05/10/2026
නිල්වලා තේ කර්මාන්තශාලාවේදී අද දින පැවැත්වුණු වෛද්‍ය සායනය සාර්ථකව අවසන් විය.
මෙහිදී සහභාගී වූ පිරිස සඳහා කොලෙස්ටරෝල්, රුධිරයේ සීනි මට්ටම, රුධිර පීඩනය සහ BMI ඇතුළු මූලික සෞඛ්‍ය පරීක්ෂණ නොමිලේ සිදුකරන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය වූ සියලු දෙනාටත්, සහභාගී වූ ඔබ සැමටත් නිල්වලා තේ කම්හලේ ස්තුතිය! 🙏❤️