Binu's World

Binu's World බිනූගේ ලෝකේ ආදරෙන් සැරිසරමු...

Sakaporuwa is a machine for making pottery. It is operated with the help of a leg. A well-tempered lump of clay is place...
19/04/2026

Sakaporuwa is a machine for making pottery. It is operated with the help of a leg. A well-tempered lump of clay is placed on it and the pottery is shaped into various shapes using a potter. We call those who make pottery as potters. So, these potters did not start making this type of pottery recently. This is a profession with a very long history. This process, which started especially with the Egyptian civilization, gradually evolved in Sri Lanka based on various needs.

සකපෝරුවසකපෝරුව කියන්නේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන යන්ත්‍රයක්. මේක කකුලේ ආධාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳින් පදම් කරගත...
19/04/2026

සකපෝරුව

සකපෝරුව කියන්නේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන යන්ත්‍රයක්. මේක කකුලේ ආධාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳින් පදම් කරගත්ත මැටි ගුලියක් මේ මත තබාගෙන ඒ ඒ හැඩවලට මැටි භාණ්ඩ සැකසීමට සකපෝරුවෙන් පුළුවන්. මැටි භාණ්ඩ සකසන අය අපි හඳුන්වන්නේ කුඹලා කියලා. ඉතින් මේ කුඹලා මෙහෙම මැටි භාණ්ඩ සකසන්න පටන් ගත්තේ අද ඊයෙක නම් නෙමේ. මේක ඉතා දීර්ඝ අතීතයකට හිමිකම් කියන වෘත්තියක්. විශේෂයෙන්ම ඊජිප්තු ශිෂ්ඨාචාරය සමඟ ඇතිවුණ මේ ක්‍රියාවලිය ලංකාව දක්වා ක්‍රමයෙන් විකාශනය වුණේ විවිධ අවශ්‍යතා පදනම් කරගෙන. කොහොම හරි සකපෝරුව ඒ ක්‍රියාවලිය තවත් පහසු කරන සහ ව්‍යාප්ත කරන යන්ත්‍රයක් වුණා. නමුත් අද වෙනකොට විවිධ වර්ගයේ ලෝහ සහ අනෙකුත් නිශ්පාදනයන් නිසා මේ මැටි භාජන සඳහා තියෙන ඉල්ලුම අඩුවෙලා තියෙනවා.

#ශිෂ්‍යත්ව #5වසර #පරිසරය #සකපෝරුව

18/04/2026

ඔයාලා දන්නවද?
මැටිවලට පණ තියෙනවා...

#සකපෝරුව #ශිෂ්‍යත්ව #ප්‍රශ්න

අද SUBI FOOD වෙතින්......1.බටු මෝජුව2.පරිප්පු තෙලට3.රතු අල මැල්ලුම4.බෝංචි කිරටචිකන් හෝ ෆිෂ් එක්ක...කමුද බත් ටිකක්...💜️RS...
13/10/2020

අද SUBI FOOD වෙතින්......
1.බටු මෝජුව
2.පරිප්පු තෙලට
3.රතු අල මැල්ලුම
4.බෝංචි කිරට

චිකන් හෝ ෆිෂ් එක්ක...කමුද බත් ටිකක්...💜
️RS 170

(කළුතර අවට)

අද හවස සුබී ෆූඩ්🧡🧡🧡1.මංඤ්ඤොක්කා කිරට2.පොල් සම්බල්3.හාල් මැස්සන් බැදුම3.පරිප්පු මිරිසටචිකන් එක්ක......
10/09/2020

අද හවස සුබී ෆූඩ්🧡🧡🧡

1.මංඤ්ඤොක්කා කිරට
2.පොල් සම්බල්
3.හාල් මැස්සන් බැදුම
3.පරිප්පු මිරිසට

චිකන් එක්ක......

