගේ ආදරණීය පාරිභෝගිකයිනි, රාත්රී ආහාර ඇණවුම් සඳහා පවතින ඉහළ ඉල්ලුම නිසා, කරුණාකර දහවල් 2.00ට පෙර ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න. සීමිත ඇණවුම් ප්රමාණයක් පමණක් අප විසින් භාරගනු ලබන අතර, කල්තියා ඇණවුම් කිරීම මගින් ඔබටත් අපටත් වැඩ කටයුතු පහසු වේ.
දහවල් ආහාරයට අපගේ "500 Box" එක නාරම්මල උයන්වත්තේ පිහිටි අපගේ අවුට්ලට් එකෙන් 11.00am සිට දහවල් 2.30pm දක්වා ලබාගත හැක.
ඔබගේ සියලුම ඇණවුම් සඳහා 078 353 8388 හරහා අපගේ WhatsApp කණ්ඩායම දවසේ පැය 24 පුරාම ඔබ වෙනුවෙන් සූදානමින් සිටී.
විමසීම් 0788869439