අද SUBI FOOD වෙතින්......1.බටු ව්‍යාංජනය2.පරිප්පු තෙලට3.රතු අල මැල්ලුම4.බණ්ඩක්කා කිරටචිකන් එක්ක...කමුද බත් ටිකක්...💜️💜️💜...
09/08/2020

අද SUBI FOOD වෙතින්......
1.බටු ව්‍යාංජනය
2.පරිප්පු තෙලට
3.රතු අල මැල්ලුම
4.බණ්ඩක්කා කිරට

චිකන් එක්ක...කමුද බත් ටිකක්...💜️💜️💜️
(කළුතර-නාගොඩ අවට)

ඔන්න අද SUBI FOOD වෙතින්....😘😘😘1.මුරුංගා ව්‍යාංජනය2.ඇම්බරැල්ලා3.පරිප්පු තෙලට4.නයි කොච්චි/මිරිස් සමග පොල් සම්බෝලේ...එහෙම ...
08/08/2020

ඔන්න අද SUBI FOOD වෙතින්....😘😘😘

1.මුරුංගා ව්‍යාංජනය
2.ඇම්බරැල්ලා
3.පරිප්පු තෙලට
4.නයි කොච්චි/මිරිස් සමග පොල් සම්බෝලේ...එහෙම අකමැති කෙනෙක් ඉන්නවනම් කරවිල බැදුම් ලුණුමිරිස් අපෙන් ගන්න පුළුවන්...

මාළු /බිත්තර/චිකන් එක්ක...

ඕන කෙනෙක් ඉන්නවනම් උදේ 10 ට කලින්...අපිට කථා කරන්න.
කළුතර - නාගොඩ අවට....❤️❤️❤️

SUBI FOOD ඇසුරුම අලුත් වෙලා...වෙනස් වෙලා....🖤🖤🖤ඔබගේ පහසුව සදහාම...(කළුතර-නාගොඩ....)
07/08/2020

SUBI FOOD ඇසුරුම අලුත් වෙලා...
වෙනස් වෙලා....🖤🖤🖤
ඔබගේ පහසුව සදහාම...

(කළුතර-නාගොඩ....)

අද මෙනු එක..😘😘😘1.අන්නාසි ව්‍යාංජනය2.බෝංචි මැල්ලුම3.පරිප්පු තෙල්දාලා4. බටු මෝජුව....මාළු /බිත්තර/චිකන්...(පපඩම් 1,මිරිස් ...
26/07/2020

අද මෙනු එක..😘😘😘

1.අන්නාසි ව්‍යාංජනය
2.බෝංචි මැල්ලුම
3.පරිප්පු තෙල්දාලා
4. බටු මෝජුව....

මාළු /බිත්තර/චිකන්...
(පපඩම් 1,මිරිස් කරල් 1 එක්ක)
ඕන කෙනෙක් ඉන්නවනම් උදේ 10 ට කලින්...අපිට කථා කරන්න.
කළුතර - නාගොඩ අවට....❤️❤️❤️
කෑම ඒකක් RS.150
2km ඇතුලත.ඉන් පිටතට සෑම කෑම එකක් සදහාම (+20)එකතු වේ

අද මෙනු එක..😘😘😘1.පොලොස් ව්‍යාංජනය2.බෝංචි කිරට3.පරිප්පු4. සලාද සමග.....මාළු /බිත්තර/චිකන්...(පපඩම් 1,මිරිස් කරල් 1 එක්ක)ඕ...
23/07/2020

අද මෙනු එක..😘😘😘

1.පොලොස් ව්‍යාංජනය
2.බෝංචි කිරට
3.පරිප්පු
4. සලාද සමග.....

මාළු /බිත්තර/චිකන්...
(පපඩම් 1,මිරිස් කරල් 1 එක්ක)
ඕන කෙනෙක් ඉන්නවනම් උදේ 10 ට කලින්...අපිට කථා කරන්න.
කළුතර - නාගොඩ අවට....❤️❤️❤️
කෑම ඒකක් RS.150
2km ඇතුලත.ඉන් පිටතට සෑම කෑම එකක් සදහාම (+20)එකතු වේ

❤️❤️❤️
21/07/2020

❤️❤️❤️

Address

Nagoda

Telephone

0725600638

Website

Alerts

Be the first to know and let us send you an email when Binu's World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Binu's World:

Share